ආණ්ඩුව අයකරන බදු මදිලු.... පිස්සෙක් කතා කරයි..

jayanathek

Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    ආණ්ඩුව අයකරන බදු මදිලු.... පිස්සෙක් කතා කරයි..

    13178798_1759939880891215_458514624727070709_n.jpg
     

    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,389
    8,554
    113
    රූකඩ රාජ්ජේ
    ටහිකෙන ආණ්ඩුවක්නේ ඕයි මේක.කිව්වත් වගේ අර හොර තක්කඩියගේ අම්මා සනීපෙන් ඉන්නවද දන්නේ නෑ ....ටහුකවන්න.
     

    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    බදු වැඩියෙන් ගෙවන්ඩ ඕන වැඩි ආදායමක් තියෙන අය..
    කොහෙද ඒක වෙන්නෙ නෑනෙ..

    අරක්කු.... සැහැල්ලු ගුවන් යානා... දියමන්ති.... වගේ ඒව බද්දෙන් නිදහස් කරල තියෙන්නෙ පොඩි මිනිහගෙ බර සැහැල්ලු කරන්ටලුනේ....
     

    AnuradhaRa

    Well-known member
  • අරක්කු.... සැහැල්ලු ගුවන් යානා... දියමන්ති.... වගේ ඒව බද්දෙන් නිදහස් කරල තියෙන්නෙ පොඩි මිනිහගෙ බර සැහැල්ලු කරන්ටලුනේ....

    ඒකනෙ බං..
     

    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    සල්ලි වැඩියෙන් තියෙන මිනිහ ඒ සල්ලිම විසි කරල බදු ගෙවන එක මඟ අරිනව
    මොකද සල්ලි තියෙනවනං බලයත් එතන තියෙනව..

    ඔන්න බලේ ඇති උන්ගෙ වැඩ

    13245419_1760597614176119_2559163785046777800_n.jpg
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,020
    2
    54,793
    113
    15% සෞඛ්‍ය සේවා වලටත් ගහනව
    තවත් මදිලු
     

    AnuradhaRa

    Well-known member
  • වැඩේ කියන්නෙ මේකයි..
    දැං උඹල ඔහොම කෑගැහුවට, අපි හිතමු උඹලත් ලොකු ව්‍යාපාරිකයො සල්ලි කාරයො වුණා කියල
    ඊට පස්සෙ උඹලත් එයාල වගේ තමා :lol:
    මුලින් කියපුව මතකත් නෑ.. ඕකයි සීන් එක.. කාටවත් අනිත් මනුස්සය ගැන උවමනාවක් නෑ..
     

    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    වැඩේ කියන්නෙ මේකයි..
    දැං උඹල ඔහොම කෑගැහුවට, අපි හිතමු උඹලත් ලොකු ව්‍යාපාරිකයො සල්ලි කාරයො වුණා කියල
    ඊට පස්සෙ උඹලත් එයාල වගේ තමා :lol:
    මුලින් කියපුව මතකත් නෑ.. ඕකයි සීන් එක.. කාටවත් අනිත් මනුස්සය ගැන උවමනාවක් නෑ..
    :D

    ඒ කතාවෙත් ඇත්තක් නැත්තෙම නැ...
     

    AnuradhaRa

    Well-known member
  • :D

    ඒ කතාවෙත් ඇත්තක් නැත්තෙම නැ...

    http://www.elakiri.com/forum/showthread.php?t=1737510

    මගේ මේ පරණ ත්‍රෙඩ් එකට මුං දාපු කමෙනට් ටික බලහං..
    ඒ වුණාට බුද්ධාගම ගැන කියල මැරෙන්ඩ හදනව..
    නිවං දකිනව තියා, සමානාත්මතාවයවත් දිරව ගන්ඩ බැරි එවුං.. :lol:
    උඹලට වඩා දුප්පත් මිනිස්සු තව කොච්චර ඉන්නවද..
    පොහොසත් මිනිහ ඊට වඩා පොහොසත් මිනිහෙක් ගැන හිතල, තමං දුප්පත් කියල හිතනව
     
    Last edited: