ආණ්ඩුව කන්න දීපු අත සපා කෑමේ සූදානමක්
ඇමරිකාවට බයේ ඉරානයට ආණ්ඩුවේ නපුන්සක මුහණ පෙන්නයි!!
ඉරානයේ න්‍යෂ්ටික වැඩ පිළිවෙලට තමන්ගේ විරෝධය දැක්වීම පිණිස ඇමරිකාව ඊයේ විශේෂ නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේ
ඉරානයෙන් තෙල් මිලදී ගන්නා සියළුම රටවල් ඒම ගනුදෙනු නතර කරන ලෙසය.
මෙයට ප්‍රතිචාර දක්වමින් සිරි ලංකාවේ වත්මන් ආණ්ඩුව තමන්ගේ නපුන්සක ගතිය එළියට ඇද දැම්මේය.
ඛනිජ තෙල් සංවර්ධන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත පැවසුවේ මින් පසු ඉන්ධන ආනයනය කිරීම සඳහා ඇති විකල්ප
කෙරෙහි තම අවධානය යොමු කරන බවයි. කෙසේ වෙතත් ශ්‍රී ලංකාවට ප්‍රධාන වශයෙන් තෙල් ආනයනය කරනු ලබන්නේ ඉරානයෙන් වන අතර
1960 දශකයේ පමණ ස්ථාපිත සපුගස්කන්ද තෙල් පිරිපහදුව මඟින් පිරිපහදුවට ලක් කළ හැකි බොරතෙල් ලබා ගත හැක්කේ ඉරානය සහ සෞදි
අරාබියෙන් පමණක් වීම සුවිශේෂී කරුණකි.
Source: www.RealGossipLanka.com