ආණ්ඩුවේ වෙබ්..

erozan

Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ආණ්ඩුව බැන බැන ඉන්න වෙලාවෙ උබට සයිට් එකක් හදාගනින් , ලොල්
     

    kasun_kbp

    Well-known member
  • May 12, 2015
    18,289
    1
    59,349
    113
    Kaduwela
    ආණ්ඩුව බැන බැන ඉන්න වෙලාවෙ උබට සයිට් එකක් හදාගනින් , ලොල්
    උබේ අම්මට එකක් හදල දෙන්නද eWhoring කරන්න? දැන් බෝගහ යට බිස්නස් එකත් බැහැලා නේ ඇත්තේ.
    හරියට කරොත් උබට රුපියල් 20ට මැදමුලනට පුක දෙන්න යන්න ඕනි නෑ.
     

    DevilRox

    Well-known member
  • Nov 3, 2011
    1,197
    489
    83
    cmb
    මම ඔකට හරියටම උත්තර දෙන්න දන්නවා ඕව පිටිපස්සෙ වෙන කතන්දර තියෙන්න්. මන් කතා කරන්න කැමති නෑ. එකක් කියන්නම්. ඔය site ඔක්කොම වගේ හදන්නෙ procons කියල ගොබ්බ company එකක්. තව ඉන්නව PWC කියල ගොබිලො ටිකකුත්. mysql database එකකට connect වෙන්නවත් දන්නේ නැති එවුන් ඕවගේ ඉන්නේ. ලන්කාවෙ රජයේ කොහෙවත් developers ලා hire කරලා ඕවා හදන්නේ නෑ. tender එහෙම කොහොම පාස්වෙනවද කියල හිතාගනිල්ල ඉතින්.
     
    • Like
    Reactions: Leb

    shamil45

    Well-known member
  • Aug 23, 2016
    3,201
    2,100
    113
    මම පොඩි වැඩකට යුතු කීපයකට අපේ ආණ්ඩුවේ වෙබ් සයිට් කීපයකට යන්න වුනා.. කියන්න කණගාටුයි සහොදරයනි ඒව නිකන් තොරන් වගේ..
    මම නෙදර්ලන්තයේ වෙබි සයිට් කීපයක් එක්ක සසදා බැලුව.. බලහන් උන්ගෙ designs ල ලස්සන Flat colors, less images & animation. Light weights

    ඇයිබං අපිට එක style කරන්න ආණ්ඩුවල IT කාරයෝ නැද්ද..

    මට නිතරම වෙබ්, Database application වැඩ එනව කරන්න.. ලංකාවෙ එවුන්ට දීල අමාරුවෙ වැටුන.. එකක්වත් හරියට ඉවර කරන්නෙ නෑ.. දිනවලට deliver කරන්නෙ නෑ.. අපේ උන්ගෙ Mobile App UI අන්තිමයි. හරියට කරන එවුන් ඉන්නවද? සාම්පල් එවපන් වැඩ තියෙනවා දෙන්න

    Foreign Ministry
    SL: https://mfa.gov.lk/
    NL: https://www.government.nl/ministries/ministry-of-foreign-affairs

    Government
    SL : https://www.gov.lk/index.php
    NL: https://www.government.nl/

    Post Office
    SL: https://slpost.gov.lk/
    NL: https://www.postnl.nl/en/

    Immigration
    SL : http://www.immigration.gov.lk/web/index.php?lang=en
    NL : https://ind.nl/Paginas/home.aspx

    Health
    SL : https://www.rivm.nl/en
    NL : http://www.health.gov.lk/moh_final/english/


    Update.....
    නෙදරලන්ත‍ government එකෙන් DigiD කියල Single Sign on වලට web එකක් තියෙනවා. ඕකෙ account එකක් හැදුවම ඕනෙම government web site එකකට SSO වෙන්න පුළුවන්..
    උදා: අපිට අමුතුවෙන් account හද හද ඉන්න ඕනෙ නෑ.. ඒකෙන් log වුනහම වාහන ලියාපදිංචි වෙබ් එකට අපේ වාහනේ ගැන හැම දේම බලා ගන්න පුළුවන් !!
    උබ ඔය කියන්නෙ එකෙ තියන ඇපියරන්ස් එක පැත්තෙන් නෙ.
    මම දැක්ක දෙයක් තමයි, ගවර්න්මන්ට් සයිට් වල (ඔක්කොගෙම කියන්න දන්නෙ නෑ)
    සමහර මෙනු, සබ් මෙනු ඇතුලෙ මොනවත් නෑ නිකන් හිස්.
    ඉතින් ඊටවඩz හොදයි , කාට හරි කොල් එකක් දීල එක්කො ඉන්ටර්නෙට් එකෙ වෙන රිසොස් වලින් තොරතුරු ගන්න එක.
    අනික තමයි, දැන් බලපන් සවුක්ය වෙබ් සයිට් එක
    වෙබ් සයිට් කීයක් තියනවද, නොර්මල් සයිට් එක වෙනම තියනව, කොවිඩ් වලට වෙනම, තවත් මොනවහරි එකක් තියනව
    ඒව ඔක්කොම එකට කරල හොම් පෙජ් එකෙන්ම ස්ට්‍රක්ච එක පෙන්නල මිනිහෙක්ව උට උවමනා තැනට ඩයිරෙක්ට් කරන්න පුලුවන්නෙ.


    එක අතකට අපි මෙ කතාකරන්නෙ ප්‍රතිපල ගැනනෙ,
    අපිම නුසුදුස්සො පාලමෙන්තු යවල නිසි රටක් හොයනවා උන්ගෙන්.
    ඔහොමවත් ඇති බන් එක අතකට.
    ජහ ජහ පාලුවො එලවල ගොටව ගෙනාව, උට බෑ බන්.
    ඩැන් නොකවුට්, පරන පාලකයො විදියමයි.
    අයෙ ගොඩ එමක් නෑ
     

    JokerFan

    Well-known member
  • May 29, 2016
    15,849
    9,539
    113
    Arkham City
    Dehiwala Nagara Sabawe online Tax gewanna web site ekak hadala thibba PHP errors ekka :baffled:
    dan tax gewana site eka wada karanneth na.

    me magul walata Debit/Credit card dammoth ehema iwarai, koheta leak weida danne na :baffled:
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,528
    72,736
    113
    මාලඹේ
    EE2WOpK.png


    හෙළුව 🤣🤣
     

    P13x3LBlaCK

    Active member
  • Dec 18, 2020
    103
    155
    43
    මම ඔකට හරියටම උත්තර දෙන්න දන්නවා ඕව පිටිපස්සෙ වෙන කතන්දර තියෙන්න්. මන් කතා කරන්න කැමති නෑ. එකක් කියන්නම්. ඔය site ඔක්කොම වගේ හදන්නෙ procons කියල ගොබ්බ company එකක්. තව ඉන්නව PWC කියල ගොබිලො ටිකකුත්. mysql database එකකට connect වෙන්නවත් දන්නේ නැති එවුන් ඕවගේ ඉන්නේ. ලන්කාවෙ රජයේ කොහෙවත් developers ලා hire කරලා ඕවා හදන්නේ නෑ. tender එහෙම කොහොම පාස්වෙනවද කියල හිතාගනිල්ල ඉතින්.
    Procons infotech kiyanne kalin pooranee inspirations kiyana company ekama tamai.. eyala tamail gov site godak karal tiynne lankawe
     
    • Like
    Reactions: DevilRox

    DevilRox

    Well-known member
  • Nov 3, 2011
    1,197
    489
    83
    cmb
    Procons infotech kiyanne kalin pooranee inspirations kiyana company ekama tamai.. eyala tamail gov site godak karal tiynne lankawe
    ow ooke man danna ekek magen lagadi ahagatte database dump ekak ganna. yantham workpress site ekak gahagannawata wadi deyak ba. basic linux,hosting,db knowledge wath na
     
    • Like
    Reactions: P13x3LBlaCK

    DevilRox

    Well-known member
  • Nov 3, 2011
    1,197
    489
    83
    cmb
    අඩේ අද දැක්කේ.... ශික් කැම්පස් ෆර්ස්ට් යියර් එකෙක් උනත් හදයි නේ ඔයිට වඩා හොද සයිට්
    hodata balapan developper kawuda kiyala.. campus ewun tikak thamayi.

    puthe samnyen website ekak haduwama eka develop kare kawuda kiyala yatin danawa develloped by kiyala. poddak ewath kiyawanna
     

    The Hacker

    Well-known member
  • Oct 22, 2012
    2,726
    1
    2,428
    113
    127.0.0.1
    hodata balapan developper kawuda kiyala.. campus ewun tikak thamayi.

    puthe samnyen website ekak haduwama eka develop kare kawuda kiyala yatin danawa develloped by kiyala. poddak ewath kiyawanna
    කියෙව්වා, ඒක තමා කිව්වේ. UCSC එකේන් මීට වඩා දෙයක් බලාපොරොත්තු වෙනවා.
     
    • Like
    Reactions: DevilRox