ඇතිවුණු තත්වය මත ආණ්ඩුව දෙදරායමින් පවතී.
හවුල්කාර පක්ෂ මේ වනවිට තමන් දරන ඇමතිකම් වලින් ඉවත්වෙමින් සිටි.
ඉවත්වන බොහෝ අය ලෝන්තපොල් දේශපාලුවන් බව කැපී පෙනේ.
මේ වනවිට මහින්ද පක්ෂ 11ක නායකයින්ට රැස්වීමක් කැඳවා ඇති අතර, ඒ අවස්ථාව ඉදිරි මැතිවරණයකට ඉඩ සලසනු ඇත.
සජබ මන්ත්රීවරුන් කිහිප දෙනෙක් ආණ්ඩුව සමග එකතු වීමට කැමැත්ත පළකර තිබෙන නිසා පාර්ලිමේන්තුවේ බලය ගිලිහි නොයනු ඇති බව ආරංචි මාර්ගවලින් පැවසේ.
ජවිපෙ මන්ත්රී වරයෙක්ද මේ අතර සිටීමට ඉද ඇතිබව බැසිල් පවසා ඇත.
මුස්ලිම් කොන්ග්රසය නියෝජනය කරන මන්ත්රීවරු දෙදෙනෙක්ද සිටීමට වැඩි ඉඩ තිබෙනු ඇති බවද බැසිල්ගේ ප්රකාශකයෙකු තව දුරටත් පවසා තිබේ.