ආණ්ඩුවේ_නපුංසක_වැඩ

Miami-Vice

Well-known member
  • Apr 19, 2010
    22,557
    14,500
    113
    උඹ නිකන් නින්දෙන් ඇහැරිලා වගේ කෑ ගහන්නේ. මොලයක් තියෙන ඕනේ එහෙකුට තේරෙනවා ආණ්ඩුව කරන වැඩවලට විශේෂයෙන් මේ වගේ කොළොඹ මැද්දේ කරන මේ වගේ වැඩ වලට පෞද්ගලිකමිනිසුන්න්ගෙන් සල්ලි අය කරන්න හේතුවක් නැති විත්තිය. එහෙම කරනවානං ඒක බාහිර කණ්ඩායමක මංකොල්ලයක් නැත්තන් ආණ්ඩුව අපහසුවට පත් කරන්න කරපු වැඩක්.

    අනික ආණ්ඩුවේ මොලේ නැති උන් නෙවේනේ ඉන්නේ මහදවල් ඇවිත් එක එක මිනිස්සුන්ගෙන් සල්ලි ඉල්ලන්න. ඒ නිසා මචන් යමක් දානකොට හොඳට හොයල බලල මූලාශ්‍ර එක්ක දාපන්. නැත්තන් අපි කොහොමද පිළිගන්නේ.

    :yes::yes::yes:
     
    madawa_1

    Well-known member
  • Oct 28, 2006
    1,455
    71
    48
    43
    IT DEPT.
    අඩෝ අපි කොන්ඩේ බැඳලා කියල හිතුවද නිකන් නයට කහින්නේ නැතුව පලයන් ඩො යන්න වෙසිගේ පුතා

    තෝ අර අවමංගල සමරවීරගේ බොරු ප්‍රචාර කාරයෙක්ද?

    බොරුවක් කියන්නවත් දන්නේ නෙති බල්ලෙක්
     
    • Like
    Reactions: Sadun Buwa

    sch007

    Well-known member
  • Jun 15, 2007
    2,245
    134
    63
    Home
    ස්ථානය - බම්බලපිටියත් කොළඹත් අතර ගාලු පාරට මුහුණලා තිබෙන ආගමික කාර්්‍යාලයක්
    දිනය - පසුගිය බ්‍රහස්පතින්දා
    වේලාව - පෙරවරු 11.45

    (මේ සිද්ධිය වෙන වෙලාවේ මම ඒ ස්ථානයේ හිටියේ...වෙබ් අඩවියක් හා සම්බන්ධ කාරණාවකට මම එතනට ගිහින් හිටියේ)

    ආයතන ප්‍රධානියාට අපි සෞම්‍යා ප්‍රනාන්දු මහත්මිය කියමු..අනිත් පුද්ගලයාට අපි සුනිල් මැදගෙදර කියමු...

    සුනිල් මැදගෙදර - මම ආරක්ෂක ලේකම් තුමාගේ නියෝජිතයෙක්
    සෞම්‍යා මහත්මිය - ඔව් මහත්මයා..වාඩි වෙන්න..සුභ උදෑසනක්

    සුනිල් මැදගෙදර - මේකටයි මම ආවේ.. මෙන්න මගේ හැදුනුම්පත....ගෝඨාබය සර්, බැසිල් සර් හා ජනාධීපතිතුමා ඇතුළු ආණ්ඩුව මේ පාර පුළුල් කරලා මේ ප්‍රදේශ වී.අයි.වී ප්‍රදේශ විදිහට නවීකරණය කරන්න යනවා...ඒකට මෙතැනින් අවම රුපියල් 100,000 ක් ඕනෙ...
    සෞම්‍යා මහත්මිය - මහත්මයා මෙහෙමයි....මේක ආගමික තැනක්...අපි ලාභ නොලබන ආයතනයක්...අපිට කොහොමත්ම මේ වගේ මුදලක් දරන්න බෑ...ඊට වඩා ව්‍යාපෘතියකට පරිත්‍යාගයක් කරන්නේ අපි කැමතිනම් විතරයි නේද?
    සුනිල් මැදගෙදර - තමුසේ කොහොමද ගෑනියේ අපේ සර්ගේ අණට පිටින් යන්නේ...සර් පැහැදිලිවම කියලා තියනවා තමුසෙලා මේ පරිත්‍යාගය කල යුතුමයි කියලා....මෙහ නම්බරේ දෙනවා...හොදටයි කියන්නේ...මේක කරනවා...නැත්නම් පසුවට දුක් වෙන්න වෙයි...
    (පුටුව පෙරලුණු...ඔහු යන්නට ගියේය.)

    දැන් උඹලා කියයි මොකෙක්හරි මංකොල්ලකාරයොන්ගේ වැඩ කියලා...
    නෑ පස්සේ උන සිද්ධ වලින් හොදටම පැහැදිලි මේ දේ බොරුවක් නොවන වගත් ඒ ප්‍රදේශයේ හැමතැනම මේ දේම වුන බවත්..

    ලැජ්ජයි...ආණ්ඩුව මේ විදිහටද පාරවල් හදලා වී.අයි.පී නගර හදන්න යන්නේ

    කව්ද බන් දන්නේ මු හොරෙක්ද කියලා.
     
    sacrox

    Well-known member
  • Aug 28, 2011
    3,536
    1,002
    113
    Negombo paththe thama
    උඹ නිකන් නින්දෙන් ඇහැරිලා වගේ කෑ ගහන්නේ. මොලයක් තියෙන ඕනේ එහෙකුට තේරෙනවා ආණ්ඩුව කරන වැඩවලට විශේෂයෙන් මේ වගේ කොළොඹ මැද්දේ කරන මේ වගේ වැඩ වලට පෞද්ගලිකමිනිසුන්න්ගෙන් සල්ලි අය කරන්න හේතුවක් නැති විත්තිය. එහෙම කරනවානං ඒක බාහිර කණ්ඩායමක මංකොල්ලයක් නැත්තන් ආණ්ඩුව අපහසුවට පත් කරන්න කරපු වැඩක්.

    අනික ආණ්ඩුවේ මොලේ නැති උන් නෙවේනේ ඉන්නේ මහදවල් ඇවිත් එක එක මිනිස්සුන්ගෙන් සල්ලි ඉල්ලන්න. ඒ නිසා මචන් යමක් දානකොට හොඳට හොයල බලල මූලාශ්‍ර එක්ක දාපන්. නැත්තන් අපි කොහොමද පිළිගන්නේ.

    :yes::yes::yes:
     
    Nov 18, 2011
    1,826
    165
    0
    In Your Shadow
    reputation_pos.gif
    ආණ්ඩුවේ_නපුංසක_වැඩ 03-09-2013 10:09 PM ube ammata pilikavak hdila mariayan

    මට අම්මෙක් නැහැ පොන්ස්... මම අවජාතකයෙක් පකෝ... තොට ඉංග්‍රීසි බැරිද... බලාපිය මගේ ID එක
     
    DooA

    Well-known member
  • Jun 22, 2011
    5,202
    773
    113
    ආගිය අතක් නැත
    මචං හරි සිංහලයෙක් නම් සිංහලය වරදක් කරත් ඊක වැරදි කියන්න ඕනි. ඔය කියන සිද්දිය ඇත්තද දන්නේ නම් නැහැ. එත් මචං ආණ්ඩුව පවත්වාගෙන් යන්නේ ඔහොම වැඩ වලින්
    ගුනේ උබ පිළිගත්තා නැතා එකයි ඇත්ත.....සමහර විට ගුනෙට ආණ්ඩුව නිසා ගොඩක් ලොකු වාසියක් වෙලා ඇති එත් රටේ බහුතරයකට නැ එහෙම වෙලා නැහැ.....

    :yes::yes::yes:
     
    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    මචං හරි සිංහලයෙක් නම් සිංහලය වරදක් කරත් ඊක වැරදි කියන්න ඕනි. ඔය කියන සිද්දිය ඇත්තද දන්නේ නම් නැහැ. එත් මචං ආණ්ඩුව පවත්වාගෙන් යන්නේ ඔහොම වැඩ වලින්
    ගුනේ උබ පිළිගත්තා නැතා එකයි ඇත්ත.....සමහර විට ගුනෙට ආණ්ඩුව නිසා ගොඩක් ලොකු වාසියක් වෙලා ඇති එත් රටේ බහුතරයකට නැ එහෙම වෙලා නැහැ.....

    :yes::yes::yes:
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,592
    113
    xxx
    මචන් අපේ ඔෆිස් එක තියෙන්නේ Slave Island. එතනත් පාර අලුතෙන් හදනව සිරාවටම. හෑබෑයි අපෙන් සත පහක්වත් අරන් නෑ. එකම දේ vehicle park කරන්න තෑනක් නෑ පාර හදන හින්දා :)
     
    king_pandukabaya

    Well-known member
  • Apr 20, 2010
    13,465
    891
    113
    Colombo
    ලංකාවේ ලොක්කොන්ගේ නම කියලා සල්ලි ගරා ගත්ත පළවෙනි වතාව නෙවෙයි නේද මේ ? මේක ගැන පැමිණිලි කලේ නැද්ද
     
    sirapala

    Member
    Jan 7, 2013
    18
    5
    0
    උඹ නිකන් නින්දෙන් ඇහැරිලා වගේ කෑ ගහන්නේ. මොලයක් තියෙන ඕනේ එහෙකුට තේරෙනවා ආණ්ඩුව කරන වැඩවලට විශේෂයෙන් මේ වගේ කොළොඹ මැද්දේ කරන මේ වගේ වැඩ වලට පෞද්ගලිකමිනිසුන්න්ගෙන් සල්ලි අය කරන්න හේතුවක් නැති විත්තිය. එහෙම කරනවානං ඒක බාහිර කණ්ඩායමක මංකොල්ලයක් නැත්තන් ආණ්ඩුව අපහසුවට පත් කරන්න කරපු වැඩක්.

    අනික ආණ්ඩුවේ මොලේ නැති උන් නෙවේනේ ඉන්නේ මහදවල් ඇවිත් එක එක මිනිස්සුන්ගෙන් සල්ලි ඉල්ලන්න. ඒ නිසා මචන් යමක් දානකොට හොඳට හොයල බලල මූලාශ්‍ර එක්ක දාපන්. නැත්තන් අපි කොහොමද පිළිගන්නේ.

    Pala ponsiyo yanna. mahindata kiyala Araganin ponnaya