![]()
Rata Pawa Dun Paraya Me Parath Paradayi


![]()
Rata Pawa Dun Paraya Me Parath Paradayi
මෙන්න SUNIMAL JAYASUNDARAGE විරුවෝ
![]()
![]()
මේ දෙන්නා අපේ විජයග්‍රහනයට ලේ දහඩිය වැගිරුවා නේ
සහෝදරයා ලග එන බක් මාසේ එලියට බභින්න එපා
සොබාදහම ඔබ එනතුරු බලා ඉන්නවා
ලංකාවේ ජාතික වීරයෝ
එක්කෙනෙක් අරන්තලාව බැබලවූ වීරයෙක්
අනික කෙනා කටුනායක බැබලවූ වීරයෙක්
සුනිමල් ජයසිරි නිකමටද රතු කොටු 3 ක් අරන්තියෙන්නෙ



එකත් එහෙමද ?මේක දේශ මාමක දේශප්‍රේමී ජනතාව විසින් ලබා දුන් ජයග්‍රහණයක් කන්න නැති උනත් අපි චන්දෙ දෙනව මොනවා උනත් යුද්දේ ඉවර කරල අපිට නිදහස ලබා දුන්න කට්ටියනේ ( යුද්දේ ඉවර කරන්න කිසිම සහයක් දක්වපු නැති මම නමවත් අහල නැති ෆොන්සේකා කියල කෙනෙක් හිර කරලා ඉන්නවා කියල ආරංචියි )
මම නම් කියන්නේ හාල් කිලෝ එක රුපියල් 500 කෙරුවත් , සිනි රුපියල් 300 කෙරුවත් අපි චන්දේ දෙන්නේ දේශ මාමකව
මේ රට කාපු UNP එකට චන්දෙ දෙන්නේ කොහොමද ?
UNP එක රට කාපු හැටි බලන්න මේ Thread එකට එන්න http://www.elakiri.com/forum/showthread.php?t=903818