මුන් නම් මිනිස්සු වෙන්න බෑ:lol:
M Master malli Well-known member Jun 4, 2018 10,966 10,572 113 ආශික්ලන්තෙ Aug 12, 2021 #21 මුන් නම් මිනිස්සු වෙන්න බෑ
Anatha sinhalu Well-known member Jul 10, 2019 6,496 13,729 113 ඇයි එන්නද ? Aug 12, 2021 #22 ඔය කතාව ඇත්ත මචං මේ එන්නත් ක්‍රියාවලිය කරගෙන යද්දී සෑහෙන වියදම් යනවා. මේ වියදම් කවර් කරන්න නම් අනිවාර්යෙන් අත්‍යවශ්‍ය භාණ්ඩ වල ටැක්ස් තව වැඩි කරන්න. පෙට්‍රල් මිල ගනින්කෝ තාම තියෙන්නේ පොඩි ගණන් වලට දියුණුවෙන රටවල් වල පෙට්‍රල් මිල සෑහෙන වැඩි ඇයි රටවල් දියුණු වෙද්දී බඩු මිලත් ඒ එක්කම 50% ප්‍රතිශතෙකින්වත් වැඩිවෙන්න ඕන. මන් මේ ලඟදි සහබාගි උන වියත්මග zoom මිටින් එකෙත් මේගැන හොඳට පැහැදිලි කළා. එයාල දැනටමත් ජනපතිව මේගැන දැනුවත් කරලා ලු තියෙන්නේ. එතුමත් මේකට කැමැති Reactions: amilapradeep100 and helplesser
ඔය කතාව ඇත්ත මචං මේ එන්නත් ක්‍රියාවලිය කරගෙන යද්දී සෑහෙන වියදම් යනවා. මේ වියදම් කවර් කරන්න නම් අනිවාර්යෙන් අත්‍යවශ්‍ය භාණ්ඩ වල ටැක්ස් තව වැඩි කරන්න. පෙට්‍රල් මිල ගනින්කෝ තාම තියෙන්නේ පොඩි ගණන් වලට දියුණුවෙන රටවල් වල පෙට්‍රල් මිල සෑහෙන වැඩි ඇයි රටවල් දියුණු වෙද්දී බඩු මිලත් ඒ එක්කම 50% ප්‍රතිශතෙකින්වත් වැඩිවෙන්න ඕන. මන් මේ ලඟදි සහබාගි උන වියත්මග zoom මිටින් එකෙත් මේගැන හොඳට පැහැදිලි කළා. එයාල දැනටමත් ජනපතිව මේගැන දැනුවත් කරලා ලු තියෙන්නේ. එතුමත් මේකට කැමැති
Tyrion Lannister Well-known member Aug 20, 2012 3,293 5,749 113 King's Landing Aug 12, 2021 #23 helplesser said: කොච්චර උනත් ගිය ආණ්ඩුවට වඩා මේ ආන්ඩුව ටිකක් හොදයි වගේ. Click to expand... ඇයි ඒපාර නන්දාවතී මොකද කරල තියෙන්නේ?
helplesser said: කොච්චර උනත් ගිය ආණ්ඩුවට වඩා මේ ආන්ඩුව ටිකක් හොදයි වගේ. Click to expand... ඇයි ඒපාර නන්දාවතී මොකද කරල තියෙන්නේ?
shenat Well-known member May 13, 2007 58,588 86,933 113 ආශ්චර්යමත් රටක Aug 12, 2021 #24 lasankandy said: එකනෙ බන්... සිරිසේන පුටින් උනා අන්තිමට... නොන්පෙන සිරිසේන උනා Click to expand... සිරිසේන හොඳයි අවංකවම.
lasankandy said: එකනෙ බන්... සිරිසේන පුටින් උනා අන්තිමට... නොන්පෙන සිරිසේන උනා Click to expand... සිරිසේන හොඳයි අවංකවම.
helplesser Well-known member Nov 20, 2017 18,119 27,786 113 36 Mirihana alis.alberta.ca Aug 12, 2021 #25 Tyrion Lannister said: ඇයි ඒපාර නන්දාවතී මොකද කරල තියෙන්නේ? Click to expand... eya mokuth kale na. mata paizer gaha ganna chance ekak awa. e hinda podi credit ekak dunna anduwata. mona unath army ekai/medical staff ekai hodatama karanawa Reactions: Tyrion Lannister
Tyrion Lannister said: ඇයි ඒපාර නන්දාවතී මොකද කරල තියෙන්නේ? Click to expand... eya mokuth kale na. mata paizer gaha ganna chance ekak awa. e hinda podi credit ekak dunna anduwata. mona unath army ekai/medical staff ekai hodatama karanawa
Tyrion Lannister Well-known member Aug 20, 2012 3,293 5,749 113 King's Landing Aug 12, 2021 #26 helplesser said: eya mokuth kale na. mata paizer gaha ganna chance ekak awa. e hinda podi credit ekak dunna anduwata. mona unath army ekai/medical staff ekai hodatama karanawa Click to expand... අනිවා, වැක්සීන් ගහන එකේ කොහොමත් අවුලක් වෙන්න දියක් නෑ මචන් ලංකාවේ. අපිට එදා ඉදලම ලෝකේ හොදම එන්නත් කරන වැඩසටහනක් තියෙනවා. Reactions: helplesser
helplesser said: eya mokuth kale na. mata paizer gaha ganna chance ekak awa. e hinda podi credit ekak dunna anduwata. mona unath army ekai/medical staff ekai hodatama karanawa Click to expand... අනිවා, වැක්සීන් ගහන එකේ කොහොමත් අවුලක් වෙන්න දියක් නෑ මචන් ලංකාවේ. අපිට එදා ඉදලම ලෝකේ හොදම එන්නත් කරන වැඩසටහනක් තියෙනවා.
nicjosh83 Well-known member Oct 19, 2018 30,635 17,044 113 Aug 12, 2021 #27 jvp පොම්ස් ල පාලු ගෙවල් වල වලන් බිඳිනවා වගේ
helplesser Well-known member Nov 20, 2017 18,119 27,786 113 36 Mirihana alis.alberta.ca Aug 12, 2021 #28 nicjosh83 said: jvp පොම්ස් ල පාලු ගෙවල් වල වලන් බිඳිනවා වගේ Click to expand... පාලු ගෙවල් වල වලන් බිඳිනවා kiyana eke theruma dannawada uba
nicjosh83 said: jvp පොම්ස් ල පාලු ගෙවල් වල වලන් බිඳිනවා වගේ Click to expand... පාලු ගෙවල් වල වලන් බිඳිනවා kiyana eke theruma dannawada uba