ඔය කියන්නේ, මුන් විපක්ෂේ එක්ක එකතුවෙලා වැඩ කරනවා කියලා සහයෝගෙන්..
කතාව ඇත්ත... මහින්දයි මූයි ගෑනියි මිනිහයි වගේ..

![]()
ලිච්චවී රජ දරුවොත් බැංකු කැඩුවද ආයිබෝං...
ලිච්චවී රජ දරුවොත් රටේ කෑලි විකුණුවද ආයිබෝං...
ලිච්චවී රජ දරුවොත් ප්‍රහාර එල්ලවෙන බව දැනුම් දීල තියෙද්දිත් දොයියගත්තද ආයිබෝං...
ලිච්චවී රජ දරුවොත් රට වැසියන්ගෙ ලබ්බටත් බදු ගැහුවද ආයිබෝං...
ලිච්චවී රජ දරුවොත් කහ ඉරි සුදු ඉරි කලාද ආයිබෝං...
ලිච්චවී රජ දරුවොත් කම්බ හොරුන්ගෙ සුදු හුණු ගෑවද ආයිබෝං...