ලංකාවෙ තොරණ් වගේ Web

Lasanthajn

Well-known member
  • Nov 26, 2007
    1,930
    2,052
    113
    • Love
    Reactions: EdNygma

    KrishanL89

    Well-known member
  • Sep 12, 2020
    9,251
    15,355
    113
    DSC-0740-3.jpg
     
    • Haha
    Reactions: Don GasCan

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,297
    49,656
    113
    සේදවත්ත
    ලංකාවේ එවුන් HTML වලින් හදලා තියෙන්නේ 🤣
    ලංකාවේ වෙබ් හදලා තියෙන්නේ පාර්බෝගිකයන් අපහසුතාවයට පත් කරලා කාර්යාලය වෙත එක්කන් ඇවිත් චාටර් කරලා පගාව අරන් දවසම රස්තියාදු කරලා දවසින් වැඩේ නොකරල දෙන විදියට .
     
    • Haha
    Reactions: rumesh.fbi

    beam_tech

    Well-known member
  • Oct 13, 2017
    7,992
    14,360
    113
    වැලිවේරිය
    ලංකාවේ එවුන් HTML වලින් හදලා තියෙන්නේ 🤣
    HTML වලින් තමා යකෝ website හදන්නේනේ නතුව වෙන කොහොමද හදන්නේ🤣...html5 css 3 හරියට දන්න 10% වගේ ඉන්නේ industry එකේ...මාත් හරියට දන් නෑ🤭
     

    Asmodeus

    Well-known member
  • Feb 6, 2023
    6,877
    15,667
    113
    Ursa Major
    With a limited budget, they can't find room for aesthetics. From a designer's perspective, these are shit; from a tester's perspective, these are headaches; and from our perspective as users, all we need is functionality and unambiguity.
     

    pdkuma

    Well-known member
  • May 22, 2016
    627
    757
    93
    දුම්රිය දෙපාර්තමේන්තුව ගැන නම් කතා කරන්න එපා ඔය http ලට වෙබ් එකක් තියා උංගෙ කෝච්චි දුවන ශෙඩුල් එකවත් හරියට හදාගන්න බෑ.
     
    • Like
    Reactions: Schrodinger Cat

    Amew

    Well-known member
  • Jan 21, 2023
    2,727
    3,621
    113
    නිකමට පෙන්නන්නෙ.. බලපන් අපේ රටේ වෙබ්.. තොරණ් වගේ බං..

    Railway
    Sri Lanka: https://railway.gov.lk/web/
    Netherlands: https://www.ns.nl/en

    Post Office
    Sri Lanka: http://www.slpost.gov.lk/
    Netherlands : https://www.postnl.nl/en/

    Health
    Sri Lanka : http://health.gov.lk/moh_final/english/index.php
    Netherlands : https://www.rivm.nl/en
    ඇමරිකාවේ green card site එක ඔයිටත් වඩා පරන පාටයි
     
    • Like
    Reactions: pdkuma