ආණ්ඩුව නම් හාන්සියි

a2mdb

Well-known member
  • Sep 12, 2013
    4,099
    5,829
    113
    හෙට කොට පොන්නයෙක් ගෑනු ඉන්න සමිතියකට ගිහින් පච කෙලල අතෙ ගහයි
    උඹ ඉතිං හෙට කීයට විතරද මහිලා සමිතියට යන්න
     
    • Haha
    Reactions: Nidarshana_k

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    44,356
    50,665
    113
    සේදවත්ත
    අර ක්‍රිකට් ටීම් එක වගේ මුල් කාලේ ගහලා පඩි දෙක තුනක් ලැබිලා කැරි සමාජෙට වැටුනම ආයේ ගොඩ එමක් නෑ . එකෙක් දෙන්නෙක් පෆෝම් කරාට අනික් උන් බුල් , උන් ස්කොඩ් එකෙ ඉන්න දේවල් ටිකක් කරනවා . අනුර ලුසින් කොන්ට්‍රෝල් කාඩර් එක ටිල්වින් අයියා චීන ක්‍රමයට ගන්න දගලනවා
     
    jjpala

    Well-known member
  • Oct 22, 2014
    3,439
    3,803
    113
    colombo
    mn usai. so mata yanna ba
    පව් යකෝ ඔහොම වලේ දාන්න එපා

    අර ක්‍රිකට් ටීම් එක වගේ මුල් කාලේ ගහලා පඩි දෙක තුනක් ලැබිලා කැරි සමාජෙට වැටුනම ආයේ ගොඩ එමක් නෑ . එකෙක් දෙන්නෙක් පෆෝම් කරාට අනික් උන් බුල් , උන් ස්කොඩ් එකෙ ඉන්න දේවල් ටිකක් කරනවා . අනුර ලුසින් කොන්ට්‍රෝල් කාඩර් එක ටිල්වින් අයියා චීන ක්‍රමයට ගන්න දගලනවා
    ලංකාවේ ජාන වල වුලක් බං
    ------ Post added on Oct 17, 2026 at 10:26 PM