ග්‍රාම සේවා වසම බලාගන්න ඕන උනා. ආණ්ඩුවෙ web site එකකට ගොඩ වුනා. උන්ගෙ වෙබ් නමට විතරයි.. තොරණ් වගේ හදල තියෙනවා මොකුත් වැඩ නැහ. බලහං අපේ රටට වෙලා තියෙන්න දේ? අකුලට පයින් ගැහුවත් සීයක් විතර IT කාරයෝ විසි වෙනවා. හරියට වෙබ් සයිට් එකක් නැහ.
අපේ රටේ IT කාරයෝ දන්නෙ WordPress දදා වෙබ් හදන්න විතරයි
http://www.pubad.gov.lk/web/index.php?option=com_findnearest&Itemid=75&
අපේ රටේ IT කාරයෝ දන්නෙ WordPress දදා වෙබ් හදන්න විතරයි
http://www.pubad.gov.lk/web/index.php?option=com_findnearest&Itemid=75&