ආණ්ඩුව භංග වේවා !!!!

rangana26

Well-known member
  • Feb 21, 2013
    9,624
    13,318
    113
    ආණ්ඩුව භංග වේවා !!!!

    ස්ථිර පොලි අනුපාත තනි ඉලක්ක්ක්මකට ගෙනා යහපාලන ආණ්ඩුව භංග වේවා!!!
     

    aravinda28

    Well-known member
  • Sep 14, 2014
    1,361
    141
    63
    චන්ද්‍රිකාගේ කාලේ 18% 20% ට වඩා තිබ්බ.ඒවා අඩු කරේ කවුද :rofl:
     

    Rochel

    Well-known member
  • Aug 26, 2016
    1,827
    636
    113
    විදග්ධ පුක් ශෝධක ඉස් වර්කින්ග්...
     

    Rochel

    Well-known member
  • Aug 26, 2016
    1,827
    636
    113
    නිල පුක් සේදුම් කරැ
    විදග්ධ පුක් ශෝධකට
    ජයවේවා! ජයවේවා!! ජයවේවා!!!
     

    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,624
    13,318
    113
    නිල පුක් සේදුම් කරැ
    විදග්ධ පුක් ශෝධකට
    ජයවේවා! ජයවේවා!! ජයවේවා!!!

    ජාතකේ අවුල් උනහම ඔහොම තමයි

    මේ එකම කමෙන්ට් එක දන්නේ නැතිව ෆොන්ට් කලර් එක වත් වෙනස් කරලා දාපන්
    දැන් මේක දලකම කම්මැලියි
     
    • Like
    Reactions: lodbrok

    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,624
    13,318
    113
    චන්ද්‍රිකාගේ කාලේ 18% 20% ට වඩා තිබ්බ.ඒවා අඩු කරේ කවුද :rofl:

    මේ කාලකන්නි කරන වැඩෙන දැන් FD දාලා වැඩක් නෑ
    වෙන කරන්න මගුලකුත් නෑ
     

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,142
    67,469
    113
    If you have money then you can earn more money
    If born poor in sri lanka....abasaranai
     

    Rochel

    Well-known member
  • Aug 26, 2016
    1,827
    636
    113
    ජාතකේ අවුල් උනහම ඔහොම තමයි

    මේ එකම කමෙන්ට් එක දන්නේ නැතිව ෆොන්ට් කලර් එක වත් වෙනස් කරලා දාපන්
    දැන් මේක දලකම කම්මැලියි


    එහෙනන් ඊයේ වගේම අදත් වරෙන්කෝ හයිලන්ඩ් බටර් කාලක් අරන්...
    දෙන්නන් බොට සමනල ආරෙන් දුන් විසි වෙන්න...
     

    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,624
    13,318
    113
    ණය පොලී අනුපාතත් අඩු වෙලා ඇති නේද බන්? :oo:

    මට ණය ගන්න ඕන නෑ මම කතා කරන්නේ FD වලට කෙලිය එක ගැන
     

    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,624
    13,318
    113
    5-6%ට බැස්සොත් නම් බැංකු ඕනිත් නෑ

    ඔව් නේ බන් ඔකේ සල්ලි දාන්න පැට්‍රල් පුච්චන් යන එකත් පාඩුයි
     

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,591
    113
    xxx
    තිබ්බේ කීයද? දෑන් කීයද? ඕකෙන් තියෙන වාසිය මොකක්ද? රටට හොදද? ඒවත් එක්කම දාපන්
     

    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,624
    13,318
    113
    තිබ්බේ කීයද? දෑන් කීයද? ඕකෙන් තියෙන වාසිය මොකක්ද? රටට හොදද? ඒවත් එක්කම දාපන්

    තිබ්බේ 11.5 දැන් 9.84
    තව අඩු උනොත් බැංකු ඕනේ නැ ලිප්බෝක්කේ හන්ගුවත් එකයි
     

    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,624
    13,318
    113


    එහෙනන් ඊයේ වගේම අදත් වරෙන්කෝ හයිලන්ඩ් බටර් කාලක් අරන්...
    දෙන්නන් බොට සමනල ආරෙන් දුන් විසි වෙන්න...

    පරිප්ප්පු 250 කඩේ ණය පොතට දාන් කන උබලට ඕන බටර් ද බන්