ආණ්ඩුවේ වෙබ්..

Lasanthajn

Well-known member
  • Nov 26, 2007
    1,930
    2,052
    113
    මම පොඩි වැඩකට යුතු කීපයකට අපේ ආණ්ඩුවේ වෙබ් සයිට් කීපයකට යන්න වුනා.. කියන්න කණගාටුයි සහොදරයනි ඒව නිකන් තොරන් වගේ..
    මම නෙදර්ලන්තයේ වෙබි සයිට් කීපයක් එක්ක සසදා බැලුව.. බලහන් උන්ගෙ designs ල ලස්සන Flat colors, less images & animation. Light weights

    ඇයිබං අපිට එක style කරන්න ආණ්ඩුවල IT කාරයෝ නැද්ද..

    මට නිතරම වෙබ්, Database application වැඩ එනව කරන්න.. ලංකාවෙ එවුන්ට දීල අමාරුවෙ වැටුන.. එකක්වත් හරියට ඉවර කරන්නෙ නෑ.. දිනවලට deliver කරන්නෙ නෑ.. අපේ උන්ගෙ Mobile App UI අන්තිමයි. හරියට කරන එවුන් ඉන්නවද? සාම්පල් එවපන් වැඩ තියෙනවා දෙන්න

    Foreign Ministry
    SL: https://mfa.gov.lk/
    NL: https://www.government.nl/ministries/ministry-of-foreign-affairs

    Government
    SL : https://www.gov.lk/index.php
    NL: https://www.government.nl/

    Post Office
    SL: https://slpost.gov.lk/
    NL: https://www.postnl.nl/en/

    Immigration
    SL : http://www.immigration.gov.lk/web/index.php?lang=en
    NL : https://ind.nl/Paginas/home.aspx

    Health
    SL : https://www.rivm.nl/en
    NL : http://www.health.gov.lk/moh_final/english/

    Update.....
    නෙදරලන්ත‍ government එකෙන් DigiD කියල Single Sign on වලට web එකක් තියෙනවා. ඕකෙ account එකක් හැදුවම ඕනෙම government web site එකකට SSO වෙන්න පුළුවන්..
    උදා: අපිට අමුතුවෙන් account හද හද ඉන්න ඕනෙ නෑ.. ඒකෙන් log වුනහම වාහන ලියාපදිංචි වෙබ් එකට අපේ වාහනේ ගැන හැම දේම බලා ගන්න පුළුවන් !!
     
    Last edited:
    • Like
    Reactions: hodakolla

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,530
    22,208
    113
    Gotland
    නෙදර්ලන්තය කියන්නේ කිසි සංස්කෘතියක් නැති රටක් අඩු ගානේ හරි නමක් වත් නෑ ඉස්සර හොලන්ඩ් දැන් නෙදර්ලන්ඩ්
     
    isuru_

    Well-known member
  • Apr 26, 2011
    1,622
    1,082
    113
    eka machang minissunge taste ekath ekka depend wenawa. asia wala hugak welawata colors wadiya use karanawa ekai.
     
    nkt

    Well-known member
  • Aug 11, 2015
    4,286
    4,130
    113
    නෙදර්ලන්තය කියන්නේ කිසි සංස්කෘතියක් නැති රටක් අඩු ගානේ හරි නමක් වත් නෑ ඉස්සර හොලන්ඩ් දැන් නෙදර්ලන්ඩ්
    uba gihin thiyenwad? :lol: un apiwath yatath karan hitapu jathiyak :P
     
    Pilot in the Toilet

    Well-known member
  • Jun 7, 2015
    1,203
    1,529
    113
    මෙහෙමයි බන් බලපන්කො පාරේ BMW එකක් හා ත්‍රිවිල් එකක් දිහා. BMW එකේ පාට, ලයිට්ස් හා අනෙකුත් දේවල් එක විදියක්. ඒකට ත්‍රිවිල් එක බලපන්කො. පාට පාට තොරම්බල් ගොඩයි. තව එකේ රිලව් එල්ලලා. එක එක ජාතියේ ලයිට් හයි කරලා, පිටි පස්සේ " එනවද යන්න මාත් එක්ක රේස්" වගේ ටොයින් වදන් ගහල පාර පුරා කැරකි කැරකි යනවා.
    වෙබ් එකට ඇතුල් වෙද්දීම මොකක්ද තත්වේ කියල දැනගන්න පුළුවන් ඉතින්. ඔය දාපුවා ටිකක් හරි හොදයි. පොඩ්ඩක් වන සංරක්ශනේ වෙබ් එකට ගිහින් බලපන්කො තත්වේ. :lol::lol:
     
    bravehearts

    Well-known member
  • Sep 5, 2014
    4,039
    4,918
    113
    ඔන්න මේවා තමා හදාගන්න ඔනේ

    නෙදර්ලන්තේ ඒවා එකම තීම් එකක් යටතේ රජයේ ලාංචනය ප්‍රමුක කරගෙන ලයිට් කලර් එක්ක හදලා තියෙන්නෙ නිල් පාට වින්ඩොස් වල ඩිෆොල්ට් එනවා වගෙ ඇහැට ප්‍රියයි.

    අපේ ඒවා පොඩි වෙනස්කම් වලින් හොදට හදන්න පුලුවන්
     
    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,812
    39,757
    113
    Homagama
    මම පොඩි වැඩකට යුතු කීපයකට අපේ ආණ්ඩුවේ වෙබ් සයිට් කීපයකට යන්න වුනා.. කියන්න කණගාටුයි සහොදරයනි ඒව නිකන් තොරන් වගේ..
    මම නෙදර්ලන්තයේ වෙබි සයිට් කීපයක් එක්ක සසදා බැලුව.. බලහන් උන්ගෙ designs ල ලස්සන Flat colors, less images & animation. Light weights

    ඇයිබං අපිට එක style කරන්න ආණ්ඩුවල IT කාරයෝ නැද්ද..

    මට නිතරම වෙබ්, Database application වැඩ එනව කරන්න.. ලංකාවෙ එවුන්ට දීල අමාරුවෙ වැටුන.. එකක්වත් හරියට ඉවර කරන්නෙ නෑ.. දිනවලට deliver කරන්නෙ නෑ.. අපේ උන්ගෙ Mobile App UI අන්තිමයි. හරියට කරන එවුන් ඉන්නවද? සාම්පල් එවපන් වැඩ තියෙනවා දෙන්න

    Foreign Ministry
    SL: https://mfa.gov.lk/
    NL: https://www.government.nl/ministries/ministry-of-foreign-affairs

    Government
    SL : https://www.gov.lk/index.php
    NL: https://www.government.nl/

    Post Office
    SL: https://slpost.gov.lk/
    NL: https://www.postnl.nl/en/

    Immigration
    SL : http://www.immigration.gov.lk/web/index.php?lang=en
    NL : https://ind.nl/Paginas/home.aspx

    Health
    SL : https://www.rivm.nl/en
    NL : http://www.health.gov.lk/moh_final/english/

    ඔය gov.lk ඕනා එකක් හැක් කරතැකි. ඕවා හදපු අය බලන් ගියාම ඕවා වලම වැඩ කරන අය.
     
    Lasanthajn

    Well-known member
  • Nov 26, 2007
    1,930
    2,052
    113
    https://www.hpb.health.gov.lk/en

    මේ සයිට් එක නම් සිරා. රජයේ සයිට් වලින් සිරා කියන්න පුලුවන් (මන් දැක්ක ) එකම සයිට් එක
    Arimac ලා නේ කරන්නෙ

    Wordpress, Joomla දාල වැඩක් නැහ. ඊට වඩා හොද CMS තියෙනවා !!