ආණ්ඩුවේ_අන්තිම_දවස්

kandahar

Well-known member
  • Mar 19, 2011
    13,430
    17,410
    113
    ආණ්ඩුවේ_අන්තිම_දවස්

    ආණ්ඩුවේ අන්තිම දවස් කීපය මේ යන්නේ
    ආරංචි වෙන විදිහට දැනටම පෙරලන්න කට්ටියක් ලෑස්ති වෙලා ඉන්නේ
    කාටවත් මෙලෝ වැඩක් කරන්න දෙන්නේ නැහැලු රනිල් ගොයියා
    අනික රාජිත ගේ පුතා බලයෙන් මත් වෙලා අමු පිස්සු කෙලිනවලු
    හිටං නටනවා හැමෝගෙම පදේට
    විධායක බලතල කපන්න කලින් ආණ්ඩුව පෙරලන්නලු කට්ටියගේ ප්ලෑන් එක

    මෙන්න කලින් කියපු අනාවැකි
    ​

    http://www.elakiri.com/forum/showthread.php?t=1644435​
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    40,014
    40,943
    113
    ආණ්ඩුව පෙරලන්න විමල් සෑර් පට්ට ගේමක් ගහලා තියෙන්නේ, එතුමා ගැන විශ්වාසයෙන් හිටහල්ලා.
     

    tharakato

    Well-known member
  • Jul 26, 2007
    11,449
    729
    113
    Sri Lanka
    daydream.png


    :lol:
     
    Last edited:

    3rdEye

    Member
    Mar 21, 2014
    4,465
    402
    0
    ආණ්ඩුව පෙරලන්න විමල් සෑර් පට්ට ගේමක් ගහලා තියෙන්නේ, එතුමා ගැන විශ්වාසයෙන් හිටහල්ලා.

    සජිත් පේමදාස :dull:
     

    prisly

    Well-known member
  • Oct 8, 2013
    1,584
    260
    83
    ගෙදර
    mr බීන් ගේ අවුරුදු 2 ආණ්ඩුව පෙරලන්න පුළුවන් හිටං ට පමණයි...එම නිසා රජතුමා සරණ යෑම නවතා හිටන් සරණ යෑමට වහලුන් රැල පෙළ ගැසිය යුතුය..... :baffled::baffled::baffled::baffled::baffled:
     

    EVC

    Well-known member
  • Sep 15, 2008
    29,294
    21,487
    113
    bump ado arun special meeting ekak yanwalu ne mahindage
    mokakda m secne eka net eke wath wistara naha
     

    chathupatiya

    Well-known member
  • Sep 9, 2007
    10,578
    3,118
    113
    ලොකෙන් උතුම් රටේ
    Starting-Line1.jpg


    මෙන්න මේ වගේ තමයි දැන් උග්‍ර මහින්දවාදීන් 2016 අයවැය කියනකන් බලාගෙන ඉන්නේ කිරියට ඇවිල්ල විසිල් සහ බල්ටි ගහන්න . . .