ආණ්ඩුවේ මැරයන් රතන හිමිගේ පන්සල වටකරති!
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන ඉල්ලා ආණ්ඩුවෙන් ඉවත්වූ ‘පිවිතුරු හෙටක් ' ජාතික ව්‍යාපාරයේ නිර්මාතෘ අතුරලියේ රතන හිමිට අයත් බොරැල්ල ගෝතමී පාරේ සදහම් සෙවන ජාත්‍යන්තර මධ්‍යස්ථානයට මේ වන විට ආණ්ඩුවේ මැරයන් විසින් වටකොට ඇති බව වාර්තා වේ. මේ සඳහා ආණ්ඩුවේ මැරයන්ට නායකත්වය සපයන්නේ කෝට්ටේ මහනගර සභාවේ නගරාධිපති ජනක රණවක විසිනි.
ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා විසින් අද (20) දහවල් 1.32 ට යෙදුනු සුභ මොහොතින් ජනාධිපතිවරණ ගැසට් නිවේදනයට අත්සන් කළ අවස්ථාවේදී ආණ්ඩුවේ හිතවතුන් රටපුරා රතිඤ්ඤා දැල්වූ අතර සදහම් සෙවණ ජාත්‍යන්තර මධ්‍යස්ථානය වටකොට සිටින කෝට්ටේ නගරාධිපතිගේ මැරයන් රතිඤ්ඤා දල්වමින් ඒවා පන්සල තුලට විසිකරමින් සිටින බව වැඩිදුරටත් වාර්තා වේ.

Code:
http://sinhala.lankanewsweb.net/news/14508-2014-11-20-08-31-16

.මේ දවස් ටිකේම මම දැක්ක දෙයක් තමයි කුරුසෙට පුක දෙන උඹලයි (උඹව හොඳට මතකයි මට.මතක නැති එවුන් මුගේ පරණ ත්‍රෙඩ් බලාපියව්
) Albaik තම්බියයි සෑහෙන උනන්දුයි රට හදන්න.නිවුස් දාගෙන දඟලනවා.බෞද්ද බලවේග දෙපැත්තට කැඩෙන හන්ද ආසාවේ බැරුව ඇති 
මගේ මතයත් දැන් තියන ක්‍රමය වෙනස් වෙන්න ඕන කියන එක.
ගොනා නොවී හිතල බලපන් මුන් දඟලන්නෙ ඇයි කියල 