ආණ්ඩුව දෙදරයි!

NiyamaSinhalaya

Well-known member
  • Jul 17, 2008
    11,112
    13,773
    113
    පෘථිවිය
    ඇතිවුණු තත්වය මත ආණ්ඩුව දෙදරායමින් පවතී.

    හවුල්කාර පක්ෂ මේ වනවිට තමන් දරන ඇමතිකම් වලින් ඉවත්වෙමින් සිටි.

    ඉවත්වන බොහෝ අය ලෝන්තපොල් දේශපාලුවන් බව කැපී පෙනේ.

    මේ වනවිට මහින්ද පක්ෂ 11ක නායකයින්ට රැස්වීමක් කැඳවා ඇති අතර, ඒ අවස්ථාව ඉදිරි මැතිවරණයකට ඉඩ සලසනු ඇත.

    සජබ මන්ත්‍රීවරුන් කිහිප දෙනෙක් ආණ්ඩුව සමග එකතු වීමට කැමැත්ත පළකර තිබෙන නිසා පාර්ලිමේන්තුවේ බලය ගිලිහි නොයනු ඇති බව ආරංචි මාර්ගවලින් පැවසේ.

    ජවිපෙ මන්ත්‍රී වරයෙක්ද මේ අතර සිටීමට ඉද ඇතිබව බැසිල් පවසා ඇත.

    මුස්ලිම් කොන්ග්‍රසය නියෝජනය කරන මන්ත්‍රීවරු දෙදෙනෙක්ද සිටීමට වැඩි ඉඩ තිබෙනු ඇති බවද බැසිල්ගේ ප්‍රකාශකයෙකු තව දුරටත් පවසා තිබේ.
     

    tclanki

    Well-known member
  • Feb 11, 2010
    6,656
    2,344
    113
    hri politics danna unnm me velawe government ekata join wenne nah kohomath
     

    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,773
    12,934
    113
    ලංකාවේ.. ලංකාවේ
    අර kalin ගෙනාවා වගේ විශ්වාස බන්ගයක් ගෙනාවා නම් බලාගන්න තිබ්බා මොකද නාඩගම් නටන්නේ. මොකාද නැත්තේ කියලා. පැරදුනා කියලා වෙනසක් නෑ. එත් ගෙනාව නම් කාගේ කාගේත් මුණු බලාගන්න තිබ්බා.

    වැඩේ තියෙන්නේ ඔකට් ඕකුන වැඩි දෙනෙක් කැමති නැති වෙයි. - උන් ඔක්කොම යාළුවො නේ මල්ලි තමා උත්තරේ......
     

    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,355
    8,502
    113
    රූකඩ රාජ්ජේ
    hri politics danna unnm me velawe government ekata join wenne nah kohomath

    ඒ වෙන රටවල.. මේ රටේ පොලිටික්ස් කරන්නේ තමන්ගේ වාසියට, සුඛ විහරණයට... කවදාවත් ඇමති කෙනෙක් වෙන්න බැරි කෙනෙක්ට ඉතුරු ටික කාලේ උනත් (මේ ආණ්ඩුව තියෙන ඉතුරු කාලේ ) උනත් ඇමති සැප විදින්න පුළුවන් ..
     

    beam_tech

    Well-known member
  • Oct 13, 2017
    7,991
    14,360
    113
    වැලිවේරිය
    img_1_1634231588460.jpg
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,872
    40,628
    113
    මේ ආණ්ඩුව අපි මේ වෙලාවේ රකින්න ඕනේ. වේස බයියොන්ට තෙල් පෝලිමේ ඉඳලා ගිණි තියන් මැරෙන්න මෙහෙම තව කාලයක් යන්න ඕනේ
     
    • Like
    Reactions: Smartm

    wawula

    Well-known member
  • Aug 3, 2017
    3,652
    4,303
    113
    Patta deal tikak karakei wage. Basic puthalata 2/3 th pooja karala kisima deyak kale nane.
     
    • Haha
    Reactions: wqe123

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,532
    22,214
    113
    Gotland
    මුස්ලිම් කොන්ග්‍රස් මන්ති 2 සිංහල බෞද්ද වෙලා වෙන්න ඇති ආණ්ඩුවට එකතුවෙන්නේ නේද ගූතයා වෙන ජාතින් ආගම් වල උන් ගන්නේ නෑ නේ