ආණ්ඩුව පෝෂණ මල්ලටත් කෙළියා
ඔන්න ජනවාරි ඉදලා එක දෙන්නේ නැ .
ලොකුවට add හිටන් දානවා .
මුන්ට ලජ්ජා නැද්ද
ඔන්න ජනවාරි ඉදලා එක දෙන්නේ නැ .
ලොකුවට add හිටන් දානවා .
මුන්ට ලජ්ජා නැද්ද
Ado sira katawa. Badu ganna giyama awith ne kiyanawalu neda.




බොරු කියන්න එපා බන්. මගෙ wife ටත් මේ මාසෙ හම්බුනා. මමමයි ගිහින් බඩු අරගෙන ආවෙ.ඔන්න ජනවාරි ඉදලා එක දෙන්නේ නැ .
ලොකුවට add හිටන් දානවා .
මුන්ට ලජ්ජා නැද්ද
බොරු කියන්න එපා බන්. මගෙ wife ටත් මේ මාසෙ හම්බුනා. මමමයි ගිහින් බඩු අරගෙන ආවෙ.
පෝශණ මල්ලනම් දෙනවා... සමහරු කම්මැලිකමට ගන්න යන්නෙ නෑ ලැජ්ජාවට හරි සල්ලි තියෙන නිසා හරි වෙන්නැති.
සමූපකාර නැති නිසා ඒ ඒ පැතිවල තියෙන කඩයකින් ගන්න පුලුවන් විදියට තියෙන්නේ. ඇට ජාති එහෙම තැම්බිලා පාර්සල් වල එන නිසා දන්නේ




බොරු කියන්න එපා බන්. මගෙ wife ටත් මේ මාසෙ හම්බුනා. මමමයි ගිහින් බඩු අරගෙන ආවෙ.
Apitath Hambauna Me mase badu gaththa....Den Mallak enne nene ..... Badu Aran Ennane Tiyenne Un dena Ewagen....
koheda ban ubala.
man nam kandy
dan dawas 4k giya.cop-city,kadwal hama ekatma giya.
thama unta kiwe nathulu denta kiyala.![]()
Mama nam Kadawatha kittuwa.koheda ban ubala.
man nam kandy
dan dawas 4k giya.cop-city,kadwal hama ekatma giya.
thama unta kiwe nathulu denta kiyala.![]()