ow bn meke gothayange paw walata
Gota pali na...![]()
Ow ban ape paw thamai mey gewanne ..karumak karayek ta rata deela
ow bn meke gothayange paw walata
Gota pali na...![]()
උඹ මොන ලෝකෙක්ද බං ඉන්නේ, ආඩම්බර වෙයං සීල් ටීම් සික්ස් බස්සල මහ රෑ දෙකට සිගප්පුරුවේ හෝටලේක හැංගිල හිටපු අර්ජුන් මහේන්ද්‍රන් ජොකා පිටින් මෙහෙට ගෙනාපු මිශන් එක ගැන.. යකෝ කුහක වෙන්ඩ එපා ඔහොම.. ඕක තමයි ඉතින් අපි හමුදාවේ සෑර් කෙනෙක්ම පත් කොරගත්තේ.. බලහංකෝ ඉස්සරහට..මේවගේ බලු වෙන ආන්ඩුවක් මම නම් දැකලා නෑ
කමෙන්ට් කරපු අයගෙන් උබ විතරයි එහෙම කියන්නේ ...??? උබ සාමාන්‍යයෙන් අනිත් උන් වගේ කඩේ යන එකෙකුත්නෙ වෙයිනේ .No complaints
කමෙන්ට් කරපු අයගෙන් උබ විතරයි එහෙම කියන්නේ ...??? උබ සාමාන්‍යයෙන් අනිත් උන් වගේ කඩේ යන එකෙකුත්නෙ වෙයිනේ .
එහෙම ආන්ඩුව ගැන තෘප්තිමත් වෙන්න විශේෂ හේතු තියෙනවද ...??
කමෙන්ට් කරපු අයගෙන් උබ විතරයි එහෙම කියන්නේ ...??? උබ සාමාන්‍යයෙන් අනිත් උන් වගේ කඩේ යන එකෙකුත්නෙ වෙයිනේ .
එහෙම ආන්ඩුව ගැන තෘප්තිමත් වෙන්න විශේෂ හේතු තියෙනවද ...??
නෑ ඉතින් ලෝබ වෙන්නේ නැතුව බදුර්දීන් මහත්තයව මවුන්ට් ලැවිනියා වගේ තරු හතරේ හෝටලේක නැතුව තරු පහේ හෝටලේක නවත්තන්න තිබ්බ කියල හිතෙන්නේ නැද්ද ?මීට වඩා හොඳයි මෙහෙම කළා නම් කියන්න දෙයක් නෑ ගොඩක් දේවලට
5000 හම්බෙන් ඇති
නෑ ඉතින් ලෝබ වෙන්නේ නැතුව බදුර්දීන් මහත්තයව මවුන්ට් ලැවිනියා වගේ තරු හතරේ හෝටලේක නැතුව තරු පහේ හෝටලේක නවත්තන්න තිබ්බ කියල හිතෙන්නේ නැද්ද ?

විකල්ප තිබුනනේ බන් ඕනෙ තරම්.There were no alternative option, opposition was not strong, and of course we never expected to see heaven in a year, will see what they do.![]()

නැහ් එහෙනම් අතෘප්තිමත් නෙ වෙන්න ඕන, සජිත් ජනාධිපති වෙලා හිටියනං 25,000 දෙනව කිව්වනෙ
මිනිහ (ACMC+SLMC+TNA) උඩ ආණ්ඩුව දුවපු කාලෙකුත් තිබුණනේ![]()

කොරෝනා ප්‍රශ්නෙදි ආණ්ඩුව ක්‍රියා කරපු විදිහ ගැන තෘප්තිමත්ද ...???
නඩු වලින් නිදහස් වෙන එක ...??
අවශේෂ වනාන්තර පිළිබඳව චක්‍රලේඛය අයින් කරපු එක ..??![]()
පකානිල් පෙත්තක් බිපන් එතකොට තව ටිකක් හොද වෙනවාඅම්බෝ ඔව්ව්ව්.. තෘප්තිය වැඩිවෙලා උස්මුරුත්තාවටත් එනවා. මැග්නීසියම් පෙත්තක් හපල කෑවේ මේ දැන්.
![]()
එළ එළ ...1. ඔව්
2. නඩුවලින් නිදහස් කරන්න බෑනෙ ආණ්ඩුවට
3. වනාන්තර සම්බන්ධ පිළිවෙත නම් වැරදියි තමා. වන සංරක්ෂණය ඕන නෑ වගේ වැඩ
