ආණ්ඩුව ගෙන යන ආකාරය ගැන තෘප්තිමත් ද ...???

ewijesekara

Well-known member
  • Mar 10, 2017
    4,145
    7,151
    113
    Back Bay-Beacon Hill, Boston
    මේවගේ බලු වෙන ආන්ඩුවක් මම නම් දැකලා නෑ
    උඹ මොන ලෝකෙක්ද බං ඉන්නේ, ආඩම්බර වෙයං සීල් ටීම් සික්ස් බස්සල මහ රෑ දෙකට සිගප්පුරුවේ හෝටලේක හැංගිල හිටපු අර්ජුන් මහේන්ද්‍රන් ජොකා පිටින් මෙහෙට ගෙනාපු මිශන් එක ගැන.. යකෝ කුහක වෙන්ඩ එපා ඔහොම.. ඕක තමයි ඉතින් අපි හමුදාවේ සෑර් කෙනෙක්ම පත් කොරගත්තේ.. බලහංකෝ ඉස්සරහට..
     
    hector@troy

    Well-known member
  • Apr 29, 2013
    6,726
    532
    113
    තුසර පුරය
    No complaints
    කමෙන්ට් කරපු අයගෙන් උබ විතරයි එහෙම කියන්නේ ...??? උබ සාමාන්‍යයෙන් අනිත් උන් වගේ කඩේ යන එකෙකුත්නෙ වෙයිනේ .
    එහෙම ආන්ඩුව ගැන තෘප්තිමත් වෙන්න විශේෂ හේතු තියෙනවද ...??
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,010
    2
    54,769
    113
    කමෙන්ට් කරපු අයගෙන් උබ විතරයි එහෙම කියන්නේ ...??? උබ සාමාන්‍යයෙන් අනිත් උන් වගේ කඩේ යන එකෙකුත්නෙ වෙයිනේ .
    එහෙම ආන්ඩුව ගැන තෘප්තිමත් වෙන්න විශේෂ හේතු තියෙනවද ...??

    මීට වඩා හොඳයි මෙහෙම කළා නම් කියන්න දෙයක් නෑ ගොඩක් දේවලට
     
    Luntamus

    Well-known member
  • Nov 28, 2020
    420
    322
    63
    කමෙන්ට් කරපු අයගෙන් උබ විතරයි එහෙම කියන්නේ ...??? උබ සාමාන්‍යයෙන් අනිත් උන් වගේ කඩේ යන එකෙකුත්නෙ වෙයිනේ .
    එහෙම ආන්ඩුව ගැන තෘප්තිමත් වෙන්න විශේෂ හේතු තියෙනවද ...??

    5000 හම්බෙන් ඇති
     
    ewijesekara

    Well-known member
  • Mar 10, 2017
    4,145
    7,151
    113
    Back Bay-Beacon Hill, Boston
    මීට වඩා හොඳයි මෙහෙම කළා නම් කියන්න දෙයක් නෑ ගොඩක් දේවලට
    නෑ ඉතින් ලෝබ වෙන්නේ නැතුව බදුර්දීන් මහත්තයව මවුන්ට් ලැවිනියා වගේ තරු හතරේ හෝටලේක නැතුව තරු පහේ හෝටලේක නවත්තන්න තිබ්බ කියල හිතෙන්නේ නැද්ද ?
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,010
    2
    54,769
    113
    5000 හම්බෙන් ඇති

    නැහ් එහෙනම් අතෘප්තිමත් නෙ වෙන්න ඕන, සජිත් ජනාධිපති වෙලා හිටියනං 25,000 දෙනව කිව්වනෙ

    නෑ ඉතින් ලෝබ වෙන්නේ නැතුව බදුර්දීන් මහත්තයව මවුන්ට් ලැවිනියා වගේ තරු හතරේ හෝටලේක නැතුව තරු පහේ හෝටලේක නවත්තන්න තිබ්බ කියල හිතෙන්නේ නැද්ද ?

    මිනිහ (ACMC+SLMC+TNA) උඩ ආණ්ඩුව දුවපු කාලෙකුත් තිබුණනේ :yes:
     
    • Like
    Reactions: sithija.h

    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,399
    10,998
    113
    Kandy
    ඉන්න උන්ගෙ හොඳම එකා තමා බලයේ ඉන්නෙ. මේ විදියටම ගියොත් නම් එල.
     
    hector@troy

    Well-known member
  • Apr 29, 2013
    6,726
    532
    113
    තුසර පුරය
    නැහ් එහෙනම් අතෘප්තිමත් නෙ වෙන්න ඕන, සජිත් ජනාධිපති වෙලා හිටියනං 25,000 දෙනව කිව්වනෙ

    මිනිහ (ACMC+SLMC+TNA) උඩ ආණ්ඩුව දුවපු කාලෙකුත් තිබුණනේ :yes:

    කොරෝනා ප්‍රශ්නෙදි ආණ්ඩුව ක්‍රියා කරපු විදිහ ගැන තෘප්තිමත්ද ...???
    නඩු වලින් නිදහස් වෙන එක ...??
    අවශේෂ වනාන්තර පිළිබඳව චක්‍රලේඛය අයින් කරපු එක ..?? :confused:
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,010
    2
    54,769
    113
    කොරෝනා ප්‍රශ්නෙදි ආණ්ඩුව ක්‍රියා කරපු විදිහ ගැන තෘප්තිමත්ද ...???
    නඩු වලින් නිදහස් වෙන එක ...??
    අවශේෂ වනාන්තර පිළිබඳව චක්‍රලේඛය අයින් කරපු එක ..?? :confused:

    1. ඔව්

    2. නඩුවලින් නිදහස් කරන්න බෑනෙ ආණ්ඩුවට

    3. වනාන්තර සම්බන්ධ පිළිවෙත නම් වැරදියි තමා. වන සංරක්ෂණය ඕන නෑ වගේ වැඩ
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,593
    72,793
    113
    මාලඹේ
    අම්බෝ ඔව්ව්ව්.. තෘප්තිය වැඩිවෙලා උස්මුරුත්තාවටත් එනවා. මැග්නීසියම් පෙත්තක් හපල කෑවේ මේ දැන්.
    🤮
    පකානිල් පෙත්තක් බිපන් එතකොට තව ටිකක් හොද වෙනවා 🤩🤩
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    තාම යහපාලන ආණ්ඩුවේ අවුරුදු පහ මතකයි.. නමුත් යන විදිහ ගෑන සතුටක් නෑ.

    මගේ ප්‍රධානම බලාපොරොත්තුව වුනේ ආයේ හම්බ බෝම්බ හම්බ ආක්‍රමණ වලින් ගෑල වෙන එක. තාම ඒ සම්බන්ධ කිසිම දෙයක් වුනේ නෑ.

    තුන් හිතකවත් තිබුනේ නෑ හම්බයෙක් අධිකරන ඈමති වෙයි කියලා උන් චන්දේ නොදීපු ආණ්ඩුවක . ඒක වුනා.

    මගේ කිසිම බලාපොරොත්තුවක් තිබුනේ නෑ මිනීමරුවෝ නීති හදන තෑනට එයි කියලා.. ඒක වුනා

    මල්වාන අපිට කිට්ටු තෑනක්. එහෙ තියෙනවා ගෙයක්.. ඒ ගෙට අයිතිකාරයෙක් මෙච්චර ඉක්මනට හම්බවෙයි කියලා හිතුවේ නෑ.

    මම හිතුවේ නෑ බදු ගහන එක අඩු කරලා, රජයේ රස්සා වෑඩි කරලා ආර්ථිකයට අනවශ්‍ය බරක් දායි කියලා . ඒක වුනා

    වෑරදි කරපු මිනිස්සුන්ගේ මයිල් ගහකටවත් පොලිසියට අත තියන්න බෑරි වෙයි කියලා හිතුවේ නෑ

    පරිසරයට හිතකාමි ප්‍රතිපත්තියකින් චන්දේ කරපු ආණ්ඩුවක , හරක් වෙනුවෙන් කෑලෑ විනාශ කරන්න හදන මී හරක් ඈමතිලා ඉදියි කියලා මම හිතුවේ නෑ

    මුට්ටි වලින් කොරොනා ගොඩ යන්න පුලුවන් කියලා හිතුවෙම නෑ..

    ඒ කොහොම වුනත් ආයේ ජීවිතේට චන්දේ නම් දාන්නේ නෑ.. මේ එකෙක්ටවත්, නිල්, කොල රතු එකෙක්ටවත්..

    තවම ආණ්ඩුවට කල් තියෙනවා ලන්කාව එකම නීතියක් යටතට ගෙනල්ලා, අන්තවාදයට ඔලුව උස්සන්න බෑරි විදිහේ නීති හදන්න.. හලාල් නෑති, මද්‍රසා නෑති බුර්කා නෑති රටක් හදන්න... සබ්‍රියා ඉන්නකම් ඒ එකක්වත් වෙන්නේ නෑ කියන එක ෆුල් ෂුවර්. ඌ වලලන්න දගලන හෑටි දෑක්කම හිතා ගන්න පුලුවන් උගේ ආගමික උන්මාදේ තරම
     
    ShehanAM

    Well-known member
  • Feb 7, 2017
    1,633
    789
    113
    polonnaruwa
    Ow
    Presidential election eke hitiya wena kenek president wela hitiyanam mehemawath rata thiyenne na kiyala hithanawa.
    Habai waradi nathuwa neme. but overall gathtama awulak naa.
     
    • Like
    Reactions: sithija.h