ආණ්ඩුව පෙරලා දැමීම

bravehearts

Well-known member
  • Sep 5, 2014
    4,039
    4,918
    113
    ආණ්ඩුව පෙරලා දැමීම

    ආණ්ඩුව පෙරලා දැමීම සඳහා සාකච්ඡාවක්, යුරෝපීය රටවල් දෙකක අනුග්‍රහයෙන්
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .

    මහින්ද ගේ ආණ්ඩුව පෙරලා දැමීම සඳහා සාකච්ඡාවක්, යුරෝපීය රටවල් දෙකක අනුග්‍රහයෙන්, 2013 වසරේදී සිංගප්පූරුවේදී සිදු වූ බව ටැමිල් නෙට් අඩවියේ වාර්තාවක සදහන්ය.

    මීට සහභාගි වී ඇත්තේ මංගල සමරවීර, සුමන්දිරන්, ජයම්පති වික්‍රමරත්න, තමිල්මාරන් (කොළඹ නීති පීඨයේ පීඨාධිපති ) ඇතුළු පිරිසකි.

    මහින්ද ආණ්ඩුව පෙරළා දැමීමට මෙහිදී මංගල සමරවීර ඉල්ලා සිටි අතර ඊට කොන්දේසි වශයෙන් දෙමළ බෙදුම්වාදි පාර්ශවය කරුණු දහයක් පාදක කොට ගත් ව්‍යවස්ථා වෙනසක් ඉල්ලා ඇත.

    මේ වනවිට පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කොට ඇති අතුරු කමිටු වාර්තාවේ ඇත්තේ මේ කාරණා 10 ඒ ආකාරයෙන්ම පාහේ ඇතුලත්ව තිබීම විශේෂය.

    එමෙන්ම මෙම සිංගප්පූරු මූලධර්ම එලෙසම මීට පෙර එල් ටි ටි කොටි සංවිධානය විසින් පවත්වාගෙන ගිය දැන් දෙමළ ඩයස්පෝරාව විසින් පවත්වාගෙන ටැමිල් නෙට් වෙබ් අඩවියට පිවිසිමෙන් මේ සියල්ලම ඒ ආකාරයෙන් දැකගත හැකිය.

    ටැමිල් නෙට් අඩවියේ මුල් ලිපිය මෙතනින්

    https://www.tamilnet.com/art.html?catid=79&artid=37606
     
    Last edited:
    • Like
    Reactions: asbw

    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    ඔව් නැතුව ආණ්ඩුවෙ වැරදි තිබිල නෑ උන් සාකච්ඡා කරලමයි පෙරලල තියෙන්නෙ :lol: උන් පිටසක්වල ජීවීන්ගෙ තාක්ශණෙන් ලංකාවෙ උන් ඡන්දෙ දාන දවසෙ කොන්ට්‍රෝල් කල්ල බුලත් කොලේට කතිරෙ ගහන්න ගියපු අයගෙත් අත බලෙංම හංසය දිහාට ගිහිල්ල කතිරෙ වැදිලලු :sorry:
     
    • Like
    Reactions: topkollek

    Mewan_Rose

    Well-known member
  • Aug 14, 2016
    3,651
    570

    Whitewalkerලත් එක්ක මොන ප්‍රජාතන්ත්‍රවාදයක්ද?
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    Whitewalkerලත් එක්ක මොන ප්‍රජාතන්ත්‍රවාදයක්ද?

    :baffled: උන් තමා ප්‍රජාතන්ත්‍රවාදීම ජීවීන් කොට්ඨාශය :yes: මිනිස්සු කොච්චර එකාට එකා මරාගන්නවද උන් එහෙම නෑ :D
     
    Mewan_Rose

    Well-known member
  • Aug 14, 2016
    3,651
    570
    113
    :baffled: උන් තමා ප්‍රජාතන්ත්‍රවාදීම ජීවීන් කොට්ඨාශය :yes: මිනිස්සු කොච්චර එකාට එකා මරාගන්නවද උන් එහෙම නෑ :D

    පොදු සතුරෙක් එක්ක සටන් කරන කොට එහෙම තමයි සටනෙන් පස්සෙ තමයි බලය බෙදාගන්න මරාගන්න‍ෙ:baffled:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඔව් නැතුව ආණ්ඩුවෙ වැරදි තිබිල නෑ උන් සාකච්ඡා කරලමයි පෙරලල තියෙන්නෙ :lol: උන් පිටසක්වල ජීවීන්ගෙ තාක්ශණෙන් ලංකාවෙ උන් ඡන්දෙ දාන දවසෙ කොන්ට්‍රෝල් කල්ල බුලත් කොලේට කතිරෙ ගහන්න ගියපු අයගෙත් අත බලෙංම හංසය දිහාට ගිහිල්ල කතිරෙ වැදිලලු :sorry:

    ආන්ඩුවෙ වැරදි තව එකෙක්..ඒකට කොටිත් එක්ක එකතුවෙලා කුමන්ත්‍රනය කරන එක වෙන දෙයක්..කොටි ඉල්ලපු ඊලම විවස්තාවෙන් දෙන්ඩ යන එක වෙනම දෙයක්..:dull:
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    ආන්ඩුවෙ වැරදි තව එකෙක්..ඒකට කොටිත් එක්ක එකතුවෙලා කුමන්ත්‍රනය කරන එක වෙන දෙයක්..කොටි ඉල්ලපු ඊලම විවස්තාවෙන් දෙන්ඩ යන එක වෙනම දෙයක්..:dull:

    ව්‍යවස්ථාව හදලත් නෑලු තාම මෙහෙ කෑගහනව :lol: ඉතිං කොහොමද කියහංකො රටක් හදන්නෙ :baffled:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ව්‍යවස්ථාව හදලත් නෑලු තාම මෙහෙ කෑගහනව :lol: ඉතිං කොහොමද කියහංකො රටක් හදන්නෙ :baffled:

    රනිල් මාසෙකට විතර කලින් කෙටුම්පතක් හදලත් නැ කියුව නේද...නැති ඒව පාර්ලිමේන්තුවට ආවෙ කොහොමද??? ඔය බයිල හරි යන්නෙ නැ..

    බලු රනිල හදන්නෙ කොටින්ට ඊලම දෙන්ඩ ..ඌට ලමයි නැනෙ අනාගත පරපුරට වෙන දේ ගැන හිතන්ඩ ඔනෙ නැනෙ ඒ කාලකන්නියට...රට පාලත් 9 කැඩන්ඩ යෝජනා දැනටමත් පාර්ලිමේන්තුවෙ හිනාවෙන්ඩ නෙමේ අඩන්ඩ තියෙන්නෙ...
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    රනිල් මාසෙකට විතර කලින් කෙටුම්පතක් හදලත් නැ කියුව නේද...නැති ඒව පාර්ලිමේන්තුවට ආවෙ කොහොමද??? ඔය බයිල හරි යන්නෙ නැ..

    බලු රනිල හදන්නෙ කොටින්ට ඊලම දෙන්ඩ ..ඌට ලමයි නැනෙ අනාගත පරපුරට වෙන දේ ගැන හිතන්ඩ ඔනෙ නැනෙ ඒ කාලකන්නියට...රට පාලත් 9 කැඩන්ඩ යෝජනා දැනටමත් පාර්ලිමේන්තුවෙ හිනාවෙන්ඩ නෙමේ අඩන්ඩ තියෙන්නෙ...

    කොහෙද එහෙම කිව්වෙ :baffled: බොරු කියන්න එපා බං :D කාගෙ හරි ලණුවක් කාල තාම හදලවත් නැති ව්‍යවස්ථාවකට බයිනව :lol: පිස්සො වගේ :lol: පිස්සොත් ඔහොම නිකං කොහෙ හරි බලාගෙන බයිනව කවුරුත් දන්නෑ මූ කෑගහන්නෙ මොකටද කියල :lol: ඊලම දෙන්නෙ කරුණා අම්මාන්ට වෙන්ඩ ඇති නේ ? :P
     
    Necromancer

    Well-known member
  • Feb 23, 2014
    1,284
    962
    113
    කොහෙද එහෙම කිව්වෙ :baffled: බොරු කියන්න එපා බං :D කාගෙ හරි ලණුවක් කාල තාම හදලවත් නැති ව්‍යවස්ථාවකට බයිනව :lol: පිස්සො වගේ :lol: පිස්සොත් ඔහොම නිකං කොහෙ හරි බලාගෙන බයිනව කවුරුත් දන්නෑ මූ කෑගහන්නෙ මොකටද කියල :lol: ඊලම දෙන්නෙ කරුණා අම්මාන්ට වෙන්ඩ ඇති නේ ? :P

    dan ohoma gon katha keeparak kiyala nondi unada bn?

    demalen jathika geeya kiyanawa kiwwama. boru kiyanna epa owa lanu kiwwa.

    hambanthota waraya wikunana eka boru kiwwa.

    wilpaththu kapan eka boru kiwwa.

    ohomama mekatath kiyapan. ita passe eka unama kalin anduwath oya wagema kalene kiyapan .

    thamange wasiyata daruwoth kiwunana minissu inna ratak ithin mewagana eka athakata hithanna deyak na
     
    • Like
    Reactions: gayankuwait

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,728
    113
    dan ohoma gon katha keeparak kiyala nondi unada bn?

    demalen jathika geeya kiyanawa kiwwama. boru kiyanna epa owa lanu kiwwa.

    hambanthota waraya wikunana eka boru kiwwa.

    wilpaththu kapan eka boru kiwwa.

    ohomama mekatath kiyapan. ita passe eka unama kalin anduwath oya wagema kalene kiyapan .

    thamange wasiyata daruwoth kiwunana minissu inna ratak ithin mewagana eka athakata hithanna deyak na

    ANIWA BAN MAHA SAKKILI INNE LANKAWE
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,813
    1
    58,071
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    ඔව් නැතුව ආණ්ඩුවෙ වැරදි තිබිල නෑ උන් සාකච්ඡා කරලමයි පෙරලල තියෙන්නෙ :lol: උන් පිටසක්වල ජීවීන්ගෙ තාක්ශණෙන් ලංකාවෙ උන් ඡන්දෙ දාන දවසෙ කොන්ට්‍රෝල් කල්ල බුලත් කොලේට කතිරෙ ගහන්න ගියපු අයගෙත් අත බලෙංම හංසය දිහාට ගිහිල්ල කතිරෙ වැදිලලු :sorry:

    :lol:
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113
    baseball-bat-smiley-emoticon.gif

    දෙයි හාන්දුරුවනේ.....
     
    Jun 23, 2016
    1,044
    136
    0
    Maharagama
    ටැමිල් නෙට් තහනම අයින් වුණා ම කට්ටිය ඒකට විරුද්ධ වුණේ ඕවා කියවලා දෙමළ එවුන් brainwash වෙයි කියලා.
    දැන් අපේ උන්ම ගිහින් website reach දිදී ඒවා කියවලා form වෙනවා. :lol: