ආණ්ඩුව නම් හාන්සියි

Don GasCan

Well-known member
  • Nov 3, 2010
    44,424
    50,722
    113
    සේදවත්ත
    අර ක්‍රිකට් ටීම් එක වගේ මුල් කාලේ ගහලා පඩි දෙක තුනක් ලැබිලා කැරි සමාජෙට වැටුනම ආයේ ගොඩ එමක් නෑ . එකෙක් දෙන්නෙක් පෆෝම් කරාට අනික් උන් බුල් , උන් ස්කොඩ් එකෙ ඉන්න දේවල් ටිකක් කරනවා . අනුර ලුසින් කොන්ට්‍රෝල් කාඩර් එක ටිල්වින් අයියා චීන ක්‍රමයට ගන්න දගලනවා
     

    jjpala

    Well-known member
  • Oct 22, 2014
    3,544
    3,999
    113
    colombo
    mn usai. so mata yanna ba
    පව් යකෝ ඔහොම වලේ දාන්න එපා

    අර ක්‍රිකට් ටීම් එක වගේ මුල් කාලේ ගහලා පඩි දෙක තුනක් ලැබිලා කැරි සමාජෙට වැටුනම ආයේ ගොඩ එමක් නෑ . එකෙක් දෙන්නෙක් පෆෝම් කරාට අනික් උන් බුල් , උන් ස්කොඩ් එකෙ ඉන්න දේවල් ටිකක් කරනවා . අනුර ලුසින් කොන්ට්‍රෝල් කාඩර් එක ටිල්වින් අයියා චීන ක්‍රමයට ගන්න දගලනවා
    ලංකාවේ ජාන වල වුලක් බං
    ------ Post added on Oct 17, 2026 at 10:26 PM