ආණ්ඩුව නානව නේද හොදට

IamTheDevil

Well-known member
  • Jan 30, 2021
    1,063
    1,991
    113
    හාල් කිලෝ හතරක් අරගන්න උබල කලු කැත උබල පෝලිමේද සිංහලු
    තෙල් පෝලිම එහෙමත් එනව බූලි අරං ලෑස්ති වෙන්න.
     
    • Haha
    Reactions: supun_sg

    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,125
    46,766
    113
    කිරිබත් කෑවේ නැහැ කියලා මැරෙන්නේ නැහැනේ..මම නම් ආසම නැති කෑම කිරිබත්..අනික කිරිබත් කෑවහම නිදි මත හැදෙනවා..අළුත් අවුරුද්ද දවසෙත් නිදාගන්නද හදන්නේ?:rolleyes:
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,319
    100,170
    113
    කිරිබත් කෑවේ නැහැ කියලා මැරෙන්නේ නැහැනේ..මම නම් ආසම නැති කෑම කිරිබත්..අනික කිරිබත් කෑවහම නිදි මත හැදෙනවා..අළුත් අවුරුද්ද දවසෙත් නිදාගන්නද හදන්නේ?:rolleyes:
    ඔව් බං. මම හෑල්ලක් ලියාගෙන ගියා කිරිබත් වෙනුවට සම්බෝලයි බතුයි කන්න කියල. එකෙක් ඇවිත් කිව්වනේ පොලුත් නෑ කියලා. අපරාදේ වචන 1000ක හැල්ල