ආණ්ඩුව.දිනුම්

NEWS1

Member
Mar 16, 2011
712
59
0
ආණ්ඩුව දිනුම් ජනතාව පරාදයිද?
Sri Lankan Community Fail Again?

jR4Q9.jpg

NEWS1 සත්‍යයේ සටහන බුද්ධියේ විමසුමට
 
NEWS1

Member
Mar 16, 2011
712
59
0
Sunimal Jayasiri මෝඩයෙක් බව ඔප්පු කර පෙන්වන්න ඔහුම සුදානම්
ඔබ සුදානම්ද ඔහු මෝඩයෙක් කියලා පිළිගන්න
DFCC Mind star Challenge :lol::lol::lol:
 
WICKILEAKS

Well-known member
  • Jan 5, 2011
    15,008
    1,671
    113
    Lion always in his den
    dzoneonline.jpg

    Rata Pawa Dun Paraya Me Parath Paradayi

    මෙන්න SUNIMAL JAYASUNDARAGE විරුවෝ

    Karuna.jpg

    KP0806.jpg

    මේ දෙන්නා අපේ විජයග්‍රහනයට ලේ දහඩිය වැගිරුවා නේ

    සහෝදරයා ලග එන බක් මාසේ එලියට බභින්න එපා
    සොබාදහම ඔබ එනතුරු බලා ඉන්නවා
     
    NEWS1

    Member
    Mar 16, 2011
    712
    59
    0
    මෙන්න SUNIMAL JAYASUNDARAGE විරුවෝ

    Karuna.jpg

    KP0806.jpg

    මේ දෙන්නා අපේ විජයග්‍රහනයට ලේ දහඩිය වැගිරුවා නේ

    සහෝදරයා ලග එන බක් මාසේ එලියට බභින්න එපා
    සොබාදහම ඔබ එනතුරු බලා ඉන්නවා

    ලංකාවේ ජාතික වීරයෝ
    එක්කෙනෙක් අරන්තලාව බැබලවූ වීරයෙක්
    අනික කෙනා කටුනායක බැබලවූ වීරයෙක්
    සුනිමල් ජයසිරි නිකමටද රතු කොටු 3 ක් අරන්තියෙන්නෙ

    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan

    ලංකාවේ ජාතික වීරයෝ
    එක්කෙනෙක් අරන්තලාව බැබලවූ වීරයෙක්
    අනික කෙනා කටුනායක බැබලවූ වීරයෙක්
    සුනිමල් ජයසිරි නිකමටද රතු කොටු 3 ක් අරන්තියෙන්නෙ

    :lol::lol::lol:
     
    tharakato

    Well-known member
  • Jul 26, 2007
    11,444
    720
    113
    Sri Lanka
    මේක දේශ මාමක දේශප්‍රේමී ජනතාව විසින් ලබා දුන් ජයග්‍රහණයක්‌ කන්න නැති උනත් අපි චන්දෙ දෙනව මොනවා උනත් යුද්දේ ඉවර කරල අපිට නිදහස ලබා දුන්න කට්ටියනේ ( යුද්දේ ඉවර කරන්න කිසිම සහයක් දක්වපු නැති මම නමවත් අහල නැති ෆොන්සේකා කියල කෙනෙක් හිර කරලා ඉන්නවා කියල ආරංචියි )

    මම නම් කියන්නේ හාල් කිලෝ එක රුපියල් 500 කෙරුවත් , සිනි රුපියල් 300 කෙරුවත් අපි චන්දේ දෙන්නේ දේශ මාමකව

    මේ රට කාපු UNP එකට චන්දෙ දෙන්නේ කොහොමද ?

    UNP එක රට කාපු හැටි බලන්න මේ Thread එකට එන්න http://www.elakiri.com/forum/showthread.php?t=903818
     
    එකත් එහෙමද ?