බදු වැඩියෙන් ගෙවන්ඩ ඕන වැඩි ආදායමක් තියෙන අය..
කොහෙද ඒක වෙන්නෙ නෑනෙ..
අරක්කු.... සැහැල්ලු ගුවන් යානා... දියමන්ති.... වගේ ඒව බද්දෙන් නිදහස් කරල තියෙන්නෙ පොඩි මිනිහගෙ බර සැහැල්ලු කරන්ටලුනේ....
සල්ලි වැඩියෙන් තියෙන මිනිහ ඒ සල්ලිම විසි කරල බදු ගෙවන එක මඟ අරිනව
මොකද සල්ලි තියෙනවනං බලයත් එතන තියෙනව..

වැඩේ කියන්නෙ මේකයි..
දැං උඹල ඔහොම කෑගැහුවට, අපි හිතමු උඹලත් ලොකු ව්‍යාපාරිකයො සල්ලි කාරයො වුණා කියල
ඊට පස්සෙ උඹලත් එයාල වගේ තමා
මුලින් කියපුව මතකත් නෑ.. ඕකයි සීන් එක.. කාටවත් අනිත් මනුස්සය ගැන උවමනාවක් නෑ..

ඒ කතාවෙත් ඇත්තක් නැත්තෙම නැ...
