ආණ්ඩුව පෙරලීම......

Solo Rider

Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,340
    113
    98
    හෝමාගම
    චන්දෙ නොදා ඉන්න එක විසදුමක් නෙවෙ, උබල නොදැම්මට බහුතරෙ දානවනෙ

    මහින්ද/රනිල් ඇර වෙන එහෙකුට දෙන්න.
    උන්ටත් කන්ඩ චාන්ස් එක දෙන්න එපැයි
     
    • Haha
    Reactions: හෙනයා

    Roxxy2K

    Well-known member
  • Dec 23, 2018
    9,415
    12,364
    113
    සජිත් කාලකණ්නියා විපක්ෂ නායක කමේ ඉද්දි කාටද බං ඡන්දෙ දෙන්න හිතෙන්නෙ. අපේ රට හෙන කාලකණ්නියි.
    උඹට හිතෙන හොඳම ඔප්ශන් එක කව්ද රාජපක්ශ රෙජිමය කඩන්න දැනට ඉන්න?
     
    Underground

    Well-known member
  • Oct 31, 2014
    3,524
    4,503
    113
    චන්දෙ නොදා ඉන්න එක විසදුමක් නෙවෙ, උබල නොදැම්මට බහුතරෙ දානවනෙ

    මහින්ද/රනිල් ඇර වෙන එහෙකුට දෙන්න.
    උන්ටත් කන්ඩ චාන්ස් එක දෙන්න එපැයි
    සිරා කතාව.. ඉන්න හොරා එලවලා වෙන හොරෙක් පත් කරගන්න තියෙන්නෙ

    උඹට හිතෙන හොඳම ඔප්ශන් එක කව්ද රාජපක්ශ රෙජිමය කඩන්න දැනට ඉන්න?
    හොරාගෙ අම්මගෙන් පේන අහන්නෙ :lol: :lol: :lol: :lol:
    ------ Post added on Aug 28, 2021 at 12:52 PM
     
    • Sad
    Reactions: Roxxy2K

    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,875
    17,086
    113
    Kottawa
    චන්දය නොදා ඉන්න එක සාධාරණ විසඳුමක් නෙවෙයි...අපේ රටේ තියෙන ප්‍රධානම වැරැද්ද තමා ප්‍රභල විපක්ශයක් නැති කම. තිබ්බත් ඉල්ලන අපේක්ෂකයොන්ගෙ කොන්ද පණ නැති කම. හරියට කතා කරන්න දන්නෙ නෑ දේශපාලන දැක්ම්ක් නෑ... අනාගතය ගැන ස්තිර දැක්මක් නෑ... හැමෝම බලන්නෙ බලයට එන්න විතරයි. රාජපක්ෂලාට තියෙන එකම වාසිය කට. කරන තරමක් වැරදි කරලා කටින් ඒක ලස්සනට පෙරලනවා.. විපක්ශේ ඉන්න එකෙක්ට නෑ කට ඇරලා දන ගහලා ගිරිය පුප්පලා කතා කරන්න තරම් හැකියාවක්. ඉතින් මිනිස්සුන්ගෙ එකම තේරීම වෙන්නෙ නැවතත් රාජපක්ෂලා. මහින්ද රාජපක්ෂ පාලනය මිනිස්සුන්ට එපා වෙලා කියන එක තේරෙනවා. නමුත් මිනිස්සුන්ට විකල්පයක් එන්නෙ නෑ.. රනිලා ඉන්නකන් වෙන අපේක්ෂකයෙක්ට චාන්ස් එක නෑ එජාපෙ. සමගි ජනබල වේගෙත් එහෙම තමා. සජිත් ට ඕන තාත්තා විකුනන් බලයට එන්න විතරයි. බයිලා නම් තියෙනවා වැඩ නෑ...

    ඉතින් ප්‍රදාන පක්ශ දෙකට විරුද්ද ඕන කෙනෙක්ට ස්වාධීන පක්ෂයක් වෙනුවෙන් චන්දය භාවිතා කරලා ප්‍රධාන පක්ශ වලට තියෙන අකමැත්ත ජන අප්‍රසාධය පෙන්නන්න පුලුවන්. ඒත් උන් හැදෙනව ද නෑ... වෙනදා විදියටම බලයට එනවා හොරා කනවා පවුල පිටින් එකතු වෙලා... අයියලා මල්ලිලා පුතාලා බෑනලා ලේලිලා නැන්දලා මාමලා නැන්දම්මලා මාමන්ඩිලා එකතු වෙලා ලොකු ලොකු තැන් විනාශ කරනවා... රට කුල්ල කුජීත වුනේ පාලකයොන්ගෙ වැරැද්ද නිසා... පවුල් පිටින් රට පාලනය කරන්න මේක උන්ගෙ රට නෙවෙයි... මේක මේ රටේ ඉන්න ජනතාවගෙ රට. චන්ද දායකයො මෝඩයො නිසා ඒ මොඩ කමින් ප්‍රයෝජන ගන්න නරි හැමදාම පාලු ගෙයි වලං බිඳිනවා... හදට හූ කියනවා... හොරා කනවා රට තවත් අගාධ්යට පත් කරනවා...

    එහෙනම් මොකක්ද විසදුම?

    සිරා කතාව.. ඉන්න හොරා එලවලා වෙන හොරෙක් පත් කරගන්න තියෙන්නෙ

    ඉතින් ඒකම නෙමෙයිද මෙච්චර කාලයක් උනේ? :rofl:
     
    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    වැඩක් නෑ. ගිලෙන නැවක් බාරගන්න ආයේ පිස්සුවටට? මුන්ම මේක කරගෙන යයි තව අවුරුදු ගානක් උන්ගේ මුනුපුරොත් චන්දෙ ඉල්ලනකන්. මැරෙන්න කලින් හිතපන් ආයේ රාජපස්සලා ඉන්න රටක ඉපදෙන්න නොලැබේවා කියලා.
     
    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,340
    113
    98
    හෝමාගම
    මොකා කොහොම කීවත් මේ රට ගොඩ ගන්න පුලුවන් රනිල්ට විතරයි
    රනිල්ට කවදාවත් ජනාදිපති වෙන්න බැරි උනා

    රනිල්ට චාන්ස් එක දෙන එක අපේ වගකීම
     
    • Haha
    Reactions: erozan

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    වැඩක් නෑ. ගිලෙන නැවක් බාරගන්න ආයේ පිස්සුවටට? මුන්ම මේක කරගෙන යයි තව අවුරුදු ගානක් උන්ගේ මුනුපුරොත් චන්දෙ ඉල්ලනකන්. මැරෙන්න කලින් හිතපන් ආයේ රාජපස්සලා ඉන්න රටක ඉපදෙන්න නොලැබේවා කියලා.
    පව් අප්පේ , ජිවිත කලෙම පැරදෙන්ඩ හිත හදාගෙන..🤣🤣🤣🤣🤣
     
    Underground

    Well-known member
  • Oct 31, 2014
    3,524
    4,503
    113
    එහෙනම් මොකක්ද විසදුම?
    විසඳුම ස්වාධීන පක්ශයකට හෝ චන්දය භාවිතා කිරීම හෝ විපක්ෂය වෙනුවෙන් අකමැත්තෙන් වුනත් චන්දය භාවිතා කිරීම
     
    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    පව් අප්පේ , ජිවිත කලෙම පැරදෙන්ඩ හිත හදාගෙන..🤣🤣🤣🤣🤣
    වැඩක් ඇති දෙයක් ගැන කතා කරමු මොකද මේ ලංකාව උඹලගේ හොර පවුල කාලා තියෙන්නේ. ආයේ එන එකා කොහොමද උඹලගේ මහා උන් ගත්තු ණය ගෙවන්නේ? උඹට ඒකට උත්තරයක් තියනවද?
     
    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,875
    17,086
    113
    Kottawa
    විසඳුම ස්වාධීන පක්ශයකට හෝ චන්දය භාවිතා කිරීම හෝ
    උනුත් එන පොට හොඳ නැත්තම්?

    විපක්ෂය වෙනුවෙන් අකමැත්තෙන් වුනත් චන්දය භාවිතා කිරීම
    ඉතින් මේක නෙමෙයිද බං මෙච්චර කල් කරේ? 🤔
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    වැඩක් ඇති දෙයක් ගැන කතා කරමු මොකද මේ ලංකාව උඹලගේ හොර පවුල කාලා තියෙන්නේ. ආයේ එන එකා කොහොමද උඹලගේ මහා උන් ගත්තු ණය ගෙවන්නේ? උඹට ඒකට උත්තරයක් තියනවද?
    ඒකෙන ඒකනෙ උබල දේශපාලනෙන් ඉල්ලා අස්වෙයල්ල , කොහොමත් උබලට කවුරුත් චන්දෙ දෙන්නෙත් නැනෙ..

    මෝඩ සජිය නම් ජිවිතේට දිනන් නැ, ඔයිට වඩා හොදයි එක අතකට වද රනිල් උන්න නම් ,ඌ ඔය යටිකුට්ටු වැඩක් කරල අගමැතිකම හරි ගන්න සජියට ඒකත් බැ.🤣🤣🤣🤣🤣🤣🤣🤣
     
    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    ඒකෙන ඒකනෙ උබල දේශපාලනෙන් ඉල්ලා අස්වෙයල්ල , කොහොමත් උබලට කවුරුත් චන්දෙ දෙන්නෙත් නැනෙ..

    මෝඩ සජිය නම් ජිවිතේට දිනන් නැ, ඔයිට වඩා හොදයි එක අතකට වද රනිල් උන්න නම් ,ඌ ඔය යටිකුට්ටු වැඩක් කරල අගමැතිකම හරි ගන්න සජියට ඒකත් බැ.🤣🤣🤣🤣🤣🤣🤣🤣
    හා එහෙනං රනිල්ව ගේමු නේ? :lol:
     
    Underground

    Well-known member
  • Oct 31, 2014
    3,524
    4,503
    113
    ඒකෙන ඒකනෙ උබල දේශපාලනෙන් ඉල්ලා අස්වෙයල්ල , කොහොමත් උබලට කවුරුත් චන්දෙ දෙන්නෙත් නැනෙ..

    මෝඩ සජිය නම් ජිවිතේට දිනන් නැ, ඔයිට වඩා හොදයි එක අතකට වද රනිල් උන්න නම් ,ඌ ඔය යටිකුට්ටු වැඩක් කරල අගමැතිකම හරි ගන්න සජියට ඒකත් බැ.🤣🤣🤣🤣🤣🤣🤣🤣
    ඊට වඩා හොඳ නැද්ද ඔය ඇවිදගන්න බැරි නාකි මයිනවා එලවලා දැම්මා නම්...
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    හා එහෙනං රනිල්ව ගේමු නේ? :lol:
    උබලගෙ පනනෙ බන් රනිල, උගෙ පුකට දිව දදා කොලුකොතේ කොලු රැලේ උන්න කාලෙ උබලට අමතකද අප්පේ...🤣🤣🤣🤣🤣🤣

    ඊට වඩා හොඳ නැද්ද ඔය ඇවිදගන්න බැරි නාකි මයිනවා එලවලා දැම්මා නම්...
    2025 චන්දෙන් එලෝ ගන්ඩ පුලුවන් නම්, අපිට ගැටලුවක් නැ...🤭🤭🤭
    ------ Post added on Aug 28, 2021 at 1:11 PM
     
    Roxxy2K

    Well-known member
  • Dec 23, 2018
    9,415
    12,364
    113
    උබලගෙ පනනෙ බන් රනිල, උගෙ පුකට දිව දදා කොලුකොතේ කොලු රැලේ උන්න කාලෙ උබලට අමතකද අප්පේ...🤣🤣🤣🤣🤣🤣
    වඳ කොත්තුවක් ගන්න තැනක් කියපන්කෝ එන චන්දේ ලං වෙනකන් ඉන්න බෑ ආයිබෝවන්ඩ
     
    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    උබලගෙ පනනෙ බන් රනිල, උගෙ පුකට දිව දදා කොලුකොතේ කොලු රැලේ උන්න කාලෙ උබලට අමතකද අප්පේ...🤣🤣🤣🤣🤣🤣
    ඔව් මේ දවස් වල උඹලගේ පොන්න පඹයට රට ගෙනියන්න ඕනේ කොහොමද කියලා ඇඩ්වයිස් දෙනවලු. කොහොමද වැඩේ? ලඟදි දෙන්නා හම්බුවෙලත් තියෙන්නේ. ඔක්කොම නෑයෝනේ ඉතින්. අහක දාන්නත් බෑනේ.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    වඳ කොත්තුවක් ගන්න තැනක් කියපන්කෝ එන චන්දේ ලං වෙනකන් ඉන්න බෑ ආයිබෝවන්ඩ
    උබල ඒවට හිනාවෙලා නේන්නම් සහරානයගෙන් බොම්බත් කෑවෙ, 🤣🤣🤣🤣

    ඔව් මේ දවස් වල උඹලගේ පොන්න පඹයට රට ගෙනියන්න ඕනේ කොහොමද කියලා ඇඩ්වයිස් දෙනවලු. කොහොමද වැඩේ? ලඟදි දෙන්නා හම්බුවෙලත් තියෙන්නේ. ඔක්කොම නෑයෝනේ ඉතින්. අහක දාන්නත් බෑනේ.
    රනිලගෙ පුකට දිව දදා උන්න එකාලනෙ බන් උබල , ඔහොම තරහ වෙන්ඩ එපා ඌ එක්ක.. ඌ උබලගෙ "පකනැති අගමැතිනෙ" අමතකද අමතකද???🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣
    ------ Post added on Aug 28, 2021 at 1:17 PM
     
    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    උබල ඒවට හිනාවෙලා නේන්නම් සහරානයගෙන් බොම්බත් කෑවෙ, 🤣🤣🤣🤣

    රනිලගෙ පුකට දිව දදා උන්න එකාලනෙ බන් උබල , ඔහොම තරහ වෙන්ඩ එපා ඌ එක්ක.. ඌ උබලගෙ "පකනැති අගමැතිනෙ" අමතකද අමතකද???🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣
    ------ Post added on Aug 28, 2021 at 1:17 PM
    මොක නැති උනත් ඌ උඹලගේ පඹයට වඩා හොඳයි.
     
    • Haha
    Reactions: Underground

    sam_sajith

    Well-known member
  • May 25, 2009
    3,129
    6,283
    113
    උබල ඒවට හිනාවෙලා නේන්නම් සහරානයගෙන් බොම්බත් කෑවෙ, 🤣🤣🤣🤣

    රනිලගෙ පුකට දිව දදා උන්න එකාලනෙ බන් උබල , ඔහොම තරහ වෙන්ඩ එපා ඌ එක්ක.. ඌ උබලගෙ "පකනැති අගමැතිනෙ" අමතකද අමතකද???🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣
    ------ Post added on Aug 28, 2021 at 1:17 PM
    උඹේ අම්මගේ #ත්තට හෙන එහෙම ගැහුවේ නැද්ද මේ ටිකේ

    කෝකටත් ඒකිගේ #ම්බට අකුණු සන්නායකයක් ගහලා තියපන්, තොපිලා වගේ උන් එලියට දාපු ඒවාට හෙන ඉල්ලනවා දැන් ගොඩක්
     
    Underground

    Well-known member
  • Oct 31, 2014
    3,524
    4,503
    113
    උඹේ අම්මගේ #ත්තට හෙන එහෙම ගැහුවේ නැද්ද මේ ටිකේ

    කෝකටත් ඒකිගේ #ම්බට අකුණු සන්නායකයක් ගහලා තියපන්, තොපිලා වගේ උන් එලියට දාපු ඒවාට හෙන ඉල්ලනවා දැන් ගොඩක්
    ඉරෝසානුත් හරියට ස වගේ තමා.. රටටම එපා වෙලා ස.. එලකිරියට එපාවෙලා ඉරෝ ස :yes: :yes: :yes: