ආණ්ඩුවේ වෛද්‍ය උපාධිය විකිණීමේ ජාවාරමක න

d3v13

Member
Mar 26, 2010
3,414
33
0
Ane macho, api example ekak widiyata gamu SLIIT eka, oya hithanne ethana inne okkoma sali karayonge lamai witharai kiyalada??? Ethakota mama kawuda??? Mage thaththa driver kenek.

Mama danna kenek innawa, eya 4th yr ekata fees pay kare, eya inna ge ugasa karala,

Api thawa example ekak gamu, mekata adala nam ne, eth kamak ne, lankawe international schools, Hithianawada eke inne okkoma salli karayonge lamai kiyala??? Thamange lamayawa hoda iskolekata daganna tharagen parada wena godak demawu piyange lamai yanne, ewata

:( :( :( :(:(:(:(:(:(:(

ube 2nd paraghraph ekenma therenawane pvt unis daana eken wena prathi wipaaka. :nerd::nerd:
duppath kiyana eketh wiwida mattam thyenawa. dawsata 1000rs aadayamk thyena manussayek kohomada puthaawa hari doowa hari sliit yawanne :no::no:
 
Wal Bada

Well-known member
  • Owu ban, mama kuhakayek nisa thama, hemotama igena ganna awasthawak denna kiyanne. Kattiya baywelathiyenne, oyalage jobs nethiwei kiyalanam, bayawennepa, Degree eka neme thamange hekiyawata thena kohe giyath thiyenawa
    Hamotama igena ganna chance eka thiyenna ona thamayi. habayi okkota dhostharala wenna baa. ekata sudhusukam saha sudhusu training ekak thiyenna ona. ehema nathnam leddunta deyiyange pihitayi
     
    makka_makka

    Well-known member
  • Jun 11, 2008
    4,003
    369
    83
    KL Malaysia
    වෛද්‍ය උපාධිය මුදලට විකිණිය යුතුයි. නිකං ඉගෙනගන්න දොස්තරලා මුදලට වැඩ කරනවානම්, මුදලට විකිනෙනවානම්, උපාධිය විකුණුවාම මොකද?

    විශ්ව විද්‍යාල ජවිපෙ ශිෂ‍ය ව්‍යාපාරය නැමති වඳවීගෙන යන සත්ව කොට්ටාසයට හුලං ගැසීමට මේ සටන් පාඨයට නොහැකිවනු ඇත.

    කීයක් වියදම් කරලා හරි ළමයින්ට උගන්නන්න මහන්සිවෙන මිනිස්සු ඉන්න රටක මේ ස්ටුඩන්ට් යුනියන් කාරයෝ හතුරෝ විතරයි.

    මේ රටේ මිසිස්සු ශිෂ්‍ය ව්‍යාපාරවලට අද කෙළ ගහනවා විශ්වවිද්‍යාල විනාශ කෙරුවේ උන් බව මිනිස්සු දන්න නිසා.
     
    Wal Bada

    Well-known member
  • වෛද්‍ය උපාධිය මුදලට විකිණිය යුතුයි. නිකං ඉගෙනගන්න දොස්තරලා මුදලට වැඩ කරනවානම්, මුදලට විකිනෙනවානම්, උපාධිය විකුණුවාම මොකද?

    විශ්ව විද්‍යාල ජවිපෙ ශිෂ‍ය ව්‍යාපාරය නැමති වඳවීගෙන යන සත්ව කොට්ටාසයට හුලං ගැසීමට මේ සටන් පාඨයට නොහැකිවනු ඇත.

    කීයක් වියදම් කරලා හරි ළමයින්ට උගන්නන්න මහන්සිවෙන මිනිස්සු ඉන්න රටක මේ ස්ටුඩන්ට් යුනියන් කාරයෝ හතුරෝ විතරයි.

    මේ රටේ මිසිස්සු ශිෂ්‍ය ව්‍යාපාරවලට අද කෙළ ගහනවා විශ්වවිද්‍යාල විනාශ කෙරුවේ උන් බව මිනිස්සු දන්න නිසා.
    එළ, එළ, නීතියත් විකුණමු, අධිකරණයත් විකුණමු. ඒවයෙත් ඉන්නෙ නිකං ඉගෙන ගත්තු උන් නෙ. ළබයි හම්බ වුණෙත් නිකම්මනෙ. ඒ හින්ද ළමයිනුත් විකුණමු. ඕන නම් අම්මවත් විකුණපන්.
     
    cyber22118

    Member
    Jan 30, 2010
    3,569
    99
    0
    Not Far From U
    lankaawee pvt campus wala salli dunnata upaadhi dennee nee.. godak upaadhi dennee foreign campus walin .. salli wiyadam karalaa hari igena ganna ekaa igena ganee.. umbalaa den campus ekee nam kata wahagena igena ganillaa..
     
    makka_makka

    Well-known member
  • Jun 11, 2008
    4,003
    369
    83
    KL Malaysia
    එළ, එළ, නීතියත් විකුණමු, අධිකරණයත් විකුණමු. ඒවයෙත් ඉන්නෙ නිකං ඉගෙන ගත්තු උන් නෙ. ළබයි හම්බ වුණෙත් නිකම්මනෙ. ඒ හින්ද ළමයිනුත් විකුණමු. ඕන නම් අම්මවත් විකුණපන්.

    දැන් ලොක්කා ඉන්දියාවට ගියේ මොකක් විකුණන්නද?

    ලොක්කාගෙ කැබිනට් එකේ ඉඳගෙන උපාධිය විකුණන්න කතාකරන ඇස් බී තවමත් ඇමති කමේ ඉන්නේ කොහොමද?

    ගොනෝ, උඹ වලේ කරුවලේ හිටියට උඹ සරම කඩාගෙන සපෝට් කරන ආංඩුව දැන් ගොඩක් දුර ගිහිල්ලා.:lol::lol:

    රනිල්ගේ යලුපුදමු ශ්‍රී ලංකා වැඩසටහන දැන් බාර දීලා තියෙන්නේ එස්.බී, බැසිල්, චම්පක වගේ හොඳ ම ගෝලයින්ට
    :P:P
     
    makka_makka

    Well-known member
  • Jun 11, 2008
    4,003
    369
    83
    KL Malaysia
    එළ, එළ, නීතියත් විකුණමු, අධිකරණයත් විකුණමු. ඒවයෙත් ඉන්නෙ නිකං ඉගෙන ගත්තු උන් නෙ. ළබයි හම්බ වුණෙත් නිකම්මනෙ. ඒ හින්ද ළමයිනුත් විකුණමු. ඕන නම් අම්මවත් විකුණපන්.

    මෙන්න රජ පැටියගෙ විකුණුම්....

    z1111111111111111111111x.jpg
     
    Wal Bada

    Well-known member

  • දැන් ලොක්කා ඉන්දියාවට ගියේ මොකක් විකුණන්නද?

    ලොක්කාගෙ කැබිනට් එකේ ඉඳගෙන උපාධිය විකුණන්න කතාකරන ඇස් බී තවමත් ඇමති කමේ ඉන්නේ කොහොමද?

    ගොනෝ, උඹ වලේ කරුවලේ හිටියට උඹ සරම කඩාගෙන සපෝට් කරන ආංඩුව දැන් ගොඩක් දුර ගිහිල්ලා.:lol::lol:

    රනිල්ගේ යලුපුදමු ශ්‍රී ලංකා වැඩසටහන දැන් බාර දීලා තියෙන්නේ එස්.බී, බැසිල්, චම්පක වගේ හොඳ ම ගෝලයින්ට
    :P:P
    ඉතින් යකෝ කවුද කිවුවෙ පුද්ගලික විශ්ව විද්‍යාල වලට මම විරුද්ධයි කියල? මම විරුද්ධ හරි හමන් විදියකට ඒව ඇති කරන්නෙ නැති එකටයි. මම ආණ්ඩුවේ වැරදි වලට හැරි කියන්න ලෑස්ති නෑ. හැබැයි ඉතින් උඹට ෆොන්සේකගෙ ගූත් පිච්ච මල් සුවඳනෙ
     
    Last edited:

    Wal Bada

    Well-known member
  • මෙන්න රජ පැටියගෙ විකුණුම්....

    z1111111111111111111111x.jpg
    ඔය ලංකා ඊ නිවුස් වල ගිය එක හොඳ කොළයක ප්‍රින්ට් කරලා, රෝල් කරලා අහවල් තැන ඔබා ගනින්. අපි ගණන් ගනියි ඔය කැලෑ පත්තර!
     
    makka_makka

    Well-known member
  • Jun 11, 2008
    4,003
    369
    83
    KL Malaysia
    ඔය ලංකා ඊ නිවුස් වල ගිය එක හොඳ කොළයක ප්‍රින්ට් කරලා, රෝල් කරලා අහවල් තැන ඔබා ගනින්. අපි ගණන් ගනියි ඔය කැලෑ පත්තර!

    මේක ප්‍රින්ට් කරන පත්තරයක් නෙමේ සල්ල වලට ගන්න. වල් බඩාට මුක පූට්ටුවී ඇති බව පෙනේ. බඩෝ, තොට මා එක්ක බෑ බොල.:lol::lol::lol::lol::rofl::rofl::rofl::rofl:
     
    d3v13

    Member
    Mar 26, 2010
    3,414
    33
    0
    haka haka maxxa talka
    ඔය ලංකා ඊ නිවුස් වල ගිය එක හොඳ කොළයක ප්‍රින්ට් කරලා, රෝල් කරලා අහවල් තැන ඔබා ගනින්. අපි ගණන් ගනියි ඔය කැලෑ පත්තර!
     
    Wal Bada

    Well-known member
  • මේක ප්‍රින්ට් කරන පත්තරයක් නෙමේ සල්ල වලට ගන්න. වල් බඩාට මුක පූට්ටුවී ඇති බව පෙනේ. බඩෝ, තොට මා එක්ක බෑ බොල.:lol::lol::lol::lol::rofl::rofl::rofl::rofl:
    ගොනෝ ඒ හින්ද තමයි කිවුවෙ ඕක හොඳ කොලයක ප්‍රින්ට් කර ගනින් කියල. උඹට දැන් බඩ යනව නේද ගොජ ගොජ ගාල. ඔය කොලෙන් පිහිද බුදිය ගනින්. මුක පූට්ටු වෙලා තියෙනව නම් ලඟම ඉස්පිරිතාලෙට හරි බාබර් ගාවට හරි ගිහින් පිහියෙන් / දැල්ලෙන් පොඩි කැපුමක් දා ගනින්. එතකොට සැප කණට ඇවිත් ඔය අමාරුව් අඩු වෙයි.:P:P:P:P
     
    Nalith

    Member
    Dec 25, 2007
    582
    78
    0
    Matale
    Api katha karanne political gena nemene macho, wedaberi minister la parliament eke hitiyata bro, poddak hithapan, science waladi ehema nene, " telents nethi doc lata pewethmak ne" eka therem ganin

    Eka koi doctortath ekai bun. pvt or govt. eth methana eka newei prashne. private university damma gaman government ewata kudammage salakili enawa. mokada ewata adaala budget 1 wen karanne ministerla! eka ehema novi pvt ewain hoyana mony walin govt ewa diyunu karanawanam aulak na. ehema karama duppath ekata unath igenaganna chance 1 tiyenawa! nattham ithin suddonge kale wagema wei...
     
    Jolly_Roger

    Well-known member
  • May 2, 2009
    10,600
    1,606
    113
    Colombo XOR Matara
    වෛද්‍ය උපාධිය මුදලට විකිණිය යුතුයි. නිකං ඉගෙනගන්න දොස්තරලා මුදලට වැඩ කරනවානම්, මුදලට විකිනෙනවානම්, උපාධිය විකුණුවාම මොකද?

    විශ්ව විද්‍යාල ජවිපෙ ශිෂ‍ය ව්‍යාපාරය නැමති වඳවීගෙන යන සත්ව කොට්ටාසයට හුලං ගැසීමට මේ සටන් පාඨයට නොහැකිවනු ඇත.

    කීයක් වියදම් කරලා හරි ළමයින්ට උගන්නන්න මහන්සිවෙන මිනිස්සු ඉන්න රටක මේ ස්ටුඩන්ට් යුනියන් කාරයෝ හතුරෝ විතරයි.

    මේ රටේ මිසිස්සු ශිෂ්‍ය ව්‍යාපාරවලට අද කෙළ ගහනවා විශ්වවිද්‍යාල විනාශ කෙරුවේ උන් බව මිනිස්සු දන්න නිසා.

    :rolleyes::rolleyes::rolleyes::rolleyes:
     
    Tom Riddle

    Member
    Aug 31, 2007
    1,833
    196
    0
    ගොනෝ ඒ හින්ද තමයි කිවුවෙ ඕක හොඳ කොලයක ප්‍රින්ට් කර ගනින් කියල. උඹට දැන් බඩ යනව නේද ගොජ ගොජ ගාල. ඔය කොලෙන් පිහිද බුදිය ගනින්. මුක පූට්ටු වෙලා තියෙනව නම් ලඟම ඉස්පිරිතාලෙට හරි බාබර් ගාවට හරි ගිහින් පිහියෙන් / දැල්ලෙන් පොඩි කැපුමක් දා ගනින්. එතකොට සැප කණට ඇවිත් ඔය අමාරුව් අඩු වෙයි.:P:P:P:P

    :shocked::shocked::shocked::shocked::lol::lol:
    Monawa unath mehema kiyana eka harida ban?
     
    Tom Riddle

    Member
    Aug 31, 2007
    1,833
    196
    0
    ඉතින් යකෝ කවුද කිවුවෙ පුද්ගලික විශ්ව විද්‍යාල වලට මම විරුද්ධයි කියල? මම විරුද්ධ හරි හමන් විදියකට ඒව ඇති කරන්නෙ නැති එකටයි. මම ආණ්ඩුවේ වැරදි වලට හැරි කියන්න ලෑස්ති නෑ. හැබැයි ඉතින් උඹට ෆොන්සේකගෙ ගූත් පිච්ච මල් සුවඳනෙ

    :yes::yes::yes::yes::yes::yes::yes::yes:
     
    nilanga06

    Active member
  • Mar 1, 2007
    750
    184
    43
    @@@@@@@@@@@@@
    ubalage podi minissunta thiyena aadare uthuranawa neda ban. :P ubala mbbs gahala padi wadi karanna anan manan walata strike karaddith ohoma hithanawada ban podiminiha gana. podda eha meha wechcha gaman strike ahinsala podi minissu malath kamak naa ubalata ethakota, boruwata nikan podi minissu gana maara adarei campus yanakan. okata kiyanne kuhaka kama ban. ubalata thiyenne podi minissu gana prashnayak newe, ubalata kela wena 1 gana prashnayak. anna eka piliganin.:rofl:
     
    rehan1986

    Member
    May 29, 2007
    1,669
    47
    0
    39
    *** හෙලන්කාවෙ ***
    නිදහස් අධ්‍යාපන අයිතිය සුරක්ෂික කරන බවට පාරම්බාන වත්මන් රජය වෛද්‍ය උපාධිය මුදලට විකිණිමේ ජාවාරමක නියැලෙන බව වෛද්‍ය පීඨ ශිෂ්‍ය ක්‍රියාකාරී කමිටුව චෝදනා කරයි. එහි කැඳවුම්කරු අසංග වික්‍රමසිංහ මහතා විසින් නිකුත් කර ඇති මාධ්‍ය නිවේදනයක් මගින් මේ බව දක්වා ඇත. එම නිවේදනය මෙසේය.
    "ලාංකික නිදහස් සෞඛ්‍යය ක්ෂේත‍්‍රය සහ නිදහස් අධ්‍යාපනය වලපල්ලට යවමින් ආරම්භ කළ මාළඹේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය වහා අහෝසි කරන ලෙස ඉල්ලා අප ඇරඹූ අරගලය තවත් වැදගත් සංධිස්ථානයකට පැමිණ ඇත. ශ‍්‍රී ලංකා වෛද්‍ය සභාව (SLMC)මගින් එම ආයතනයෙන් පිරිනමන වෛද්‍ය උපාධිය පිළිගත නොහැකි යයි දන්වා තිබියදීත් රජය තවමත් එම ආයතනය අහෝසි කිරීමට පියවර ගෙන නොමැත. මෙමඟින් ආණ්ඩුවේ දෙබිඩි පිළිවෙත තව දුරටත් තහවුරු වේ. ඡන්දයට පෙර නිදහස් අධ්‍යාපනය සුරකින්නට ප‍්‍රතිඥ දුන් රජය දැන් පෞද්ගලික වෛද්‍ය විද්‍යාල පමණක් නොව මුදලට අධ්‍යාපනය විකුණන පෞද්ගලික විශ්වවිද්‍යාල පවා ආරම්භ කිරීමට උත්සාහ දරයි. මාළඹේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයට අමතරව තවත් පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයක් ඕඒසීස් (OASIS) රෝහල අනුබද්ධව ආරම්භ කිරීමට අවසර විශ්වවිද්‍යාල ප‍්‍රතිපාදන කොමිසමෙන් මේ වන විට ලබා දී ඇත.

    නව රජයේ උසස් අධ්‍යාපන ඇමති එස්.බී. දිසානායක පළමු ප‍්‍රවෘත්ති සාකච්ඡාවේදීම පැවසුවේ පෞද්ගලික විශ්වවිද්‍යාල අරඹන බවයි. නිදහස් අධ්‍යාපන අයිතිය වනසාලමින් අහිංසක දුප්පත් දරුවන් උගතුන් වීම වළකාලමින් මේ ආණ්ඩුව අර අදින්නේ තමන්ගේ අවශ්‍යතා ඉටුකරගැනීමට යොදාගත හැකි "එහෙයියන්"පිරිසක් බිහිකර ශ‍්‍රී ලංකාවේ උගත් පරපුර විනාශ කර තම ඇමති දූදරුවන් සහ ධනපති දූදරුවන්ට අඩු සුදුසුකම් මත උපාධිය විකුණා දැමීමටය. ශ‍්‍රී ලංකාව ආසියාවේ ආශ්චර්යය නොව ආසියාවේ ඛේදවාචකය බවට අප රට පත්වීම කිසිවෙකුට නැවැත්විය නොහැකි වනු ඇත. අද වන විට විභාගයක් හෝ නිසි පරිදි පවත්වා ගත නොහැකි තරමට අසරණ තත්ත්වයකට පත්ව ඇති නිදහස් අධ්‍යාපන ක‍්‍රමය තව දුරටත් විනාශ කර එහි මළගම සනිටුහන් කිරීමට මේ ආණ්ඩුව උත්සාහ දරයි.

    1994 න් පසු බලයට පැමිණි හැම ආණ්ඩුවක්ම අධ්‍යාපනය පෞද්ගලීකරණය කරන ක‍්‍රියාමාර්ග

    more - here

    මචන්.. මට මේකට උත්තරයක් දීපන්.. උඹල බොරුවට පෞද්ගලික වෛද්‍ය විද්‍යාල වලට බනිනව දුප්පත් මිනිස්සුනෙග් ළමයින්ට තියෙන නිදහස් අධ්‍යාපනය නැති කරනවා කියල..

    උඹල දුප්පත් මිනිස්සු ගැන ඔච්චර කැක්කුමක් තියෙනවනම් මට කියපන් ඔය දොස්තරලගෙන් 1% වත් දුප්පත් මිනිහෙකුට එක බෙහෙත් වේලක් නිකන් දෙනවද කියල?

    නිකන් පලයන් බන් යන්න.. සල්ලි තියෙන එක එකෙන් ඉගෙන ගන්න යාවි.. එකෙන් වෙන්නේ දුප්පත් ළමයින්ට තවත් ආණ්ඩුවේ විශ්ව විද්‍යාල වලට යන්න අවස්ථාව හැදෙන එක..

    බොරුවට ජෙප්පෝ වගේ කෑ ගහන්න එපා බන්.. මට උත්තරයක් දීල හිටපන්..
     
    suranga84

    Well-known member
  • Nov 20, 2006
    20,029
    1,654
    113
    EBUWE...
    Umba kiyana kathawa pita rata nam attha wenna puluwan machan. eth lankawa kiyanne lesiyakata sudussata sudusu thana hambena ratak newei!!! Hondama example 1 thama ministerla. ungen godakata education qualification mukuth na! ethanai waradda...
    11.gif