මම පොඩි වැඩකට යුතු කීපයකට අපේ ආණ්ඩුවේ වෙබ් සයිට් කීපයකට යන්න වුනා.. කියන්න කණගාටුයි සහොදරයනි ඒව නිකන් තොරන් වගේ..
මම නෙදර්ලන්තයේ වෙබි සයිට් කීපයක් එක්ක සසදා බැලුව.. බලහන් උන්ගෙ designs ල ලස්සන Flat colors, less images & animation. Light weights
ඇයිබං අපිට එක style කරන්න ආණ්ඩුවල IT කාරයෝ නැද්ද..
මට නිතරම වෙබ්, Database application වැඩ එනව කරන්න.. ලංකාවෙ එවුන්ට දීල අමාරුවෙ වැටුන.. එකක්වත් හරියට ඉවර කරන්නෙ නෑ.. දිනවලට deliver කරන්නෙ නෑ.. අපේ උන්ගෙ Mobile App UI අන්තිමයි. හරියට කරන එවුන් ඉන්නවද? සාම්පල් එවපන් වැඩ තියෙනවා දෙන්න
Foreign Ministry
SL:
https://mfa.gov.lk/
NL:
https://www.government.nl/ministries/ministry-of-foreign-affairs
Government
SL :
https://www.gov.lk/index.php
NL:
https://www.government.nl/
Post Office
SL:
https://slpost.gov.lk/
NL:
https://www.postnl.nl/en/
Immigration
SL :
http://www.immigration.gov.lk/web/index.php?lang=en
NL :
https://ind.nl/Paginas/home.aspx
Health
SL :
https://www.rivm.nl/en
NL :
http://www.health.gov.lk/moh_final/english/
Update.....
නෙදරලන්ත government එකෙන් DigiD කියල Single Sign on වලට web එකක් තියෙනවා. ඕකෙ account එකක් හැදුවම ඕනෙම government web site එකකට SSO වෙන්න පුළුවන්..
උදා: අපිට අමුතුවෙන් account හද හද ඉන්න ඕනෙ නෑ.. ඒකෙන් log වුනහම වාහන ලියාපදිංචි වෙබ් එකට අපේ වාහනේ ගැන හැම දේම බලා ගන්න පුළුවන් !!
උබ ඔය කියන්නෙ එකෙ තියන ඇපියරන්ස් එක පැත්තෙන් නෙ.
මම දැක්ක දෙයක් තමයි, ගවර්න්මන්ට් සයිට් වල (ඔක්කොගෙම කියන්න දන්නෙ නෑ)
සමහර මෙනු, සබ් මෙනු ඇතුලෙ මොනවත් නෑ නිකන් හිස්.
ඉතින් ඊටවඩz හොදයි , කාට හරි කොල් එකක් දීල එක්කො ඉන්ටර්නෙට් එකෙ වෙන රිසොස් වලින් තොරතුරු ගන්න එක.
අනික තමයි, දැන් බලපන් සවුක්ය වෙබ් සයිට් එක
වෙබ් සයිට් කීයක් තියනවද, නොර්මල් සයිට් එක වෙනම තියනව, කොවිඩ් වලට වෙනම, තවත් මොනවහරි එකක් තියනව
ඒව ඔක්කොම එකට කරල හොම් පෙජ් එකෙන්ම ස්ට්‍රක්ච එක පෙන්නල මිනිහෙක්ව උට උවමනා තැනට ඩයිරෙක්ට් කරන්න පුලුවන්නෙ.
එක අතකට අපි මෙ කතාකරන්නෙ ප්‍රතිපල ගැනනෙ,
අපිම නුසුදුස්සො පාලමෙන්තු යවල නිසි රටක් හොයනවා උන්ගෙන්.
ඔහොමවත් ඇති බන් එක අතකට.
ජහ ජහ පාලුවො එලවල ගොටව ගෙනාව, උට බෑ බන්.
ඩැන් නොකවුට්, පරන පාලකයො විදියමයි.
අයෙ ගොඩ එමක් නෑ