ආණ්ඩුව පෙරලීම......

akildila

Well-known member
  • May 29, 2016
    1,182
    2,067
    113
    මට මේක ගැන දන්නා කෙනෙක් පැහැදිලි කරලා දියන්,
    හුග දෙනෙක් කියනවා දැන් නම් ජන්දේ දාන්න කෙනෙක් නෑ, කලකිරිලා ඉන්නේ, චන්දෙ දාන එක පරතික්ශේප කරනවා කියලා,
    මෙහෙම රටේ බහුතරයක් චන්දෙ දාන එක ප්‍රතික්ෂේප කරොත් මොන වගේ තත්ත්වයක් උදා weida? එහෙම චන්දෙ ප්‍රතික්ෂේප කරපු නිසා වත්මන් ආණ්ඩුවම බලයේ රැදී සිටිවිද?
    ලෝකයේ මෙවන් සිදුවීමක් වෙනත් රටක සිදුවී තිබේද?
    යම්කිසි ප්‍රතිශතයකට වඩා චන්දෙ ප්‍රතික්ෂේප කිරීම ඒම මැතිවරණය අහෝසි වීමට බලපානු ලබයිද?
     
    ela

    Well-known member
  • Jul 4, 2006
    6,425
    4,299
    113
    N/A
    සජිත් කාලකණ්නියා විපක්ෂ නායක කමේ ඉද්දි කාටද බං ඡන්දෙ දෙන්න හිතෙන්නෙ. අපේ රට හෙන කාලකණ්නියි.
     
    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,825
    113
    මට මේක ගැන දන්නා කෙනෙක් පැහැදිලි කරලා දියන්,
    හුග දෙනෙක් කියනවා දැන් නම් ජන්දේ දාන්න කෙනෙක් නෑ, කලකිරිලා ඉන්නේ, චන්දෙ දාන එක පරතික්ශේප කරනවා කියලා,
    මෙහෙම රටේ බහුතරයක් චන්දෙ දාන එක ප්‍රතික්ෂේප කරොත් මොන වගේ තත්ත්වයක් උදා weida? එහෙම චන්දෙ ප්‍රතික්ෂේප කරපු නිසා වත්මන් ආණ්ඩුවම බලයේ රැදී සිටිවිද?
    ලෝකයේ මෙවන් සිදුවීමක් වෙනත් රටක සිදුවී තිබේද?
    යම්කිසි ප්‍රතිශතයකට වඩා චන්දෙ ප්‍රතික්ෂේප කිරීම ඒම මැතිවරණය අහෝසි වීමට බලපානු ලබයිද?
    1630079276758.jpeg

    chandayak thiyala balapanko. minissu wenas wena hati. aye rata beraganna hati.
     
    YESno

    Well-known member
  • Oct 21, 2020
    3,568
    7,411
    113
    නොදා හිටියොත් ප්‍රදාන පක්ෂ දෙකේ චන්ද අනුපාත වලට බලපානව.
    ආන්ඩුව පෙරලෙන්නත් පුලුවන්
    මොනදේ උනත් ප්‍රදාන පක්ෂ දෙක උඩ පහල යනව විතරයි
    පොඩි පක්ෂ වල චන්ද අනුපාත ගොඩක් අඩු හින්ද තුන්වෙනි පක්ෂයක් බලයට එන්න බෑ.
     
    • Like
    Reactions: akildila

    Tyrion Lannister

    Well-known member
  • Aug 20, 2012
    3,293
    5,749
    113
    King's Landing
    ඕවා වෙන්නේ නෑ. චන්දේ කාලෙට අපේ යක්ක පුත්තු ආපහු රට ජාතිය බේර ගන්න යනවා.

    උබලත් මෝඩ වෙන්නේ නැතුව තමන් කැමති කෙනෙක්ට චන්දේ දීපල්ලා
     
    Underground

    Well-known member
  • Oct 31, 2014
    3,524
    4,503
    113
    සජිත් කාලකණ්නියා විපක්ෂ නායක කමේ ඉද්දි කාටද බං ඡන්දෙ දෙන්න හිතෙන්නෙ. අපේ රට හෙන කාලකණ්නියි.
    ඔව් බං අපේර් රට කාලකන්නියි... මෙලෝ වැඩකට නැති හිපාටුවෙක් නේ රට පාලනය කරන්නෙ. ඒක නිසා කාලකණ්ණියි.. රට කුල්ල කුජීත වෙලා බොක්ක එලියට පැනලා තියෙන්නෙ දැන් ( Erozan Bokka :love2: )
     
    • Like
    Reactions: ishancjs

    Roxxy2K

    Well-known member
  • Dec 23, 2018
    9,415
    12,364
    113
    ආයේ චන්දේ ලංවෙද්දි
    කොටි නැගිටිනවා
    වඳ කොත්තු, වඳ බ්‍රා මතු වෙනවා
    බුදු පිළිම කුඩු වෙනවා
    පාස්කු ප්‍රහාරයත් ආයේ ඇදෙනවා
     
    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    ඕවා වෙන්නේ නෑ. චන්දේ කාලෙට අපේ යක්ක පුත්තු ආපහු රට ජාතිය බේර ගන්න යනවා.

    උබලත් මෝඩ වෙන්නේ නැතුව තමන් කැමති කෙනෙක්ට චන්දේ දීපල්ලා
    Maha eka marunoth mu tikak pallam bahiwi kiyala hitanawa
     
    • Like
    Reactions: Tyrion Lannister

    elajani

    Well-known member
  • Oct 18, 2020
    10,572
    6,344
    113
    මට මේක ගැන දන්නා කෙනෙක් පැහැදිලි කරලා දියන්,
    හුග දෙනෙක් කියනවා දැන් නම් ජන්දේ දාන්න කෙනෙක් නෑ, කලකිරිලා ඉන්නේ, චන්දෙ දාන එක පරතික්ශේප කරනවා කියලා,
    මෙහෙම රටේ බහුතරයක් චන්දෙ දාන එක ප්‍රතික්ෂේප කරොත් මොන වගේ තත්ත්වයක් උදා weida? එහෙම චන්දෙ ප්‍රතික්ෂේප කරපු නිසා වත්මන් ආණ්ඩුවම බලයේ රැදී සිටිවිද?
    ලෝකයේ මෙවන් සිදුවීමක් වෙනත් රටක සිදුවී තිබේද?
    යම්කිසි ප්‍රතිශතයකට වඩා චන්දෙ ප්‍රතික්ෂේප කිරීම ඒම මැතිවරණය අහෝසි වීමට බලපානු ලබයිද?
    OBE SIHINAYA OBA DAKIN
    GANJA JEPPA
     
    Anatha sinhalu

    Well-known member
  • Jul 10, 2019
    6,496
    13,729
    113
    ඇයි එන්නද ?
    ආයේ චන්දේ ලංවෙද්දි
    කොටි නැගිටිනවා
    වඳ කොත්තු, වඳ බ්‍රා මතු වෙනවා
    බුදු පිළිම කුඩු වෙනවා
    පාස්කු ප්‍රහාරයත් ආයේ ඇදෙනවා

    දැනටත් බෝම්බ අහුවෙනවා තැනින් තැනින්. හැබැයි ගෙනාවේ කව්ද කොහේ ඉදල ද ආවේ කව්ද ගේන්න උදවු කලේ සද්දයක් නෑ. :lol:
     
    • Haha
    Reactions: Roxxy2K

    Roxxy2K

    Well-known member
  • Dec 23, 2018
    9,415
    12,364
    113
    දැනටත් බෝම්බ අහුවෙනවා තැනින් තැනින්. හැබැයි ගෙනාවේ කව්ද කොහේ ඉදල ද ආවේ කව්ද ගේන්න උදවු කලේ සද්දයක් නෑ. :lol:
    කොටි නැගිටිනවා. කොහොමත් 2023 කොටි ටික වැඩියෙන් ඇවිත් රට බේරගන්න අන්තිම චාන්ස් එක එනවා.
     
    • Haha
    Reactions: Anatha sinhalu

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    අපි නම් අපේ ආණ්ඩුවට චන්දෙ දෙනව, 70% ලන් වෙන්ඩ චන්දෙකදි චන්ද දානව , ඒ උනාට කතාව චන්ද ප්‍රතික්ශේප කරන්ඩ වේස මායම් ..🤭🤭🤭🤭
     
    Underground

    Well-known member
  • Oct 31, 2014
    3,524
    4,503
    113
    චන්දය නොදා ඉන්න එක සාධාරණ විසඳුමක් නෙවෙයි...අපේ රටේ තියෙන ප්‍රධානම වැරැද්ද තමා ප්‍රභල විපක්ශයක් නැති කම. තිබ්බත් ඉල්ලන අපේක්ෂකයොන්ගෙ කොන්ද පණ නැති කම. හරියට කතා කරන්න දන්නෙ නෑ දේශපාලන දැක්ම්ක් නෑ... අනාගතය ගැන ස්තිර දැක්මක් නෑ... හැමෝම බලන්නෙ බලයට එන්න විතරයි. රාජපක්ෂලාට තියෙන එකම වාසිය කට. කරන තරමක් වැරදි කරලා කටින් ඒක ලස්සනට පෙරලනවා.. විපක්ශේ ඉන්න එකෙක්ට නෑ කට ඇරලා දන ගහලා ගිරිය පුප්පලා කතා කරන්න තරම් හැකියාවක්. ඉතින් මිනිස්සුන්ගෙ එකම තේරීම වෙන්නෙ නැවතත් රාජපක්ෂලා. මහින්ද රාජපක්ෂ පාලනය මිනිස්සුන්ට එපා වෙලා කියන එක තේරෙනවා. නමුත් මිනිස්සුන්ට විකල්පයක් එන්නෙ නෑ.. රනිලා ඉන්නකන් වෙන අපේක්ෂකයෙක්ට චාන්ස් එක නෑ එජාපෙ. සමගි ජනබල වේගෙත් එහෙම තමා. සජිත් ට ඕන තාත්තා විකුනන් බලයට එන්න විතරයි. බයිලා නම් තියෙනවා වැඩ නෑ...

    ඉතින් ප්‍රදාන පක්ශ දෙකට විරුද්ද ඕන කෙනෙක්ට ස්වාධීන පක්ෂයක් වෙනුවෙන් චන්දය භාවිතා කරලා ප්‍රධාන පක්ශ වලට තියෙන අකමැත්ත ජන අප්‍රසාධය පෙන්නන්න පුලුවන්. ඒත් උන් හැදෙනව ද නෑ... වෙනදා විදියටම බලයට එනවා හොරා කනවා පවුල පිටින් එකතු වෙලා... අයියලා මල්ලිලා පුතාලා බෑනලා ලේලිලා නැන්දලා මාමලා නැන්දම්මලා මාමන්ඩිලා එකතු වෙලා ලොකු ලොකු තැන් විනාශ කරනවා... රට කුල්ල කුජීත වුනේ පාලකයොන්ගෙ වැරැද්ද නිසා... පවුල් පිටින් රට පාලනය කරන්න මේක උන්ගෙ රට නෙවෙයි... මේක මේ රටේ ඉන්න ජනතාවගෙ රට. චන්ද දායකයො මෝඩයො නිසා ඒ මොඩ කමින් ප්‍රයෝජන ගන්න නරි හැමදාම පාලු ගෙයි වලං බිඳිනවා... හදට හූ කියනවා... හොරා කනවා රට තවත් අගාධ්යට පත් කරනවා...
     
    • Like
    Reactions: thilinasb

    Vermox

    Well-known member
  • Jun 4, 2021
    1,826
    3,912
    113
    මට මේක ගැන දන්නා කෙනෙක් පැහැදිලි කරලා දියන්,
    හුග දෙනෙක් කියනවා දැන් නම් ජන්දේ දාන්න කෙනෙක් නෑ, කලකිරිලා ඉන්නේ, චන්දෙ දාන එක පරතික්ශේප කරනවා කියලා,
    මෙහෙම රටේ බහුතරයක් චන්දෙ දාන එක ප්‍රතික්ෂේප කරොත් මොන වගේ තත්ත්වයක් උදා weida? එහෙම චන්දෙ ප්‍රතික්ෂේප කරපු නිසා වත්මන් ආණ්ඩුවම බලයේ රැදී සිටිවිද?
    ලෝකයේ මෙවන් සිදුවීමක් වෙනත් රටක සිදුවී තිබේද?
    යම්කිසි ප්‍රතිශතයකට වඩා චන්දෙ ප්‍රතික්ෂේප කිරීම ඒම මැතිවරණය අහෝසි වීමට බලපානු ලබයිද?
    ඔක කවදාවත් වෙන දෙයක් නෙවේ