ආණ්ඩුව පෙරලමු!!!

$H@v!nK@

Well-known member
  • Nov 22, 2010
    3,575
    528
    113
    Colombo
    -Rep යනු විරුද්ධ අදහසක් ඉවසන්න බැරි, සටන් කිරීමට කොන්ද පණ නැති දුබලයන්ගේ පිටුපසින් සැගවී පහර දෙන මොට අවියකි!!

    +Rep යනු තම මතයම දරන්නන්ගේ සාමුහික පිටකසා ගැනීමකි!!

    එනිසා ඔය දෙකම මට වැඩක් නැත!!
    :shocked::shocked::shocked:
     
    James-Bond

    Member
    Dec 21, 2010
    2,705
    308
    0
    රටේ වෙසෙන ජනතාවට ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් ඇත. සැපවත් ජීවිතයක් ගත කිරීම, අඩු බඩු මිලක් යටතේ භාණ්ඩ මිලදී ගැනීම, දූෂණය හා භීෂණය පිටුදැකීම.......
    සමුර්ධි ලාභීන් සියල්ලන්ටම මසකට රුපියල් කෝටි 8ක් පමණක් වියදම් කරද්දී, එක්සත් ස0විධානයේ සමුලුවට යෑමට දූත පිරිසට කෝටි 18ක් වෙන්කරද්දී ඒ පිළිබඳව ප්‍රශ්න නැගීමට එම පාලකයන් නෙරපා දැමීමට ජනතාවට ප්‍රජාතන්ත්‍රවාදී අයිතියක් නැද්ද?

    එසේ නම් මේ ආණ්ඩුව පෙරලා පත් කළ යුත්තේ කුමන ආණ්ඩුවක්ද?UNP ආණ්ඩුවක්ද?JVP ආණ්ඩුවක්ද?එසේ කළහොත් සිදුවන්නේ ඉගුරු දී මිරිස් ගත්තා වැනි දෙයක් නෙවෙයිද?.

    මේ ආණ්ඩුව පිළිබඳ යම් යම් ගැටළු මටත් තියෙනවා.ඒත් යුද්ධෙ දිනපු,මේ වගේ විශාල සංවර්ධන ක්‍රියාවලියක් කරපු ආණ්ඩුවක් නම් මගේ මතකයේ නැත.

    SF හිරේ දාපු එක ගැන වාද කරන්න අවශ්‍ය නෑ.ඒක වැරදි ක්‍රියාවක්.එමෙන්ම අප මතක තබාගත යුත්තේ දේශපාලනයේ දී සියළු ජනතාවගේ මතය තෘප්ත කළ හැකි තීරන ගත නොහැකි බවයි.
     
    Last edited:
    • Like
    Reactions: රඹා

    SF Forever

    Member
    Apr 20, 2011
    237
    23
    0
    මෙලෙස ඔබ අදහස් කරන ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රයා මාර්ග කවරේද??

    ඔබ මේවා නොදන්නවා සේ ප්‍රශ්න කරනවාද එසෙත් නෑත්නම්.. අනේ මන්දා..:eek: :eek:
    මම අදහස් කලේ ඔබගේ අදහසට අනුව ආණ්ඩුව පෙරලන්න උත්සහා ගන්න ක්‍රම ගෑන..:nerd:.
    උද්ගෝෂණ, උපවාස, වර්ජන : : මේවා ප්‍රජාතන්ත්‍ර වීරෝධී බව හෑකිනම් ඔප්පු කරන්න.
    ..:rofl::P
     
    James-Bond

    Member
    Dec 21, 2010
    2,705
    308
    0
    අවසානයේ වරදකරු වන්නේ වෙන කිසිවෙක් නොව අපිමය(මටනං තාම ඡන්ද අයිතිය නෑ:P).අරක්කු බෝත්ලේට ඡන්දෙ දෙන මිනිස්සු අද ඕනෑ තරම් ලංකාවෙ ඉන්නව.මේ ආණ්ඩුවේ සංවර්ධන වැඩ කටයුතු පිළිබඳ මට කිසිම ගැටලුවක් නෑ.එහෙත් ලැබී ඇති බලයක් තවත් ටිකක් අඩු උනානං හොඳයි.
    ඒ වගේම මෙතනදි කියන්න ඕනෙ විපක්ෂයෙත් ලොකු වගකීමක් තියෙනවා.හැබැයි මට නම් හැමදාම පේන්නෙ විපක්ෂෙ උදවිය හැමදාම රූපවාහිනියට ඇවිල්ලා ආණ්ඩුවේ වැරදි කියන එක විතරයි!
     
    Jolly_Roger

    Well-known member
  • May 2, 2009
    10,600
    1,606
    113
    Colombo XOR Matara
    චන්දෙ දීපු පලියට හැම වැරදි වැඩක්ම ජනතාව ඉවසං ඉන්න ඕන කියන එකද ඔයා ප්‍රජාතන්ත්‍රවාදය කියල අදහස් කරන්නෙ ?? :eek: දූෂණය භීෂණය වංචාව රාජ්‍ය මැර බලය මේ හැම දෙයින්ම ජනතාව පීඩනයට පත් වෙලා ඉන්නෙ. කොන්දේසි විරහිතව ආණ්ඩුවේ ඕන බලු වැඩක් හරි කියන කීප දෙනෙක් ඇරෙන්න අනිත් චන්දෙ දීපු අයටත් දැන් එපා වෙලා :dull::dull:
     
    dragon hunter

    Active member
  • Jun 7, 2011
    532
    37
    28
    කුරුණෑගල
    තම පවුල සහ සහෝදර සමාගමේ දියුනුව සහා පරම්පරා ගණනකට මෙ රටේ ධනය සූරාගෙන කෑම මිසක් වෙන මොනවද මහජනතවට දකින්න ලැබිල තියෙන්නේ. චන්දෙ දීපු එවුන් අද ලැජ්ජා වෙනව ඒ ගැන.
    100% true:yes::yes::yes::yes:
     
    Mr Dilshan

    Well-known member
  • Jun 16, 2007
    5,439
    759
    113
    ප්‍රජාතන්ත්‍රවාදය
    විකිපීඩියා, නිදහස් විශ්වකෝෂය වෙතින්

    ප්‍රජාතන්ත්‍රවාදය යනු ප්‍රජාව විසින් ප්‍රජාව පාලනය කිරිමයි. ප්‍රජාව‍ගේ සාමුහික තීරණය මත ‍ගොඩනගා ගනු ලබන පාලන තන්ත්‍රයයි. මේ තුල සාමුහිකත්වය, සමානාත්මතාව යන සංකල්ප අන්තර්ගතය.

    ප්‍රජාතන්ත්‍රවාදයේ මුලධර්ම ‍දෙකකි

    සාමුහික වශයෙන් තීරණ ගැනීම සහ සෑම දෙනාගේම පාලනයට සෑම දෙනාම යටත් විම.
    පාලනය ක්‍රියාවට නැංවිම සදහා සෑම දෙනාටම එක හා සමාන අයිතිවාසිකම් තිබිය යුතුයි.

    ප්‍රජාතන්ත්‍රවාදය යන්න හුදෙක් රාජ්‍යට හෝ ආණ්ඩුවට පමණක් අයත් දෙයක් නොවන අතර ඕනෑම සංවිධානයක සමා‍ජයක දක්නට ලැබේ. ‍මෙසේ පැවතීම රාජ්‍යයේ ප්‍රජාතන්ත්‍රවාදය සංවර්ධනය සදහා ‍‍බෙහෙවින් දායක වේ. ඒ ඒ සමාජයක පවතින ආර්ථික, දේශපාලන සංස්කෘතික ස්වරෑපය අනුව ප්‍රජාතන්ත්‍රවාදය වෙනස් වේ. මේ අනුව ප්‍රජාතනත්‍රවාදය යන්න සාපේක්ෂ සංකල්පයකි.

    ප්‍රජාතන්ත්‍රවාදය යන සංකල්පය ජින් ජැක් වින් රෑසෝ විසින් හදුනා ගත් සංකල්පයකි. එහෙත් ඊට පෙර ගීක පෞර රාජ්‍යයේ ඇතනස්, ස්පාටා නගර තුල ප්‍රජාතන්ත්‍රවාදය යන්න පැවතුනි. එය සෘජු ප්‍රජාතන්ත්‍රවාදය ලෙස හදුනා ගනු ලබන අතර ජනගහන වර්ධනයත් සමග නියෝජන ප්‍රජාතන්ත්‍රවාදය දක්වා මෙය පරිවර්ථනය විය. මේ වන විට පවතින්නේනියෝජිතයින් මාර්ගයෙන් පාලනය සිදු කරනු ලබන නියෝජන ප්‍රජාතන්ත්‍රවාදයයි.

    ප්‍රජාතන්ත්‍රවාදි රාජ්‍යක් තුල ආණ්ඩුව එම රටේ ජනතාවට වගකිව යුතුය. එසේම ප්‍රජාවගේ සිවිල් හා දේශපාලන අයිතීන් මනාව සුරක්ෂිත විය යුතුය. එය ප්‍රජාතන්ත්‍රවාදී රාජ්‍යක ප්‍රධාන ලක්ෂණයක් වේ.

    ප්‍රජාතන්ත්‍රය සිවිල් සමාජය තුල

    ඒකාධිකාරයෙන් තොර තරගකාරි වෙළද පොළක් සහිත මිශ්‍ර ආර්ථිකයක් පැවතිම.
    නිදහස් ජනමාධ්‍ය සහ ජන සන්නිවේදනය
    ප්‍රවිණයන් මගින් ආණ්ඩුවේ සකල විධ ප්‍රතිපත්ති රාජ්‍ය මැදිහත්විම්වලින් තොරව අධීක්ෂණය වීම වන අතර මේ ආකාරයට ප්‍රජාතන්ත්‍රවාදය පුලුල් සංකල්පයක් වේග

    ප්‍රජාතන්ත්‍රවාදී රාජ්‍යන් තුල

    විවෘත වගකියන ආණ්ඩු
    නිදහස් සාධාරණ මැතිවරණ
    ප්‍රජා සහ දේශපාලණ අයිතින් පවතී.

    මෙන්න ප්‍රජාතන්ත්‍රවාදය ගැන විකීපීඩියා එකේ තියන අර්ථ දැක්වීම.

    ප්‍රජාතන්ත්‍රවාදයේ මුලධර්ම ‍දෙකකි

    සාමුහික වශයෙන් තීරණ ගැනීම සහ සෑම දෙනාගේම පාලනයට සෑම දෙනාම යටත් විම.
    පාලනය ක්‍රියාවට නැංවිම සදහා සෑම දෙනාටම එක හා සමාන අයිතිවාසිකම් තිබිය යුතුයි.

    දැන් කියපන්කො මේක කියන දෙවෙනි එක ලංකාවේ දැනට තියනවද කියල?????????:lol:

    එතකොට මේක තියනවද ??????

    විවෘත වගකියන ආණ්ඩු

    :lol::lol::lol::lol::lol::lol::lol:
     
    Mz Maxza

    Member
    Aug 1, 2007
    1,811
    82
    0
    ?????
    තම පවුල සහ සහෝදර සමාගමේ දියුනුව සහා පරම්පරා ගණනකට මෙ රටේ ධනය සූරාගෙන කෑම මිසක් වෙන මොනවද මහජනතවට දකින්න ලැබිල තියෙන්නේ. චන්දෙ දීපු එවුන් අද ලැජ්ජා වෙනව ඒ ගැන.
    :dull::dull::dull:
     
    tas

    Well-known member
  • Jun 28, 2010
    1,862
    1,548
    113
    මේ ආණ්ඩුව පෙරලුවයි කියමුකො ඊළගට බලයට පත් කරන්නෙ කවුද?????????
     
    James-Bond

    Member
    Dec 21, 2010
    2,705
    308
    0
    ප්‍රජාතන්ත්‍රවාදය
    විකිපීඩියා, නිදහස් විශ්වකෝෂය වෙතින්

    ප්‍රජාතන්ත්‍රවාදය යනු ප්‍රජාව විසින් ප්‍රජාව පාලනය කිරිමයි. ප්‍රජාව‍ගේ සාමුහික තීරණය මත ‍ගොඩනගා ගනු ලබන පාලන තන්ත්‍රයයි. මේ තුල සාමුහිකත්වය, සමානාත්මතාව යන සංකල්ප අන්තර්ගතය.

    ප්‍රජාතන්ත්‍රවාදයේ මුලධර්ම ‍දෙකකි

    සාමුහික වශයෙන් තීරණ ගැනීම සහ සෑම දෙනාගේම පාලනයට සෑම දෙනාම යටත් විම.
    පාලනය ක්‍රියාවට නැංවිම සදහා සෑම දෙනාටම එක හා සමාන අයිතිවාසිකම් තිබිය යුතුයි.

    ප්‍රජාතන්ත්‍රවාදය යන්න හුදෙක් රාජ්‍යට හෝ ආණ්ඩුවට පමණක් අයත් දෙයක් නොවන අතර ඕනෑම සංවිධානයක සමා‍ජයක දක්නට ලැබේ. ‍මෙසේ පැවතීම රාජ්‍යයේ ප්‍රජාතන්ත්‍රවාදය සංවර්ධනය සදහා ‍‍බෙහෙවින් දායක වේ. ඒ ඒ සමාජයක පවතින ආර්ථික, දේශපාලන සංස්කෘතික ස්වරෑපය අනුව ප්‍රජාතන්ත්‍රවාදය වෙනස් වේ. මේ අනුව ප්‍රජාතනත්‍රවාදය යන්න සාපේක්ෂ සංකල්පයකි.

    ප්‍රජාතන්ත්‍රවාදය යන සංකල්පය ජින් ජැක් වින් රෑසෝ විසින් හදුනා ගත් සංකල්පයකි. එහෙත් ඊට පෙර ගීක පෞර රාජ්‍යයේ ඇතනස්, ස්පාටා නගර තුල ප්‍රජාතන්ත්‍රවාදය යන්න පැවතුනි. එය සෘජු ප්‍රජාතන්ත්‍රවාදය ලෙස හදුනා ගනු ලබන අතර ජනගහන වර්ධනයත් සමග නියෝජන ප්‍රජාතන්ත්‍රවාදය දක්වා මෙය පරිවර්ථනය විය. මේ වන විට පවතින්නේනියෝජිතයින් මාර්ගයෙන් පාලනය සිදු කරනු ලබන නියෝජන ප්‍රජාතන්ත්‍රවාදයයි.

    ප්‍රජාතන්ත්‍රවාදි රාජ්‍යක් තුල ආණ්ඩුව එම රටේ ජනතාවට වගකිව යුතුය. එසේම ප්‍රජාවගේ සිවිල් හා දේශපාලන අයිතීන් මනාව සුරක්ෂිත විය යුතුය. එය ප්‍රජාතන්ත්‍රවාදී රාජ්‍යක ප්‍රධාන ලක්ෂණයක් වේ.

    ප්‍රජාතන්ත්‍රය සිවිල් සමාජය තුල

    ඒකාධිකාරයෙන් තොර තරගකාරි වෙළද පොළක් සහිත මිශ්‍ර ආර්ථිකයක් පැවතිම.
    නිදහස් ජනමාධ්‍ය සහ ජන සන්නිවේදනය
    ප්‍රවිණයන් මගින් ආණ්ඩුවේ සකල විධ ප්‍රතිපත්ති රාජ්‍ය මැදිහත්විම්වලින් තොරව අධීක්ෂණය වීම වන අතර මේ ආකාරයට ප්‍රජාතන්ත්‍රවාදය පුලුල් සංකල්පයක් වේග

    ප්‍රජාතන්ත්‍රවාදී රාජ්‍යන් තුල

    විවෘත වගකියන ආණ්ඩු
    නිදහස් සාධාරණ මැතිවරණ
    ප්‍රජා සහ දේශපාලණ අයිතින් පවතී.

    මෙන්න ප්‍රජාතන්ත්‍රවාදය ගැන විකීපීඩියා එකේ තියන අර්ථ දැක්වීම.

    ප්‍රජාතන්ත්‍රවාදයේ මුලධර්ම ‍දෙකකි

    සාමුහික වශයෙන් තීරණ ගැනීම සහ සෑම දෙනාගේම පාලනයට සෑම දෙනාම යටත් විම.
    පාලනය ක්‍රියාවට නැංවිම සදහා සෑම දෙනාටම එක හා සමාන අයිතිවාසිකම් තිබිය යුතුයි.

    දැන් කියපන්කො මේක කියන දෙවෙනි එක ලංකාවේ දැනට තියනවද කියල?????????:lol:

    එතකොට මේක තියනවද ??????

    විවෘත වගකියන ආණ්ඩු

    :lol::lol::lol::lol::lol::lol::lol:

    උඹ එක්කො වෙන රටක ජීවත් වෙච්ච එකෙක්.නැත්තන් ඊයෙ පෙරේද ඉපදෙච්ච එකෙක්.1977න් පස්සෙ ඔය කිය විදිහෙ ආණ්ඩුවක් ලංකාවෙ තිබුණ්ද
    :dull:?.

    සාමුහික වශයෙන් තීරණ ගැනීම සහ සෑම දෙනාගේම පාලනයට සෑම දෙනාම යටත් විම.

    පාලනය ක්‍රියාවට නැංවිම සදහා සෑම දෙනාටම එක හා සමාන අයිතිවාසිකම් තිබිය යුතුයි.

    විවෘත වගකියන ආණ්ඩු

    මේ කරුණු තුන සපුරපු ආණ්ඩුවක් ලංකාවෙ බිහි උනා කියල මං හිතන්නෙ නෑ.
     
    Iron Monger

    Well-known member
  • Apr 4, 2011
    12,778
    2,387
    113
    ලුණුවිල.
    0002064B.gif
    ප්‍රජාතන්ත්‍රවාදය ? ඒ මොකක්ද ඒ :nerd:. ලංකාවෙ එහෙම දෙයක් තියෙනවද බන් :eek: අදමයි ඇහුවෙ.:lol:

    මට ඒක ගැන පොඩ්ඩක් විතර පැහැදිලි කරල දියන්කො බන්:baffled::rofl:
     
    rab

    Well-known member
  • Aug 6, 2010
    3,381
    458
    83
    nowhere
    ඔබට වැටහෙන පරිදි ආණ්ඩුවේ ක්‍රියාකාරිත්වය සමස්තයක් ලෙස ගත්කල ප්‍රජාතාන්ත්‍රිකද, ප්‍රජාතන්ත්‍ර විරෝධිද? එයට ඔබදෙන පිළිතුර අව්‍යාජ නොවන බව අපි දනිමු.
     
    neelakas

    Well-known member
  • Nov 30, 2009
    1,224
    99
    63
    අද පවතින උද්ගෝෂණ, උපවාස, වර්ජන බොහෝමයක ‍අවසාන පොදු අරමුණ ආණ්ඩුව පෙරළීමය.
    ඒ විතරක් නොවේ එළකිරියේද වැඩිපිරිසක් කතා කරන්නේ ආණ්ඩුව ගෙදර යැවීමටය!!
    නමුත් මේ උත්සාහයන් සහ ප්‍රකාශ සියල්ල ප්‍රජාතන්ත්‍ර විරෝධීය!! නමුත් ඔවුන් කියන්නේ ප්‍රජාතන්ත්‍රවාදයේ නාමයෙන් ආණ්ඩුව ගෙදර යැවිය යුතු බවය!!

    රජයක් පත් කර ගැනීමේ ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමය නම් බහුතර ජනතා ඡන්දයෙන් තෝරා ගැනීමය! එය එළෙස සිදුවී ඇත!!

    නමුත් දැන් පත්වු රජය ප්‍රජාතන්ත්‍රවාදයට අනුව ගෙදර යැවිය හැක්කේ පාර්ලිමේන්තුවේ සිටින අයට හෝ නැවත ඡන්දයකිනි!!

    නමුත් බහුතරයකගේ කැමැත්ත නැති, ජනතා බලය අහිමි පරාජිත සුලු පිරිස රජය ගෙදර යැවීමට උත්සාහ කිරීම බහුතර ජනතා අභිලාශය පරයා ප්‍රජාතන්ත්‍රවාදයට විරුද්ධව යෑමකි!!

    - අදහසක් පමණි. ඔබේ බුද්ධිමත් විචාරයට විවෘත්තයි!! (බුද්ධිමත් විචාරයක් නැති කුණුහරුප කියන්නෝ නූගතුන් ලෙස සැළකේ)

    :eek:

    :oo:

    :yes::yes::yes:
     
    sriboysl

    Well-known member
  • Jul 16, 2008
    5,426
    1,441
    113
    58
    ඔබ මේවා නොදන්නවා සේ ප්‍රශ්න කරනවාද එසෙත් නෑත්නම්.. අනේ මන්දා..:eek: :eek:
    මම අදහස් කලේ ඔබගේ අදහසට අනුව ආණ්ඩුව පෙරලන්න උත්සහා ගන්න ක්‍රම ගෑන..:nerd:.
    උද්ගෝෂණ, උපවාස, වර්ජන : : මේවා ප්‍රජාතන්ත්‍ර වීරෝධී බව හෑකිනම් ඔප්පු කරන්න.
    ..:rofl::P

    රටේ බහුතර ජනතාව ඒ සදහා එක්වන්නේ නම් එය හරි!!
    නමුත් සුලු පිරිසක්, පක්ෂ එකක් හෝ දෙකක් එකතු වී බහුතර කැමැත්ත සහිත ආණ්ඩුව විරෝධය පල කිරීම නොව පෙරලීමට තැත් කිරීම හරිද???
     
    malakalak

    Well-known member
  • Dec 11, 2006
    1,636
    124
    63
    Mt lavinia
    J.V.P. = ජාතික වේසීගේ පුතාලා

    Meya nam dena ugaththekuge prakashayak yay kiwimata noheka.....

    එලෙස සදහන් කර ඇත්තේ මේකේ දේශපාලන ත්‍රෙඩ් එකක් දැම්මහම මාතෘකාවට අදාලව තර්ක නොකර කුණුහරුප කියන බංකොලොත් , නූගත් පිරිසක් සිටින බැවින් ඔවුන්ගෙන් කාලය ඉතිරිකර ගැනීමට හා සාමකාමී අයගේ සුභසිද්ධීය සදහාය!!

    Machan mekath deshapalana thread ekak wage thamay.... bt me anduwa karana dewal walata kunu harapa arenna wena mukuth sihiyata nagenne netha... raja......... gena kiyannata boho dewal athath api me gena katha kara gaha mara ganimen therumak wanneda netha.... Namuth mehema giyoth Andan sitina andumawath duppathata himi wanneda netha....

    Kiyanna thawa boho dewal athath methanin nathara kala yuthu yey mata sithey...
     
    Last edited:

    Kadaya

    Well-known member
  • Jun 5, 2009
    3,571
    258
    83
    වල
    රජයක් පත් කර ගැනීමේ ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමය නම් බහුතර ජනතා ඡන්දයෙන් තෝරා ගැනීමය! එය එළෙස සිදුවී ඇත!!

    මේක වැරදීනේ. එතනින්ම ආපහු උඹට කතාව ලියන්න වෙනවා. ඔප්පු කරන්න සාක්ෂි නැතත් නීතිමය නොවුනත් ඇත්ත ඇත්තමනේ.:)
    ඒ වගේ කොච්චර ඇත්තවල් සාක්ෂි නැති නිසා නීතියෙන්ම වහනවද? පිලි ගත යුතුයි නේද ඒක?:nerd:

    ඕක මෙහෙමයි එන්න ඕනේ.:oo:
    මේ මගේ අදහස :)
    DBA කෙනෙක් විදියට
    ;)

    රජයක් පත් කර ගැනීමේ ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමය නම් බහුතර ජනතා ඡන්දයෙන් තෝරා ගැනීමය! එය එළෙස සිදුවී නැත!!
     
    Last edited: