ආණ්ඩුව ඉවරයි

monson

Well-known member
  • May 7, 2007
    25,531
    28,363
    113
    මෙච්චරකල් Facebook එකේ පච කෙලපු මාලිමාවෙ ඩෝබිලා සහ නජියගෙ fake බලකාය සුරංගනා ලෝක මවද්දි,
    ඇත්තටම අසරණ වුන මිනිස්සු Facebook ඇවිත් තියෙන්නෙ දැන් කියන්නේ ඇත්තද ?
     
    ROCCO-X

    Well-known member
  • May 12, 2017
    10,076
    3,535
    113
    Pls wear a MASK
    දැන් සීයද පොඩි බයියා ද ජනාධිපති කරන්න පුළුවන් ?

    Tho e kale ahuwa de dan mama ahuwoth??😅

    l461JKg_d.png
     
    CohenLenstra

    Well-known member
  • Jan 11, 2024
    1,434
    2,784
    113
    anduwa kohomath iwarai. me pacha wesige puthatalata aye anduwak ganna wenne na kohomath.
    මමනං ඔච්චර හිතන්නේ නෑ ලංකාවේ උන්ගේ හැටියට. ඊළඟ ඡ්න්දය කිට්ටුවෙලා පත පච ටිකක් ඇද බාලා, දවස් 10 කට වගේ රාජපක්ෂ කෙනෙක්ව remand කරොත්, අපේ ගෝතයෝ ගිහිං කතිරේ ගහලා එනවා. 'උගත් බුජ්ජිමත්' උන් ටිකනං කොහොමත් දෙනවා. මහ පචයා වටේ මාර cult of personality එකක් හැදිලා තියෙන්නේ. මහින්දගේ peak එකේවත් පොරටවත් තිබ්බේ නෑ එච්චර.
     
    supun_sg

    Well-known member
  • Sep 5, 2010
    16,155
    24,772
    113
    tracing Geo-location.. ... ...
    මමනං ඔච්චර හිතන්නේ නෑ ලංකාවේ උන්ගේ හැටියට. ඊළඟ ඡ්න්දය කිට්ටුවෙලා පත පච ටිකක් ඇද බාලා, දවස් 10 කට වගේ රාජපක්ෂ කෙනෙක්ව remand කරොත්, අපේ ගෝතයෝ ගිහිං කතිරේ ගහලා එනවා. 'උගත් බුජ්ජිමත්' උන් ටිකනං කොහොමත් දෙනවා. මහ පචයා වටේ මාර cult of personality එකක් හැදිලා තියෙන්නේ. මහින්දගේ peak එකේවත් පොරටවත් තිබ්බේ නෑ එච්චර.

    💯
     
    clumsyhulk

    Well-known member
  • Sep 20, 2024
    7,848
    11,799
    113
    🌎
    ලපයා සුළුතර ජනපති . .
    තිබ්බේ 42% යි .
    දැන් 20%ක් නෑ චන්දයක් තිබ්බොත්
    2024 nov veddi approval rate eka 70% vithara. ekane 159/225 ave.

    Dan nam ithin 20-30% vagay thama aththe
     
    Daws

    Well-known member
  • Nov 27, 2025
    324
    301
    63
    Colombo
    ලපයා සුළුතර ජනපති . .
    තිබ්බේ 42% යි .
    දැන් 20%ක් නෑ චන්දයක් තිබ්බොත්
    ubata one welawata kawda election tiyanne. ayith election tiyenne awurudu 4 kin.
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,209
    166,370
    113
    එකමත් එක රටක
    2024 nov veddi approval rate eka 70% vithara. ekane 159/225 ave.

    Dan nam ithin 20-30% vagay thama aththe
    පිස්සුද බන් . . ජනදිපතිවරනෙන් පස්සේ තියන මහා මැතිවරණෙ ට කොහොමත් මිනිස්සු කලින් දින්න උන්ට තමයි දෙන්නේ .
    අනිත් උන් චන්දෙ දන්නා යන්නෙත් නෑ .

    ලපය ට තිබ්බේ 42%යි .
    දැන් 20ක් නෑ ..

    ubata one welawata kawda election tiyanne. ayith election tiyenne awurudu 4 kin.
    🤌 :lol:
    ------ Post added on Dec 3, 2025 at 4:39 PM
     
    handley

    Well-known member
  • Jun 24, 2018
    7,302
    10,153
    113
    මන්නම් දැක්ක විදිහට ආන්ඩුව ගොඩ, මිනිස්සු වෙනස් වෙලා ඉන්නෙ, විපක්ශෙ ඉන්න උන්ට කවදාවත් අනාගතයක් නැ, බැන්නත් ආන්ඩුව එක්ක තමා මිනිස්සු ඉන්නෙ