සිරා ආණ්ඩු විරොදයක් තියෙනවා වගේ

kasun090354t

Well-known member
  • Aug 21, 2011
    24,290
    36,396
    113
    කෑගල්ල

    කාල කන්නි සක්කිලි ජෙප්පෝ කලබල වෙලා තියන හැටියට විපක්ෂෙ සාර්ථකත්වය පේනවා... අවුරුද්දක් ගිහිනුත් කරපු කිසිම දෙයක් කියාගන්න බැරි ජෙප්පෝ රනිල් ඇවිල්ලා නැති කරපු තෙල් පොලිම්, gas පෝලිං ආයේ උඩට අරන් දඟලනවා...​

    රනිල් ගහපු tax ටික එකතු කරන් සැපට කා කා බිබී නටන ගමන් මෝඩ ගවයෝ ටික අන්දන්න පොඩි නාට්‍ය කෑල්ලක් පෙන්නනවා​

     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,308
    32,029
    113
    අපිට නොපෙනන ගමේ සිරා ආණ්ඩු විරොදයක් තියෙනවා වගේ. හිතුවට වඩා සෙනග ඉන්නවා. ආණ්ඩුව මීට වඩා මේ ගැන සැලකිලිමත් වෙන්න ඕන
    NPP unge uddachcha kamin apahu sataka haththa baleta ennai yanne, uddachcha kame simawa nodana dagaladdi ranwalaya wage un patangaddima kelwuwath athule thiyaganima wipaka, gan wala kohomath NPP bimmattam wala un karanne pottuwonta ona dewal thamai dnatamath
     

    bambuwathamai

    Well-known member
  • Sep 5, 2015
    2,735
    3,906
    113
    584763222_879110587775884_1213483595858491451_n.jpg


    Nugegoda station eken mehaata senaga na, boruwata zoom shot daala lokuwata pennuwata

     
    Last edited:

    elakiri_boy_22

    Well-known member
  • Oct 2, 2022
    1,922
    2,947
    113
    ඔතන උපරිම 5000 ඉන්න ඇති. බස් 100 සෙනග. එක ආසනේකින් බස් එකක්වත් ගෙන්නගන්න බැරි වෙලා 2.50 එවුන්ට
     

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,518
    25,832
    113
    ආණ්ඩුවට තියන ලොකුම තර්ජනය ආගමික ජාතික හැඟීම් තියන මිනිස්සු.
    එකම විසඳුම ආගම ඉතිහාසය අධ්‍යාපනයෙන් අයින් කරන එක.
    එතකොට එන පරම්පරාව බෝඩිම් කාරයො වගේ ආතක් පාතක් නැති උන් වෙනවා.
    එහෙම තමයි සිංගප්පූරුව හැදුවේ ❤️

    හරිනි යන පාර හරි
    මේ ආණ්ඩුව හැදුවේ ඇමරිකාවේ උවමනාවට, ඒක ඇතුලේ plant කරපු බොම්බේ තමයි හරිනි.... එකිටත් හොඳ පැහැදිලි back ground එකක් හෝ අනාගත දැක්මක් නැහැ හිතපු තරම්.
    අනුර ටිල්වින් වගේ අධි ගෝත්‍රික, ප්‍රථමික අදහස් තියෙන එවුන් එක්ක මේ ආණ්ඩුවේ ඉදිරි ගමන දුෂ්කරයි. දැනට මැද පන්තිය සහ වෘතිකයන් ආණ්ඩුවේ වැරදි විවේචනය කරනවා. අර රිලව් ඒක විනොදෙට අරන් ඉන්නේ.
     

    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,883
    11,338
    113
    උඹලා හිතනවාද මීටින් එකෙ මිකිසුන කන්නෙ බොන්නෙ නැතුව ගෙදර යනවා කියලා, එකට තමයි එන්නෙ හිරුන්ගෙ පක්සෙ මිනිස්සු. කාර් වල තියන් බෙදනවා ඇති
     

    buddikagayan

    Well-known member
  • Jan 25, 2012
    27,344
    16,033
    113
    Colombo
    අපෝ ආපු උන් දැක්කා
    අම්බානෙට ගසල
    පොඩි කොල්ලො
    බස් එක හොයාගන්න බැරුව එහෙ මෙහෙ දුවනවා:lol:
     

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    7,239
    13,995
    113
    35
    Spain
    මොනවද ඔයාලා බලාපොරොත්තු වුනේ ?
    ------ Post added on Nov 21, 2025 at 4:47 PM
    ලොකුදෙවල් නෙවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය, විධායක ජනාධිපතිධුරය අහෝසි කිරීම, විදේශ රටවලට ගිය ජාතික ධනය ආපසු ගෙන ඒම, වැරදිකරුවන්ට දඬුවම් දීම, එදා වේල ආණ්ඩු ක්‍රමේ වෙනුවට නිෂ්පාදන ආර්ථිකය තමයි අපේ මූලිකම බලාපොරොත්තු. තව පාස්කු අපරාධකරුවන්ට දඬුවම් දීම. තුනෙන් දෙකේ බලය දුන්නේ ඔය පොරොන්දු ඉටුකරන්න.

    පව් කියලා හිතෙනවා බේබි ගැන,මයින කුරියා ගැහුවට පස්සේ මොනවා කියලාද ඡන්දේ ඉල්ලන්නේ 😓 සමහර එවුන් හිතාගෙන ඉන්නේ පොට්ටුවේ එවුන් කියලා මේ ඔක්කොම 🥲 කිත්සිරි විතරක් 500 විතර අරගෙන ගියා අද. ඔතන ඉන්න එවුන්ට නෝමල් වඩා හොඳ නායකයෙක්නම් හොයාගන්න වේවි ලපයට ගේමක් දෙන්නනම් 😅
    ප්‍රේමදාස කාලේ මරා ගැනත් හිතුවේ එහෙම. මරා තමයි චන්ද්‍රිකාලා ඇදගෙන ආණ්ඩුව හැදුවේ. පොඩි දේවල් වුනත් මහා විසාල දේවල් වෙන්න වැඩි කාලයක් යන්නේ නැහැ, ආණ්ඩුව මේ පිළිවෙලට ඉතුරු අවුරු 4ක් ගෙව්වොත් අනිවාර්යෙන් නාමල් තමයි දිනන්නේ
    ------ Post added on Nov 21, 2025 at 8:37 PM
     
    • Like
    Reactions: MihiCherub

    89mora

    Well-known member
  • Feb 10, 2012
    1,604
    785
    113
    Dubai
    හිතපන්කෝ, මුන් ඉතිහාසේ ලොකුම ජනවරම අරගෙනත් අවුරුද්දක් ගිහිල්ලාත් මොනවද කලේ කියලා. මිනිස්සුන්ට එපා වෙන එක පුදුමයක් නෙවේ.
    ethin ban ,Oya mahinda nandha , keheliage putha and etc halparuwo tika sape nathi eka madi d ban , wena mona d one ?