ආණ්ඩුවේ_නපුංසක_වැඩ

delmar

Well-known member
  • Oct 29, 2007
    27,269
    3,864
    113
    හැමතැනම
    ආණ්ඩුවේ_නපුංසක_වැඩ

    ස්ථානය - බම්බලපිටියත් කොළඹත් අතර ගාලු පාරට මුහුණලා තිබෙන ආගමික කාර්්‍යාලයක්
    දිනය - පසුගිය බ්‍රහස්පතින්දා
    වේලාව - පෙරවරු 11.45

    (මේ සිද්ධිය වෙන වෙලාවේ මම ඒ ස්ථානයේ හිටියේ...වෙබ් අඩවියක් හා සම්බන්ධ කාරණාවකට මම එතනට ගිහින් හිටියේ)

    ආයතන ප්‍රධානියාට අපි සෞම්‍යා ප්‍රනාන්දු මහත්මිය කියමු..අනිත් පුද්ගලයාට අපි සුනිල් මැදගෙදර කියමු...

    සුනිල් මැදගෙදර - මම ආරක්ෂක ලේකම් තුමාගේ නියෝජිතයෙක්
    සෞම්‍යා මහත්මිය - ඔව් මහත්මයා..වාඩි වෙන්න..සුභ උදෑසනක්

    සුනිල් මැදගෙදර - මේකටයි මම ආවේ.. මෙන්න මගේ හැදුනුම්පත....ගෝඨාබය සර්, බැසිල් සර් හා ජනාධීපතිතුමා ඇතුළු ආණ්ඩුව මේ පාර පුළුල් කරලා මේ ප්‍රදේශ වී.අයි.වී ප්‍රදේශ විදිහට නවීකරණය කරන්න යනවා...ඒකට මෙතැනින් අවම රුපියල් 100,000 ක් ඕනෙ...
    සෞම්‍යා මහත්මිය - මහත්මයා මෙහෙමයි....මේක ආගමික තැනක්...අපි ලාභ නොලබන ආයතනයක්...අපිට කොහොමත්ම මේ වගේ මුදලක් දරන්න බෑ...ඊට වඩා ව්‍යාපෘතියකට පරිත්‍යාගයක් කරන්නේ අපි කැමතිනම් විතරයි නේද?
    සුනිල් මැදගෙදර - තමුසේ කොහොමද ගෑනියේ අපේ සර්ගේ අණට පිටින් යන්නේ...සර් පැහැදිලිවම කියලා තියනවා තමුසෙලා මේ පරිත්‍යාගය කල යුතුමයි කියලා....මෙහ නම්බරේ දෙනවා...හොදටයි කියන්නේ...මේක කරනවා...නැත්නම් පසුවට දුක් වෙන්න වෙයි...
    (පුටුව පෙරලුණු...ඔහු යන්නට ගියේය.)

    දැන් උඹලා කියයි මොකෙක්හරි මංකොල්ලකාරයොන්ගේ වැඩ කියලා...
    නෑ පස්සේ උන සිද්ධ වලින් හොදටම පැහැදිලි මේ දේ බොරුවක් නොවන වගත් ඒ ප්‍රදේශයේ හැමතැනම මේ දේම වුන බවත්..

    ලැජ්ජයි...ආණ්ඩුව මේ විදිහටද පාරවල් හදලා වී.අයි.පී නගර හදන්න යන්නේ
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    උඹ නිකන් නින්දෙන් ඇහැරිලා වගේ කෑ ගහන්නේ. මොලයක් තියෙන ඕනේ එහෙකුට තේරෙනවා ආණ්ඩුව කරන වැඩවලට විශේෂයෙන් මේ වගේ කොළොඹ මැද්දේ කරන මේ වගේ වැඩ වලට පෞද්ගලිකමිනිසුන්න්ගෙන් සල්ලි අය කරන්න හේතුවක් නැති විත්තිය. එහෙම කරනවානං ඒක බාහිර කණ්ඩායමක මංකොල්ලයක් නැත්තන් ආණ්ඩුව අපහසුවට පත් කරන්න කරපු වැඩක්.

    අනික ආණ්ඩුවේ මොලේ නැති උන් නෙවේනේ ඉන්නේ මහදවල් ඇවිත් එක එක මිනිස්සුන්ගෙන් සල්ලි ඉල්ලන්න. ඒ නිසා මචන් යමක් දානකොට හොඳට හොයල බලල මූලාශ්‍ර එක්ක දාපන්. නැත්තන් අපි කොහොමද පිළිගන්නේ.
     
    • Like
    Reactions: maxboysl

    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    sinhalayange anduwama sinhalayanta arinawa hok hok hok :rofl:

    අනේ පුටේ අපිට අඩුගානේ ආණ්ඩුවකුයි රටකුයි තියෙනවා. උඹලට අඩුගානේ අරින්නවත් එහෙම එකක් තියෙනවද? හෝක් හෝක්
     
    laknath123

    Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    අනේ පුටේ අපිට අඩුගානේ ආණ්ඩුවකුයි රටකුයි තියෙනවා. උඹලට අඩුගානේ අරින්නවත් එහෙම එකක් තියෙනවද? හෝක් හෝක්

    තියෙනවා බං...ඒකනේ ලංකාවයි පකිස්ථානෙයි එක්ක මැච් ගහනකොට පකිස්ථානෙට අදින්නේ..ඒක වෙන්නැති උන්ගෙ රට...මෙහේ බෝඩ් වෙලා හිටියට...:rofl:
     
    • Like
    Reactions: Minion

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    මචං හරි සිංහලයෙක් නම් සිංහලය වරදක් කරත් ඊක වැරදි කියන්න ඕනි. ඔය කියන සිද්දිය ඇත්තද දන්නේ නම් නැහැ. එත් මචං ආණ්ඩුව පවත්වාගෙන් යන්නේ ඔහොම වැඩ වලින්
    ගුනේ උබ පිළිගත්තා නැතා එකයි ඇත්ත.....සමහර විට ගුනෙට ආණ්ඩුව නිසා ගොඩක් ලොකු වාසියක් වෙලා ඇති එත් රටේ බහුතරයකට නැ එහෙම වෙලා නැහැ.....
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    මචං හරි සිංහලයෙක් නම් සිංහලය වරදක් කරත් ඊක වැරදි කියන්න ඕනි. ඔය කියන සිද්දිය ඇත්තද දන්නේ නම් නැහැ. එත් මචං ආණ්ඩුව පවත්වාගෙන් යන්නේ ඔහොම වැඩ වලින්
    ගුනේ උබ පිළිගත්තා නැතා එකයි ඇත්ත.....සමහර විට ගුනෙට ආණ්ඩුව නිසා ගොඩක් ලොකු වාසියක් වෙලා ඇති එත් රටේ බහුතරයකට නැ එහෙම වෙලා නැහැ.....

    හරි හරි ආණ්ඩුව වැරදි කලත් ඒවා පෙන්නලා දෙන්න ඕනේ පිළිවලක් තියෙනවා...... මෙහෙම නිකන් ගහෙන් ගෙඩි එන්නා වගේ එක එක කතා කිව්වම පිලිගන්න පුලුවන්ද? එකයි මුලාශ්‍රයක් ඉල්ලනේ.
     
    yushara

    Active member
  • Apr 26, 2009
    779
    58
    28
    Mulleriyawa
    හරි හරි ආණ්ඩුව වැරදි කලත් ඒවා පෙන්නලා දෙන්න ඕනේ පිළිවලක් තියෙනවා...... මෙහෙම නිකන් ගහෙන් ගෙඩි එන්නා වගේ එක එක කතා කිව්වම පිලිගන්න පුලුවන්ද? එකයි මුලාශ්‍රයක් ඉල්ලනේ.

    :yes::yes::yes::yes::yes::yes::yes::yes:
     
    Nov 18, 2011
    1,826
    165
    0
    In Your Shadow
    ස්ථානය - බම්බලපිටියත් කොළඹත් අතර ගාලු පාරට මුහුණලා තිබෙන ආගමික කාර්්‍යාලයක්
    දිනය - පසුගිය බ්‍රහස්පතින්දා
    වේලාව - පෙරවරු 11.45

    (මේ සිද්ධිය වෙන වෙලාවේ මම ඒ ස්ථානයේ හිටියේ...වෙබ් අඩවියක් හා සම්බන්ධ කාරණාවකට මම එතනට ගිහින් හිටියේ)

    ආයතන ප්‍රධානියාට අපි සෞම්‍යා ප්‍රනාන්දු මහත්මිය කියමු..අනිත් පුද්ගලයාට අපි සුනිල් මැදගෙදර කියමු...

    සුනිල් මැදගෙදර - මම ආරක්ෂක ලේකම් තුමාගේ නියෝජිතයෙක්
    සෞම්‍යා මහත්මිය - ඔව් මහත්මයා..වාඩි වෙන්න..සුභ උදෑසනක්

    සුනිල් මැදගෙදර - මේකටයි මම ආවේ.. මෙන්න මගේ හැදුනුම්පත....ගෝඨාබය සර්, බැසිල් සර් හා ජනාධීපතිතුමා ඇතුළු ආණ්ඩුව මේ පාර පුළුල් කරලා මේ ප්‍රදේශ වී.අයි.වී ප්‍රදේශ විදිහට නවීකරණය කරන්න යනවා...ඒකට මෙතැනින් අවම රුපියල් 100,000 ක් ඕනෙ...
    සෞම්‍යා මහත්මිය - මහත්මයා මෙහෙමයි....මේක ආගමික තැනක්...අපි ලාභ නොලබන ආයතනයක්...අපිට කොහොමත්ම මේ වගේ මුදලක් දරන්න බෑ...ඊට වඩා ව්‍යාපෘතියකට පරිත්‍යාගයක් කරන්නේ අපි කැමතිනම් විතරයි නේද?
    සුනිල් මැදගෙදර - තමුසේ කොහොමද ගෑනියේ අපේ සර්ගේ අණට පිටින් යන්නේ...සර් පැහැදිලිවම කියලා තියනවා තමුසෙලා මේ පරිත්‍යාගය කල යුතුමයි කියලා....මෙහ නම්බරේ දෙනවා...හොදටයි කියන්නේ...මේක කරනවා...නැත්නම් පසුවට දුක් වෙන්න වෙයි...
    (පුටුව පෙරලුණු...ඔහු යන්නට ගියේය.)

    දැන් උඹලා කියයි මොකෙක්හරි මංකොල්ලකාරයොන්ගේ වැඩ කියලා...
    නෑ පස්සේ උන සිද්ධ වලින් හොදටම පැහැදිලි මේ දේ බොරුවක් නොවන වගත් ඒ ප්‍රදේශයේ හැමතැනම මේ දේම වුන බවත්..

    ලැජ්ජයි...ආණ්ඩුව මේ විදිහටද පාරවල් හදලා වී.අයි.පී නගර හදන්න යන්නේ

    wihilu katha epa pons
     
    • Like
    Reactions: maxboysl