ආණ්ඩුවේ_නපුංසක_වැඩ
ස්ථානය - බම්බලපිටියත් කොළඹත් අතර ගාලු පාරට මුහුණලා තිබෙන ආගමික කාර්්‍යාලයක්
දිනය - පසුගිය බ්‍රහස්පතින්දා
වේලාව - පෙරවරු 11.45
(මේ සිද්ධිය වෙන වෙලාවේ මම ඒ ස්ථානයේ හිටියේ...වෙබ් අඩවියක් හා සම්බන්ධ කාරණාවකට මම එතනට ගිහින් හිටියේ)
ආයතන ප්‍රධානියාට අපි සෞම්‍යා ප්‍රනාන්දු මහත්මිය කියමු..අනිත් පුද්ගලයාට අපි සුනිල් මැදගෙදර කියමු...
සුනිල් මැදගෙදර - මම ආරක්ෂක ලේකම් තුමාගේ නියෝජිතයෙක්
සෞම්‍යා මහත්මිය - ඔව් මහත්මයා..වාඩි වෙන්න..සුභ උදෑසනක්
සුනිල් මැදගෙදර - මේකටයි මම ආවේ.. මෙන්න මගේ හැදුනුම්පත....ගෝඨාබය සර්, බැසිල් සර් හා ජනාධීපතිතුමා ඇතුළු ආණ්ඩුව මේ පාර පුළුල් කරලා මේ ප්‍රදේශ වී.අයි.වී ප්‍රදේශ විදිහට නවීකරණය කරන්න යනවා...ඒකට මෙතැනින් අවම රුපියල් 100,000 ක් ඕනෙ...
සෞම්‍යා මහත්මිය - මහත්මයා මෙහෙමයි....මේක ආගමික තැනක්...අපි ලාභ නොලබන ආයතනයක්...අපිට කොහොමත්ම මේ වගේ මුදලක් දරන්න බෑ...ඊට වඩා ව්‍යාපෘතියකට පරිත්‍යාගයක් කරන්නේ අපි කැමතිනම් විතරයි නේද?
සුනිල් මැදගෙදර - තමුසේ කොහොමද ගෑනියේ අපේ සර්ගේ අණට පිටින් යන්නේ...සර් පැහැදිලිවම කියලා තියනවා තමුසෙලා මේ පරිත්‍යාගය කල යුතුමයි කියලා....මෙහ නම්බරේ දෙනවා...හොදටයි කියන්නේ...මේක කරනවා...නැත්නම් පසුවට දුක් වෙන්න වෙයි...
(පුටුව පෙරලුණු...ඔහු යන්නට ගියේය.)
දැන් උඹලා කියයි මොකෙක්හරි මංකොල්ලකාරයොන්ගේ වැඩ කියලා...
නෑ පස්සේ උන සිද්ධ වලින් හොදටම පැහැදිලි මේ දේ බොරුවක් නොවන වගත් ඒ ප්‍රදේශයේ හැමතැනම මේ දේම වුන බවත්..
ලැජ්ජයි...ආණ්ඩුව මේ විදිහටද පාරවල් හදලා වී.අයි.පී නගර හදන්න යන්නේ