මිනිස්සුන්ට කතා කිරීමේ නිදහසන්ම් උපරිමේටම තියනවා .මදිය පැතෙනුත් අවුලක් නැ .
එත් අර්ජිත් වියාපාරික අතින්නම් අනිත්ම අවුල් .
එත් අර්ජිත් වියාපාරික අතින්නම් අනිත්ම අවුල් .
මිනිස්සුන්ට කතා කිරීමේ නිදහසන්ම් උපරිමේටම තියනවා .මදිය පැතෙනුත් අවුලක් නැ .
එත් අර්ජිත් වියාපාරික අතින්නම් අනිත්ම අවුල් .

මේ රටේ ප්‍රභල වුනේ පුද්ගලයෝ.. නැතුව පක්ශයක්වත්, ප්රතිපත්තිවත් නෙවෙයි... ඕක මහ අවුලක්...
දැන් රනිලුත් හොරා, මහින්දත් හොරා උන්ට දෙන්න බෑනේ චන්දෙ..
එටකොට කාටද දෙන්නේ අපි ? ජෙප්පොන්ටද ? උන් ඊට හපන්..
උම්බේ අදහස මොකක්ද මේ ගැන ?
ආණ්ඩුව නම් ගන්නම දෙයක් නෑ .කොන්ද පන ඇතුව හරි හමන් තීරණයක් ගන්න බැරි එකයි මටනම් පේන ලොකුම අවුල
හැබැයි මේ ආණ්ඩුව කාලේ කරපු ලොකුම හොරකම , මහා බැංකු සීන් එක මේ ආණ්ඩුව කාලෙම ඇදෙන එක ගැන නම් එක අතකට පුදුමයි. රටේ ඒ වගේ හොඳ ත් නැතුව නෙවෙයි. මෙච්චර කල් උනේ ආණ්ඩුව ගෙදර ගියාම පස්සේ එන උන් කලින් උන්ගේ හොරකම් අල්ලාගෙන කෑගහන එකනේ ( ඔව් දැනටත් එක ඕනි තරම් වෙනවා )

ත්‍රෙඞ් දාලා අසාර්ථක ද කියල අමුතුවෙන් අහන්න ඕන නෑ.... අසාර්ථකයි... ඒක යහපාලනයම පිළිගන්නවා...
හරි නම් ත්‍රෙඞ් එකක් දාන්න ඕන යහපාලනය අසාර්ථක වීමට හේතු කියල....

Kiyewwe nea neda hariyata? Review wachane dakke netei???
Asartaka eka anasayak gana review eka mama liyala tyenne kiyala terenne netei?

මට නම් පේන්නේ ඒකේ ඔයා කියන රිවීව් එකක් නෑ...
සමහර විට මට තේරුම්කම මදි ඇති....
කලින් කමෙන්ට් එක මකන්නද...? සොරි....
උඹ කියන්නේ යහපාලනය හොදයි කියල මහින්දලගේ එකාදිපතිත්වයට වඩා..
චන්දෙ ජනවාරි වල නේදදෙන්නන් බැටේ
මේ පාර චන්ද ක්‍රමෙත් වෙනස් නෙHamadama dena ekata denawada me sarewath suwadeena ekekuta denawada hitanna oone.
ආය ඉතින් අංක ගහපු මූනු දකින්න හම්බෙන එකක් නෑමේ පාර චන්ද ක්‍රමෙත් වෙනස් නෙආය ඉතින් අංක ගහපු මූනු දකින්න හම්බෙන එකක් නෑ
මමනං ගියපාර දුන්න එකටම දේවි වෙන දෙන්න එකෙක් නෑ
මේ රටේ ප්‍රභල වුනේ පුද්ගලයෝ.. නැතුව පක්ශයක්වත්, ප්රතිපත්තිවත් නෙවෙයි... ඕක මහ අවුලක්...
දැන් රනිලුත් හොරා, මහින්දත් හොරා උන්ට දෙන්න බෑනේ චන්දෙ..
එටකොට කාටද දෙන්නේ අපි ? ජෙප්පොන්ටද ? උන් ඊට හපන්..
උම්බේ අදහස මොකක්ද මේ ගැන ?
ඔව් ලිස්ට් එකක් නිකන් ඉඳල මන්ත්‍රීලා වෙනවාMuunath thahadu neti eke mama me saret ara godatama danawa ekko.
Pradana paksha list hadanne unge hitawattui kade yana henchaiyoyi salli kadaganna puluwan mudalalilai list ekata dagenane...
Wadak nea me system eka nm
ඕක පිරෙන්නේ දැන් ඉන්න අයගේ කුස්සියේ වලන් පිඟන් හෝදන උන්ගෙන් තමා
Kiyewwe nea neda hariyata? Review wachane dakke netei???
Asartaka eka anasayak gana review eka mama liyala tyenne kiyala terenne netei?