අර ක්රිකට් ටීම් එක වගේ මුල් කාලේ ගහලා පඩි දෙක තුනක් ලැබිලා කැරි සමාජෙට වැටුනම ආයේ ගොඩ එමක් නෑ . එකෙක් දෙන්නෙක් පෆෝම් කරාට අනික් උන් බුල් , උන් ස්කොඩ් එකෙ ඉන්න දේවල් ටිකක් කරනවා . අනුර ලුසින් කොන්ට්රෝල් කාඩර් එක ටිල්වින් අයියා චීන ක්රමයට ගන්න දගලනවා