ආණ්ඩුව කෙරෙහි ජනතා ප්‍රසාදය 65% දක්වා ඉහළ ගිහින්

Cypress

Well-known member
  • Jul 22, 2021
    16,174
    27,638
    113
    VR_MoodoftheNation_Feb2026_SI-770x1024.png


    Verite Research සමීක්ෂණය

    1000106186-jpg.262258
    😹 😹 😹 😹
     

    blacktulip

    Well-known member
  • Dec 15, 2009
    12,152
    3,033
    113
    යතාර්තය ඇතුලෙ
    උබලගේ පුකත් නෑනේ 🥴
    ඇසුර වැරදුනොත් සසර වරදිනව පුතා,,, තව කල් ගමු,,, පස්සෙ අපි කතා කරමු,,,👍👍👍,,,නිකන් වචන නාස්තිකරන්න කැමති නැ,,හැබැයි කුනුහරප උබට වඩා මාත් දන්නවා බන්,,මාත් කරිජ්ජ පාගපු එකෙක්🤣🤣🤣
     

    S.GUNE

    Well-known member
  • Feb 21, 2019
    3,792
    5,780
    113
    ලංකාවේ මිලියන විස්සක ජනග්‍රහනය නිවේදනය කරන එකදහාස්හතසීයක මතය ඔය
     

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,577
    75,462
    113
    VR_MoodoftheNation_Feb2026_SI-770x1024.png


    Verite Research සමීක්ෂණය

    ටහිකෙ, කැරිම ලොකු සාම්පල් එකකින් නෙ බන් මුන් මේ ඔක්කොම අරන් තියෙන්නෙ.

    වෙන්න පුලුවන්, මොකද මමත් random 3කින් ඇහුවාම උන් කිව්වෙ 2/3 බලේ තිබ්බට ඉතුරු එක කටේ කියලා 🤭 🤭
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,505
    100,670
    113
    අඩෝ උබ මාව මෙංශන් කරලා නෙ. මුළු ජනගහනයෙන් 0.005% ක් අරගෙන කරපු රිසර්ච් එකක් මේක Extremely high error. මේවා හොදයි ඉතිං උබල වගේ ඩෝබි චුං කරගන්න. උන්වත් මේවා වෙන දේවල් වලට නන් ගන්නේ නෑ.
    කොම උනත් ඇහුවොත් මාත් කියන්නේ ආණ්ඩුව හොදයි කියලා.
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,390
    32,104
    113
    NPP/JVP un dan baiyange horakan rakinawane bimmattme indala, ithin baiyo ewata kamathi nisa unge prasade gana wenna athi me kiyanne,
     

    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    12,895
    18,758
    113
    Perceptions of the economic outlook also improved. Those who said the economy was “getting better” increased to 64% from 55% one year ago. The proportion who said it was “getting worse” was largely unchanged. Those with no-opinion reduced, which points to more people having become more certain and more optimistic about the country’s economic direction.

    https://www.veriteresearch.org/publication/mood-of-the-nation-february-2026/
    බිමේ එහෙම එකක් මට නම් පේන්නෙ නෑ.
     
    • Like
    Reactions: Yeezus