නෑ මේ කතාව සිරාවටම ඇත්ත. මේක මේ සෝෂල් මීඩියා වල ඉන්න අයට තේරෙන්නෙ නෑ. ඡන්දයක් හරියට ආවොත් තේරෙයි. ගම් මට්ටමේ ලොකු අවුලක් තියෙනව. ඒකට හේතුව ගම් වල ඉන්නෙ තාම සාම්ප්‍රදායික JVP සෙට් එක. උන් පක්ෂෙ එපා කරවනව ගමේ මිනිස්සුන්ට. හැම දේටම ඇඟිලි ගහනව, සමිති සමාගම් ඔක්කොටම උන්ගෙ එවුන් බලෙන් පුරවනව. ඔය වගේ ලොකු සීන් එකේ ඉන්නෙ ගම් මට්ටමේ. ගොඩක් අයට කලකිරිල ඉන්නෙ. ඒ නිසා තමයි ප්‍රාදේශීය සභා ඡන්දෙත් හොඳටම අඩු උනේ. ඒක උණුසුම් කාලෙම තියලත් ලක්ෂ 20ක් ඡන්ද අඩු උනේ ඒකයි. දැන් සෑහෙන ගම් මට්ටමේ/බිම් මට්ටමේ මිනිස්සුන්ට එපා වෙලා තියෙන්නෙ. සෝශල් මීඩියා වලින් ඕව එච්චරම පේන්නෙ නෑ. ඒත් හැබැයි පේනව බලන්න දැන් එන පෝස්ට් වලට Haha react වැටෙන තරම්. පාස්කු කේස් එක, කුඩු අල්ලන ඒව දැන් ඒවත් මිනිස්සු ජෝක් එකට ගන්නෙ. නොපෙනුනාට ලොකු විරෝදයක් තියෙනව.අපිට නොපෙනන ගමේ සිරා ආණ්ඩු විරොදයක් තියෙනවා වගේ. හිතුවට වඩා සෙනග ඉන්නවා. ආණ්ඩුව මීට වඩා මේ ගැන සැලකිලිමත් වෙන්න ඕන
අවුරුද්දක් යනකොට මේ ගානට approval rate බහිනවා කියන්නේ ටිකක් හිතන්න ඕනේ කාරණයක්..
බොරු නම් කියන්න ඕන නෑ මම නම් eka payin namal ට දෙනව ඊළඟ සැරේ නම්.ඉතිං දැං හවස දිවුරුම් දෙයිද ? නෝමල්
දැන් චූන් වෙලා ඉන්න අයටත් වෙන්නෙ ඕකම තමා. ගොඩක් කමෙන්ට් තියෙන්නෙ මේ රටේ ඔක්කොම සංවර්ධන වැඩ කලේ ජෙප්පො දැන් ඒ වැඩ කරපු ජෙපි ආන්ඩුවෙන් විපක්ශය බලය ගන්න හදනව වගේ කමෙන්ට්.අවුරුදු 10 කට කලින් කවුරු හරි එකෙක් කිව්වනං jvp ආණ්ඩුවකට විරුද්දව unp උන් slpp උන් එකතු වෙලා විපක්ෂේ රැළියක් පවත්තනවා කියල මම උට පිස්සු කියල කනට එකක් ගහයි
Nugegoda tution panthiyak iwara welada ban?![]()
තැරි බයියන්ගෙයි, තනි වෑල් මුත්තලාගෙයි ඇප්පුවල් රේට් එකට වඩා මේ ලෝකෙ හිතන්න දේවල් තියනවා බන් අපිට![]()
කතාව ඇත්ත. කවුරු පිලිගත්තත් නැතත් එහෙම දෙයක් තියෙනව ලාවට හරි. චන්දෙ දීපු උන්ම තමයි කියන්නෙත්. උනුත් හිටපු බයියො, සජබයො තමයි.(කොහොමත් පරණ 3% ඇරුනම අනිත් උන් ඔක්කොම උන් තමයි.)අපිට නොපෙනන ගමේ සිරා ආණ්ඩු විරොදයක් තියෙනවා වගේ. හිතුවට වඩා සෙනග ඉන්නවා. ආණ්ඩුව මීට වඩා මේ ගැන සැලකිලිමත් වෙන්න ඕන
meka aththa.නෑ මේ කතාව සිරාවටම ඇත්ත. මේක මේ සෝෂල් මීඩියා වල ඉන්න අයට තේරෙන්නෙ නෑ. ඡන්දයක් හරියට ආවොත් තේරෙයි. ගම් මට්ටමේ ලොකු අවුලක් තියෙනව. ඒකට හේතුව ගම් වල ඉන්නෙ තාම සාම්ප්‍රදායික JVP සෙට් එක. උන් පක්ෂෙ එපා කරවනව ගමේ මිනිස්සුන්ට. හැම දේටම ඇඟිලි ගහනව, සමිති සමාගම් ඔක්කොටම උන්ගෙ එවුන් බලෙන් පුරවනව. ඔය වගේ ලොකු සීන් එකේ ඉන්නෙ ගම් මට්ටමේ. ගොඩක් අයට කලකිරිල ඉන්නෙ. ඒ නිසා තමයි ප්‍රාදේශීය සභා ඡන්දෙත් හොඳටම අඩු උනේ. ඒක උණුසුම් කාලෙම තියලත් ලක්ෂ 20ක් ඡන්ද අඩු උනේ ඒකයි. දැන් සෑහෙන ගම් මට්ටමේ/බිම් මට්ටමේ මිනිස්සුන්ට එපා වෙලා තියෙන්නෙ. සෝශල් මීඩියා වලින් ඕව එච්චරම පේන්නෙ නෑ. ඒත් හැබැයි පේනව බලන්න දැන් එන පෝස්ට් වලට Haha react වැටෙන තරම්. පාස්කු කේස් එක, කුඩු අල්ලන ඒව දැන් ඒවත් මිනිස්සු ජෝක් එකට ගන්නෙ. නොපෙනුනාට ලොකු විරෝදයක් තියෙනව.
yes bro. kattiya social media athule indan whole picture eka nigamanaya krnna hdanawa. eka waradyiනෑ මේ කතාව සිරාවටම ඇත්ත. මේක මේ සෝෂල් මීඩියා වල ඉන්න අයට තේරෙන්නෙ නෑ. ඡන්දයක් හරියට ආවොත් තේරෙයි. ගම් මට්ටමේ ලොකු අවුලක් තියෙනව. ඒකට හේතුව ගම් වල ඉන්නෙ තාම සාම්ප්‍රදායික JVP සෙට් එක. උන් පක්ෂෙ එපා කරවනව ගමේ මිනිස්සුන්ට. හැම දේටම ඇඟිලි ගහනව, සමිති සමාගම් ඔක්කොටම උන්ගෙ එවුන් බලෙන් පුරවනව. ඔය වගේ ලොකු සීන් එකේ ඉන්නෙ ගම් මට්ටමේ. ගොඩක් අයට කලකිරිල ඉන්නෙ. ඒ නිසා තමයි ප්‍රාදේශීය සභා ඡන්දෙත් හොඳටම අඩු උනේ. ඒක උණුසුම් කාලෙම තියලත් ලක්ෂ 20ක් ඡන්ද අඩු උනේ ඒකයි. දැන් සෑහෙන ගම් මට්ටමේ/බිම් මට්ටමේ මිනිස්සුන්ට එපා වෙලා තියෙන්නෙ. සෝශල් මීඩියා වලින් ඕව එච්චරම පේන්නෙ නෑ. ඒත් හැබැයි පේනව බලන්න දැන් එන පෝස්ට් වලට Haha react වැටෙන තරම්. පාස්කු කේස් එක, කුඩු අල්ලන ඒව දැන් ඒවත් මිනිස්සු ජෝක් එකට ගන්නෙ. නොපෙනුනාට ලොකු විරෝදයක් තියෙනව.
“අපිට”? උඹ ආණ්ඩුවේ කවුද බං? ඔසී ඉඳන් ලංකාව හදන්න උඩ පැන්නට උඹ අඩුම ඡන්දෙ වත් දුන්නද? ලංකාවෙ ඉන්න එකෙක්වත් “අපි” කිව්වනම් කමක් නෑ..![]()