-Rep යනු විරුද්ධ අදහසක් ඉවසන්න බැරි, සටන් කිරීමට කොන්ද පණ නැති දුබලයන්ගේ පිටුපසින් සැගවී පහර දෙන මොට අවියකි!!
+Rep යනු තම මතයම දරන්නන්ගේ සාමුහික පිටකසා ගැනීමකි!!
එනිසා ඔය දෙකම මට වැඩක් නැත!!



-Rep යනු විරුද්ධ අදහසක් ඉවසන්න බැරි, සටන් කිරීමට කොන්ද පණ නැති දුබලයන්ගේ පිටුපසින් සැගවී පහර දෙන මොට අවියකි!!
+Rep යනු තම මතයම දරන්නන්ගේ සාමුහික පිටකසා ගැනීමකි!!
එනිසා ඔය දෙකම මට වැඩක් නැත!!



රටේ වෙසෙන ජනතාවට ප්රජාතන්ත්රවාදී අයිතීන් ඇත. සැපවත් ජීවිතයක් ගත කිරීම, අඩු බඩු මිලක් යටතේ භාණ්ඩ මිලදී ගැනීම, දූෂණය හා භීෂණය පිටුදැකීම.......
සමුර්ධි ලාභීන් සියල්ලන්ටම මසකට රුපියල් කෝටි 8ක් පමණක් වියදම් කරද්දී, එක්සත් ස0විධානයේ සමුලුවට යෑමට දූත පිරිසට කෝටි 18ක් වෙන්කරද්දී ඒ පිළිබඳව ප්‍රශ්න නැගීමට එම පාලකයන් නෙරපා දැමීමට ජනතාවට ප්රජාතන්ත්රවාදී අයිතියක් නැද්ද?
මෙලෙස ඔබ අදහස් කරන ප්රජාතන්ත්රවාදී ක්‍රයා මාර්ග කවරේද??
.

).අරක්කු බෝත්ලේට ඡන්දෙ දෙන මිනිස්සු අද ඕනෑ තරම් ලංකාවෙ ඉන්නව.මේ ආණ්ඩුවේ සංවර්ධන වැඩ කටයුතු පිළිබඳ මට කිසිම ගැටලුවක් නෑ.එහෙත් ලැබී ඇති බලයක් තවත් ටිකක් අඩු උනානං හොඳයි.
දූෂණය භීෂණය වංචාව රාජ්‍ය මැර බලය මේ හැම දෙයින්ම ජනතාව පීඩනයට පත් වෙලා ඉන්නෙ. කොන්දේසි විරහිතව ආණ්ඩුවේ ඕන බලු වැඩක් හරි කියන කීප දෙනෙක් ඇරෙන්න අනිත් චන්දෙ දීපු අයටත් දැන් එපා වෙලා 

100% trueතම පවුල සහ සහෝදර සමාගමේ දියුනුව සහා පරම්පරා ගණනකට මෙ රටේ ධනය සූරාගෙන කෑම මිසක් වෙන මොනවද මහජනතවට දකින්න ලැබිල තියෙන්නේ. චන්දෙ දීපු එවුන් අද ලැජ්ජා වෙනව ඒ ගැන.












තම පවුල සහ සහෝදර සමාගමේ දියුනුව සහා පරම්පරා ගණනකට මෙ රටේ ධනය සූරාගෙන කෑම මිසක් වෙන මොනවද මහජනතවට දකින්න ලැබිල තියෙන්නේ. චන්දෙ දීපු එවුන් අද ලැජ්ජා වෙනව ඒ ගැන.



ප්රජාතන්ත්රවාදය
විකිපීඩියා, නිදහස් විශ්වකෝෂය වෙතින්
ප්රජාතන්ත්රවාදය යනු ප්‍රජාව විසින් ප්‍රජාව පාලනය කිරිමයි. ප්‍රජාවගේ සාමුහික තීරණය මත ගොඩනගා ගනු ලබන පාලන තන්ත්රයයි. මේ තුල සාමුහිකත්වය, සමානාත්මතාව යන සංකල්ප අන්තර්ගතය.
ප්රජාතන්ත්රවාදයේ මුලධර්ම දෙකකි
සාමුහික වශයෙන් තීරණ ගැනීම සහ සෑම දෙනාගේම පාලනයට සෑම දෙනාම යටත් විම.
පාලනය ක්‍රියාවට නැංවිම සදහා සෑම දෙනාටම එක හා සමාන අයිතිවාසිකම් තිබිය යුතුයි.
ප්රජාතන්ත්රවාදය යන්න හුදෙක් රාජ්‍යට හෝ ආණ්ඩුවට පමණක් අයත් දෙයක් නොවන අතර ඕනෑම සංවිධානයක සමාජයක දක්නට ලැබේ. මෙසේ පැවතීම රාජ්‍යයේ ප්රජාතන්ත්රවාදය සංවර්ධනය සදහා බෙහෙවින් දායක වේ. ඒ ඒ සමාජයක පවතින ආර්ථික, දේශපාලන සංස්කෘතික ස්වරෑපය අනුව ප්රජාතන්ත්රවාදය වෙනස් වේ. මේ අනුව ප්රජාතනත්රවාදය යන්න සාපේක්ෂ සංකල්පයකි.
ප්රජාතන්ත්රවාදය යන සංකල්පය ජින් ජැක් වින් රෑසෝ විසින් හදුනා ගත් සංකල්පයකි. එහෙත් ඊට පෙර ගීක පෞර රාජ්‍යයේ ඇතනස්, ස්පාටා නගර තුල ප්රජාතන්ත්රවාදය යන්න පැවතුනි. එය සෘජු ප්රජාතන්ත්රවාදය ලෙස හදුනා ගනු ලබන අතර ජනගහන වර්ධනයත් සමග නියෝජන ප්රජාතන්ත්රවාදය දක්වා මෙය පරිවර්ථනය විය. මේ වන විට පවතින්නේනියෝජිතයින් මාර්ගයෙන් පාලනය සිදු කරනු ලබන නියෝජන ප්රජාතන්ත්රවාදයයි.
ප්රජාතන්ත්රවාදි රාජ්‍යක් තුල ආණ්ඩුව එම රටේ ජනතාවට වගකිව යුතුය. එසේම ප්‍රජාවගේ සිවිල් හා දේශපාලන අයිතීන් මනාව සුරක්ෂිත විය යුතුය. එය ප්රජාතන්ත්රවාදී රාජ්‍යක ප්‍රධාන ලක්ෂණයක් වේ.
ප්රජාතන්ත්රය සිවිල් සමාජය තුල
ඒකාධිකාරයෙන් තොර තරගකාරි වෙළද පොළක් සහිත මිශ්‍ර ආර්ථිකයක් පැවතිම.
නිදහස් ජනමාධ්‍ය සහ ජන සන්නිවේදනය
ප්රවිණයන් මගින් ආණ්ඩුවේ සකල විධ ප්‍රතිපත්ති රාජ්‍ය මැදිහත්විම්වලින් තොරව අධීක්ෂණය වීම වන අතර මේ ආකාරයට ප්රජාතන්ත්රවාදය පුලුල් සංකල්පයක් වේග
ප්රජාතන්ත්රවාදී රාජ්‍යන් තුල
විවෘත වගකියන ආණ්ඩු
නිදහස් සාධාරණ මැතිවරණ
ප්‍රජා සහ දේශපාලණ අයිතින් පවතී.
මෙන්න ප්රජාතන්ත්රවාදය ගැන විකීපීඩියා එකේ තියන අර්ථ දැක්වීම.
ප්රජාතන්ත්රවාදයේ මුලධර්ම දෙකකි
සාමුහික වශයෙන් තීරණ ගැනීම සහ සෑම දෙනාගේම පාලනයට සෑම දෙනාම යටත් විම.
පාලනය ක්‍රියාවට නැංවිම සදහා සෑම දෙනාටම එක හා සමාන අයිතිවාසිකම් තිබිය යුතුයි.
දැන් කියපන්කො මේක කියන දෙවෙනි එක ලංකාවේ දැනට තියනවද කියල?????????
එතකොට මේක තියනවද ??????
විවෘත වගකියන ආණ්ඩු
![]()
?.ප්රජාතන්ත්රවාදය ? ඒ මොකක්ද ඒ. ලංකාවෙ එහෙම දෙයක් තියෙනවද බන්
අදමයි ඇහුවෙ.
මට ඒක ගැන පොඩ්ඩක් විතර පැහැදිලි කරල දියන්කො බන්![]()
අද පවතින උද්ගෝෂණ, උපවාස, වර්ජන බොහෝමයක අවසාන පොදු අරමුණ ආණ්ඩුව පෙරළීමය.
ඒ විතරක් නොවේ එළකිරියේද වැඩිපිරිසක් කතා කරන්නේ ආණ්ඩුව ගෙදර යැවීමටය!!
නමුත් මේ උත්සාහයන් සහ ප්‍රකාශ සියල්ල ප්රජාතන්ත්ර විරෝධීය!! නමුත් ඔවුන් කියන්නේ ප්රජාතන්ත්රවාදයේ නාමයෙන් ආණ්ඩුව ගෙදර යැවිය යුතු බවය!!
රජයක් පත් කර ගැනීමේ ප්රජාතන්ත්රවාදී ක්‍රමය නම් බහුතර ජනතා ඡන්දයෙන් තෝරා ගැනීමය! එය එළෙස සිදුවී ඇත!!
නමුත් දැන් පත්වු රජය ප්රජාතන්ත්රවාදයට අනුව ගෙදර යැවිය හැක්කේ පාර්ලිමේන්තුවේ සිටින අයට හෝ නැවත ඡන්දයකිනි!!
නමුත් බහුතරයකගේ කැමැත්ත නැති, ජනතා බලය අහිමි පරාජිත සුලු පිරිස රජය ගෙදර යැවීමට උත්සාහ කිරීම බහුතර ජනතා අභිලාශය පරයා ප්රජාතන්ත්රවාදයට විරුද්ධව යෑමකි!!
- අදහසක් පමණි. ඔබේ බුද්ධිමත් විචාරයට විවෘත්තයි!! (බුද්ධිමත් විචාරයක් නැති කුණුහරුප කියන්නෝ නූගතුන් ලෙස සැළකේ)





ඔබ මේවා නොදන්නවා සේ ප්‍රශ්න කරනවාද එසෙත් නෑත්නම්.. අනේ මන්දා..![]()
![]()
මම අදහස් කලේ ඔබගේ අදහසට අනුව ආණ්ඩුව පෙරලන්න උත්සහා ගන්න ක්‍රම ගෑන...
උද්ගෝෂණ, උපවාස, වර්ජන : : මේවා ප්රජාතන්ත්ර වීරෝධී බව හෑකිනම් ඔප්පු කරන්න...![]()
J.V.P. = ජාතික වේසීගේ පුතාලා
එලෙස සදහන් කර ඇත්තේ මේකේ දේශපාලන ත්‍රෙඩ් එකක් දැම්මහම මාතෘකාවට අදාලව තර්ක නොකර කුණුහරුප කියන බංකොලොත් , නූගත් පිරිසක් සිටින බැවින් ඔවුන්ගෙන් කාලය ඉතිරිකර ගැනීමට හා සාමකාමී අයගේ සුභසිද්ධීය සදහාය!!
රජයක් පත් කර ගැනීමේ ප්රජාතන්ත්රවාදී ක්‍රමය නම් බහුතර ජනතා ඡන්දයෙන් තෝරා ගැනීමය! එය එළෙස සිදුවී ඇත!!





රජයක් පත් කර ගැනීමේ ප්රජාතන්ත්රවාදී ක්‍රමය නම් බහුතර ජනතා ඡන්දයෙන් තෝරා ගැනීමය! එය එළෙස සිදුවී නැත!!