ආණ්ඩුවේ ලිච්චවී රජ දරුවන්

nicjosh83

Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    ආණ්ඩුවේ ලිච්චවී රජ දරුවන්

    ලිච්ඡවී රජදරුවන්ගේ පාලනය කොහොම තියෙන්න ඇත්ද කියලා ජනතාවට පෙන්වා දුන් ඔබට ස්තූතියි.

    64685558_2463537120357655_2259506853325045760_n.png
     
    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,170
    20,767
    113
    හස්තිශෛලපුර
    ඔය කියන්නේ, මුන් විපක්ෂේ එක්ක එකතුවෙලා වැඩ කරනවා කියලා සහයෝගෙන්..

    කතාව ඇත්ත... මහින්දයි මූයි ගෑනියි මිනිහයි වගේ..
     
    ryandok

    Well-known member
  • Oct 11, 2011
    13,684
    1
    3,804
    113
    වලපල්ලේ
    ඔය කියන්නේ, මුන් විපක්ෂේ එක්ක එකතුවෙලා වැඩ කරනවා කියලා සහයෝගෙන්..

    කතාව ඇත්ත... මහින්දයි මූයි ගෑනියි මිනිහයි වගේ..

    සිංහලු ඔවා පිලිගන් නෑනේ :lol:
     
    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    රනිල් කියන්නේ අමුතු ජාතියේ සතෙක්... හැම වෙලේම තමන් කරන වැඩ සාධාරණීකරණය කරන්න ජනප්‍රිය සංකල්ප එක්ක සංසන්දනය කරනවා.... කනගාටුව කියන්නේ මූ මේව කීවම පිළිගන්න සැදීපැහැදී ඉන්න යුඑන්පී අම්බරුවන් රැලකුත් ඉන්න එක....
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,952
    5,587
    113
    lichchavi.jpg

    ලිච්චවී රජ දරුවොත් බැංකු කැඩුවද ආයිබෝං...
    ලිච්චවී රජ දරුවොත් රටේ කෑලි විකුණුවද ආයිබෝං...
    ලිච්චවී රජ දරුවොත් ප්‍රහාර එල්ලවෙන බව දැනුම් දීල තියෙද්දිත් දොයියගත්තද ආයිබෝං...
    ලිච්චවී රජ දරුවොත් රට වැසියන්ගෙ ලබ්බටත් බදු ගැහුවද ආයිබෝං...
    ලිච්චවී රජ දරුවොත් කහ ඉරි සුදු ඉරි කලාද ආයිබෝං...
    ලිච්චවී රජ දරුවොත් කම්බ හොරුන්ගෙ සුදු හුණු ගෑවද ආයිබෝං...
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,576
    86,865
    113
    ආශ්චර්යමත් රටක
    lichchavi.jpg

    ලිච්චවී රජ දරුවොත් බැංකු කැඩුවද ආයිබෝං...
    ලිච්චවී රජ දරුවොත් රටේ කෑලි විකුණුවද ආයිබෝං...
    ලිච්චවී රජ දරුවොත් ප්‍රහාර එල්ලවෙන බව දැනුම් දීල තියෙද්දිත් දොයියගත්තද ආයිබෝං...
    ලිච්චවී රජ දරුවොත් රට වැසියන්ගෙ ලබ්බටත් බදු ගැහුවද ආයිබෝං...
    ලිච්චවී රජ දරුවොත් කහ ඉරි සුදු ඉරි කලාද ආයිබෝං...
    ලිච්චවී රජ දරුවොත් කම්බ හොරුන්ගෙ සුදු හුණු ගෑවද ආයිබෝං...

    :lol::lol:
     
    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    එකමුතුව රැස් වුනා කැඩුව මහ දවල් මහ බැංකුව...ලිච්ඡවීන් හිටියා නම් මේවා දැකලා ගගේ මුහුදේ පනිනවා..

    නොදකින් සමනල රැල
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    lichchavi.jpg

    ලිච්චවී රජ දරුවොත් බැංකු කැඩුවද ආයිබෝං...
    ලිච්චවී රජ දරුවොත් රටේ කෑලි විකුණුවද ආයිබෝං...
    ලිච්චවී රජ දරුවොත් ප්‍රහාර එල්ලවෙන බව දැනුම් දීල තියෙද්දිත් දොයියගත්තද ආයිබෝං...
    ලිච්චවී රජ දරුවොත් රට වැසියන්ගෙ ලබ්බටත් බදු ගැහුවද ආයිබෝං...
    ලිච්චවී රජ දරුවොත් කහ ඉරි සුදු ඉරි කලාද ආයිබෝං...
    ලිච්චවී රජ දරුවොත් කම්බ හොරුන්ගෙ සුදු හුණු ගෑවද ආයිබෝං...

    පිස්සු පීකුදු :lol::lol::lol: