ආණ්ඩුව අසමත්ද? review

hirugalbandara

Well-known member
  • Sep 24, 2014
    3,705
    1,980
    113
    සිරිකොත
    මිනිස්සුන්ට කතා කිරීමේ නිදහසන්ම් උපරිමේටම තියනවා .මදිය පැතෙනුත් අවුලක් නැ .

    එත් අර්ජිත් වියාපාරික අතින්නම් අනිත්ම අවුල් .
     
    Red Soda

    Well-known member
  • Mar 15, 2012
    3,013
    460
    113
    Kalutara
    මිනිස්සුන්ට කතා කිරීමේ නිදහසන්ම් උපරිමේටම තියනවා .මදිය පැතෙනුත් අවුලක් නැ .

    එත් අර්ජිත් වියාපාරික අතින්නම් අනිත්ම අවුල් .
    :yes::yes:
     
    ucakila

    Well-known member
  • Mar 31, 2007
    5,053
    1,927
    113
    33
    gelioya-Kandy- kesbewa-Fort
    ආණ්ඩුව නම් ගන්නම දෙයක් නෑ .කොන්ද පන ඇතුව හරි හමන් තීරණයක් ගන්න බැරි එකයි මටනම් පේන ලොකුම අවුල

    හැබැයි මේ ආණ්ඩුව කාලේ කරපු ලොකුම හොරකම , මහා බැංකු සීන් එක මේ ආණ්ඩුව කාලෙම ඇදෙන එක ගැන නම් එක අතකට පුදුමයි. රටේ ඒ වගේ හොඳ ත් නැතුව නෙවෙයි. මෙච්චර කල් උනේ ආණ්ඩුව ගෙදර ගියාම පස්සේ එන උන් කලින් උන්ගේ හොරකම් අල්ලාගෙන කෑගහන එකනේ ( ඔව් දැනටත් එක ඕනි තරම් වෙනවා )
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    මේ රටේ ප්‍රභල වුනේ පුද්ගලයෝ.. නැතුව පක්ශයක්වත්, ප්‍රතිපත්තිවත් නෙවෙයි... ඕක මහ අවුලක්...
    දැන් රනිලුත් හොරා, මහින්දත් හොරා උන්ට දෙන්න බෑනේ චන්දෙ..
    එටකොට කාටද දෙන්නේ අපි ? ජෙප්පොන්ටද ? උන් ඊට හපන්..
    උම්බේ අදහස මොකක්ද මේ ගැන ?

    මම ඕකට මෙහෙම කිව්වොත්...
    අපේ රටේ ප්‍රභල පුද්ගලයෝ තමන්ගෙ දර්ශනය පක්ෂය දර්ශනය වන විදියට පක්ෂය සංශෝධනය කරගෙන ආවා කිව්වොත් මොකද?
    ඉහළම පුටුවලට ගියාම පක්ෂයම නතු කරගන්නවා තමනගේ යටතට.
    පක්ෂ ව්‍යවස්තාව තම රුචි අරුචි කම් පරිදි වෙනස් කරගැනීම හෝ තමන්ගේ බලය වැඩිකරගෙන දෙවන පෙලක් නිර්මානය නොවන ලෙස හෝ තර්ජනයක් නොවන දුර්වලයකු දෙවන පෙල ලෙස පත් කරගෙන පක්ෂය පෞද්ගලික භූදලයක් බවට පත්කරගන්නවා.

    ඉතින් පක්ෂ විදියට හෝ පුද්ගල විදියට බලලා වැඩක් නෑ කියලයි මම හිතන්නේ.

    දැන් හුඟාක් අය වැදගත්ම අවස්තාව විදියට සලකන්නේ ඡන්දය දී පත් කිරීම. ඒත් තට්ටු මාරු ක්‍රමය සහිත අපිට ද්වී පක්ෂ රුචිකත්වය හිමි ජනතාවකට අර කිඹුල් අයියා කිව්ව පුද්ගල චරිත එක් කරනවා නම් පාර්ශව දෙකෙන් එකකට දාන්න වෙනවා. (රනිල්ට අමතරව මෛත්‍රී හා මහින්ද යනුවෙන් පාර්ශව දෙකක් පෙනුමෙන් හිටියට මහජනතාව බයි සහ ටොයි ලෙස දෙකට වෙන්ව පවතින බව නොරහසකි ) මම හිතනවා මේ සිස්ටම් එක ඇතුලේ ඔය කවුරු ප්‍රධාන ප්‍රවාහ වලින් පිට ඡන්දය ඉල්ලුවත් වැඩි බලයක් ගන්නේ ප්‍රධාන පාර්ශවයක් පමණයි.

    මේකට විසඳුමක් ලෙස මම දකින්නේ ප්‍රධාන පක්ෂ වල ජනතා නියෝජනය සඳහා ඒ ඒ ප්‍රදේශවලින් තරුණ නායකයින් ඇතුලත් වීම. ජනතා ක්‍රියාකාරීන් විදිහට පෙරමුණක් ගොඩනඟන්න පුලුවන් සමගියක් හදන්න පුලුවන් නායකයෙක් ඉන්න ඕනා. ඒ වටා ඒ ඒ ප්‍රදේශවලින් ප්‍රාදේශීය නායකයින් විදිහට තරුණයින් එකතු කර ගන්න ඕනේ. සාමාන්‍යයෙන් ඔය වගෙ ඕගනයිස් උනු ගෲප් කඩන්න ප්‍රධාන පක්ෂ දාන ගැටය තමා එයාලට තමන්ගේ පක්ෂයේ ලිස්ට් එකට දාන්න ඔෆර් දෙන එක. මුලු යුනිට් එකට එකට එහෙම එන්න පුලුවන් උනොත් රිවොලූශන් තමා. එහෙම දෙන්න බෑ කිව්වත් රටේ මතයක් නිර්මාණය වෙනවා අලුත් කණ්ඩායම ගැන. මොකක් උනත් වෙල් ඕගනයිස්ඩ් නොවුනොත් හෝ සමගි සම්පන්න නොවුනොත් එයාලාව ලොකු මකුලුවා ගිලිනවම තමා.

    හිතනවනම් තනි පුද්ගලයෙක් මේ සිස්ටම් එක කඩයි කියලා, ඇහැරෙන්න. කඩන්න හිතුවත් වටේ ඉන්න අය ඒ කරප්ටඩ් සිස්ටම් එක කඩන්න දෙන්නේ නෑ. වරදාන වරප්‍රසාද හමුවේ තනි පුද්ගලයා නිකන්ම නිකන් කක්කා කෑල්ලක් ගානට පත්වෙනවා. විධායකයට පත්කරලා ඒකාධිපති පාලනයක් කරවලා අපිව මුදාගනී කියලා හිතන අයත් ඉන්නවා. අනේ මන්දා ඉතින්. යම් විදියක ඒකාධිපතියෙක් උනාය කිව්ව මහින්දට 60% ගානේ ඡන්දෙ දුන්නම රිටර්න් දුන්නානේ "මහින්ද එහෙම කරන එකක් නෑ" කියලා හිතපු සුභවාදී මිනිස්සුන්ට විලි ලැජ්ජා නැති වෙන්න. ඉතින් ඒකාධිපතියෙක් කරවන රිස්ක් එකට වඩා සාමුහික සෙට් එකක් නිර්මාණය හා ඒ වෙනුවෙන් සහයෝගය දීම වඩාත් ප්‍රායෝගිකයි කියලා හිතනවා මම.

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    ආණ්ඩුව නම් ගන්නම දෙයක් නෑ .කොන්ද පන ඇතුව හරි හමන් තීරණයක් ගන්න බැරි එකයි මටනම් පේන ලොකුම අවුල

    හැබැයි මේ ආණ්ඩුව කාලේ කරපු ලොකුම හොරකම , මහා බැංකු සීන් එක මේ ආණ්ඩුව කාලෙම ඇදෙන එක ගැන නම් එක අතකට පුදුමයි. රටේ ඒ වගේ හොඳ ත් නැතුව නෙවෙයි. මෙච්චර කල් උනේ ආණ්ඩුව ගෙදර ගියාම පස්සේ එන උන් කලින් උන්ගේ හොරකම් අල්ලාගෙන කෑගහන එකනේ ( ඔව් දැනටත් එක ඕනි තරම් වෙනවා )

    ගන්න තීරණේ පැහැදිලිව ගන්නේ නෑ... අපි හැමෝටම ඉඩ දෙනවා කියනවා.
    මේ ගොබිලන්ට ඒකේ සීමාව තෙරෙන්නේ නෑ.
    කලින් අය ඩිසිෂන් එකයි ප්‍රශ්නෙට උත්තරෙයි දෙකම මහ තැන්වලින් අරන් යට අයට කියන්න කියනවා "අනේ ජනාධිපතිතුමාට කියලා මේක විසඳලා දෙන්න කියලා" අමු වංචාව. තමන්ට අවශ්‍යදේ කරගන්නවා.
    දැන් තීරණ ගන්න පාර්ශව ගොඩයි. ජනාධිපතිට ගන්න කිසිම තීරනයක් නෑ... එයාට තියෙන බලය ඔක්කොම දීලා අනුන්ට බැන බැන ඉන්නවා.
     
    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,571
    3,670
    113
    තොණ්ඩුලන්තය

    ත්‍රෙඞ් දාලා අසාර්ථක ද කියල අමුතුවෙන් අහන්න ඕන නෑ.... අසාර්ථකයි... ඒක යහපාලනයම පිළිගන්නවා... :rofl:

    හරි නම් ත්‍රෙඞ් එකක් දාන්න ඕන යහපාලනය අසාර්ථක වීමට හේතු කියල.... :P

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala

    ත්‍රෙඞ් දාලා අසාර්ථක ද කියල අමුතුවෙන් අහන්න ඕන නෑ.... අසාර්ථකයි... ඒක යහපාලනයම පිළිගන්නවා... :rofl:

    හරි නම් ත්‍රෙඞ් එකක් දාන්න ඕන යහපාලනය අසාර්ථක වීමට හේතු කියල.... :P

    Kiyewwe nea neda hariyata? Review wachane dakke netei??? :P
    Asartaka eka anasayak gana review eka mama liyala tyenne kiyala terenne netei?
     
    Last edited:

    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    උඹ කියන්නේ යහපාලනය හොදයි කියල මහින්දලගේ එකාදිපතිත්වයට වඩා..
     
    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,571
    3,670
    113
    තොණ්ඩුලන්තය

    Kiyewwe nea neda hariyata? Review wachane dakke netei??? :P
    Asartaka eka anasayak gana review eka mama liyala tyenne kiyala terenne netei?

    මට නම් පේන්නේ ඒකේ ඔයා කියන රිවීව් එකක් නෑ...
    සමහර විට මට තේරුම්කම මදි ඇති....
    කලින් කමෙන්ට් එක මකන්නද...? සොරි.... :sorry:
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    මට නම් පේන්නේ ඒකේ ඔයා කියන රිවීව් එකක් නෑ...
    සමහර විට මට තේරුම්කම මදි ඇති....
    කලින් කමෙන්ට් එක මකන්නද...? සොරි.... :sorry:

    makanne mokatada.
    E liyala tyenne mama dakka de eka ansekin. Review ekak complete wenne hamogema adahas facts ek unama. Mama mage kshetrayata adalawa dakka dewal walin thama review kale.

    Complete wenne oyala dakin dewal liyana eken.
    Facts godaak allan netuwa eka post ekakata eka fact ekak yatathe review ekak dunnanam mama hitanawa dawasaka anduwe marana sahatikayata eka wadagat wei kiyala.
    Eelanga ayata padamak wei kiyala
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    උඹ කියන්නේ යහපාලනය හොදයි කියල මහින්දලගේ එකාදිපතිත්වයට වඩා..

    kohethma nea. Ayi ehema adahasak aawe?
    Mama liyala tyenne asartaka una pattak gana.
    Hungak aya politicians lata bannata corrupted system eka maintain karana unwa paturu gahanne nea. E corrupted system eka thama moda politiccawa neetyanukulawa horakam karanna krama hadanne.
    Mage feild eka gana witarak baluwoth wela tyena naspattiya liwwe metana.

    Aththa liwwe.

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    Hamadama dena ekata denawada me sarewath suwadeena ekekuta denawada hitanna oone.
    මේ පාර චන්ද ක්‍රමෙත් වෙනස් නෙ :yes: ආය ඉතින් අංක ගහපු මූනු දකින්න හම්බෙන එකක් නෑ

    මමනං ගියපාර දුන්න එකටම දේවි වෙන දෙන්න එකෙක් නෑ
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    මේ පාර චන්ද ක්‍රමෙත් වෙනස් නෙ :yes: ආය ඉතින් අංක ගහපු මූනු දකින්න හම්බෙන එකක් නෑ

    මමනං ගියපාර දුන්න එකටම දේවි වෙන දෙන්න එකෙක් නෑ

    Muunath thahadu neti eke mama me saret ara godatama danawa ekko.
    Pradana paksha list hadanne unge hitawattui kade yana henchaiyoyi salli kadaganna puluwan mudalalilai list ekata dagenane...
    Wadak nea me system eka nm
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    මේ රටේ ප්‍රභල වුනේ පුද්ගලයෝ.. නැතුව පක්ශයක්වත්, ප්‍රතිපත්තිවත් නෙවෙයි... ඕක මහ අවුලක්...
    දැන් රනිලුත් හොරා, මහින්දත් හොරා උන්ට දෙන්න බෑනේ චන්දෙ..
    එටකොට කාටද දෙන්නේ අපි ? ජෙප්පොන්ටද ? උන් ඊට හපන්..
    උම්බේ අදහස මොකක්ද මේ ගැන ?

    RIP Sri Lanka
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    Muunath thahadu neti eke mama me saret ara godatama danawa ekko.
    Pradana paksha list hadanne unge hitawattui kade yana henchaiyoyi salli kadaganna puluwan mudalalilai list ekata dagenane...
    Wadak nea me system eka nm
    ඔව් ලිස්ට් එකක් නිකන් ඉඳල මන්ත්‍රීලා වෙනවා :baffled: ඕක පිරෙන්නේ දැන් ඉන්න අයගේ කුස්සියේ වලන් පිඟන් හෝදන උන්ගෙන් තමා
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ

    Kiyewwe nea neda hariyata? Review wachane dakke netei??? :P
    Asartaka eka anasayak gana review eka mama liyala tyenne kiyala terenne netei?

    අසාර්ථක වෙන්න මූලික හේතුව තමයි මේ කැඳ හැලි ආණ්ඩුවක් තියෙන එක.එක තීරණයක් වත් ගන්න බෑ.

    දෙවනි එක ආණ්ඩු බලය ගන්නකොට රටේ ආර්ථික තත්වය පිලිබඳ අවබෝධයක් නොතිබීම,නිසි ආර්ථික සැළසුමක් නොතිබීම.පැලැස්තර විසඳුම් මිසක් හරි හමන් විසඳුමක් නැතිවීම