ආණ්ඩුව කලබල වෙලා

blacktulip

Well-known member
  • Dec 15, 2009
    12,152
    3,033
    113
    යතාර්තය ඇතුලෙ
    කරු මොන කලේද politics වලට ආවේ ??

    ඊට කලින් මොනවද කලේ ??

    උබ දන්නවද??:eek:
    යුද හමුදා නිලදාරියෙක් වශයෙන් ඉදලා තියෙනවා,දක්ශ වියාපාරිකයෙක් ,ශ්‍රි ල0කා ජර්මානු තානාදිපති විදිහට ඉදලා තියෙනවා,බස්නාහිර මහාඈමති තනතුර දරලා තියෙනවා
     
    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    1422502_599133636802313_594489710_n.jpg
     
    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,088
    5,881
    113
    canada
    යුද හමුදා නිලදාරියෙක් වශයෙන් ඉදලා තියෙනවා,දක්ශ වියාපාරිකයෙක් ,ශ්‍රි ල0කා ජර්මානු තානාදිපති විදිහට ඉදලා තියෙනවා,බස්නාහිර මහාඈමති තනතුර දරලා තියෙනවා

    සිරා පොරක් නේ මචන්. එත් පොර පොඩ්ඩක් චාටර් උන ආණ්ඩුවට හේත්තු වෙලා. එක ගනම් ගන්න දෙයක් නෙවි. ඔය ඕනේ තරම් අය පක්ෂ මාරු කරන්නේ. බණ්ඩාරනායක කියන්නේ unp එකේ හිටපු කෙනෙක්නෙ
     
    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,088
    5,881
    113
    canada
    මෙතරම් ඇරලත් මුන් මහින්ද කියන පල් හොරාට කඩේ යන හැටි.ඌට හෙණ ගහන්න කලින් තොපිට හෙණ ගහන්න ඕන යකෝ..කාලකන්ණි අපතයෝ.

    කවුද මහින්දට කඩේ ගියේ? මේක ආණ්ඩු විරෝදී නුලක්නේ.
     
    Vampire

    Well-known member
  • Aug 8, 2009
    2,860
    379
    83
    හාමු ළග
    යුද හමුදා නිලදාරියෙක් වශයෙන් ඉදලා තියෙනවා,දක්ශ වියාපාරිකයෙක් ,ශ්‍රි ල0කා ජර්මානු තානාදිපති විදිහට ඉදලා තියෙනවා,බස්නාහිර මහාඈමති තනතුර දරලා තියෙනවා

    කරැ හොදයි ඒත් කරැ 17දෙනෙක් එක්ක ගහපු බල්ටියත් නැවත එනකොට තමන්ගේ බැණාවත් මේ පැත්තට ගෙන්න බැරි වෙච්ච එකත් කරැගේ වයසත් බැලුවම කරැ ට බැරිවෙයි. ඊට වඩා චාන්ස් එකක් තියෙනවා චන්ද්‍රිකාට.
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    මා-ලඹේ සක්කිලියා එනකන් ඉමු
    සක්කිලියා දෙයි විග්‍රහයක්
    :(:(:nerd:
    කැතයි මල්ලි ආ............
    මමත් මාළඹේ....තව සෙට් එකක් ම ඉන්නවා ආණ්ඩුව දැඩිව විවේචනය කරන මාළඹේ.....
    ඔක්කොම එක මල්ලට දානවට මාගේ විරෝධය............
     
    • Like
    Reactions: blacktarzan

    waca

    Well-known member
  • Nov 13, 2006
    3,726
    2,206
    113
    Nugegoda
    අම්මටසිරි.. ආන්ඩුවේ උන්ට චූ බර හෑදෙන්න බය වෙන්න ඕන සීන් එකක්.. ජනාදිපතුතුමාට කර කියාගන්න දේයක් නෑතිව ඉන්නවා ඈත්තේ දෑන්..

    :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:
     
    u.saradiyel

    Well-known member
  • Jul 23, 2011
    5,037
    2,136
    113
    EARTH
    මහ ලොකුවට දේශපාලනේ බදාගෙන මෙතන මරාගන්න හදනව උඹල. උන් දෙපැත්ත බෙදාගෙන රට කනව. අනේ තොපි වගෙ එවුන්?
     
    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,088
    5,881
    113
    canada
    කරැ හොදයි ඒත් කරැ 17දෙනෙක් එක්ක ගහපු බල්ටියත් නැවත එනකොට තමන්ගේ බැණාවත් මේ පැත්තට ගෙන්න බැරි වෙච්ච එකත් කරැගේ වයසත් බැලුවම කරැ ට බැරිවෙයි. ඊට වඩා චාන්ස් එකක් තියෙනවා චන්ද්‍රිකාට.

    චන්ද්‍රික චාටර් වෙලා ඉවරයි. එයාගේ පාලන කලේ මොනවද කරේ?
     
    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,088
    5,881
    113
    canada
    මහ ලොකුවට දේශපාලනේ බදාගෙන මෙතන මරාගන්න හදනව උඹල. උන් දෙපැත්ත බෙදාගෙන රට කනව. අනේ තොපි වගෙ එවුන්?

    දේශපාලනේ ගැන පැහැදීමක් නැහැ. එත් විපක්ෂය යලි නැගිටීමක් පෙනෙන්න තියෙනවා. එක රටට හොදයි ශක්තිමත් විපක්ෂයක් තියෙන එක
     
    Similar threads