අපිට නොපෙනන ගමේ සිරා ආණ්ඩු විරොදයක් තියෙනවා වගේ. හිතුවට වඩා සෙනග ඉන්නවා. ආණ්ඩුව මීට වඩා මේ ගැන සැලකිලිමත් වෙන්න ඕන
ඔව් අඩුමගානෙ තමන්ගෙ පවුල්වල එවුන්වත් තානාපති කාර්යාල වලට දාගන්න බැරි උනානෙහිතපන්කෝ, මුන් ඉතිහාසේ ලොකුම ජනවරම අරගෙනත් අවුරුද්දක් ගිහිල්ලාත් මොනවද කලේ කියලා. මිනිස්සුන්ට එපා වෙන එක පුදුමයක් නෙවේ.
Ayeth ahala. Gas udath kattiyaඅපිට නොපෙනන ගමේ සිරා ආණ්ඩු විරොදයක් තියෙනවා වගේ. හිතුවට වඩා සෙනග ඉන්නවා. ආණ්ඩුව මීට වඩා මේ ගැන සැලකිලිමත් වෙන්න ඕන
කතා ටික ඇහුවම. බුදු පිළිමේ සහ බුදු සසුන තමයි theme එක.
මචන් උන්ට එහෙම දාගන්න බැරි වුනේ උන් විවේචන වලට භය නිසා මිසක් උන්ගේ ඇති අමුතු හොඳක් නිසා නෙවෙයි. ටික කාලෙකින් ඕකත් වෙනස් වෙනවා.ඔව් අඩුමගානෙ තමන්ගෙ පවුල්වල එවුන්වත් තානාපති කාර්යාල වලට දාගන්න බැරි උනානෙ
yessහිතපන්කෝ, මුන් ඉතිහාසේ ලොකුම ජනවරම අරගෙනත් අවුරුද්දක් ගිහිල්ලාත් මොනවද කලේ කියලා. මිනිස්සුන්ට එපා වෙන එක පුදුමයක් නෙවේ.
