නිල පුක් සේදුම් කරැ
විදග්ධ පුක් ශෝධකට
ජයවේවා! ජයවේවා!! ජයවේවා!!!
චන්ද්රිකාගේ කාලේ 18% 20% ට වඩා තිබ්බ.ඒවා අඩු කරේ කවුද![]()
oka 5% wenakan adu kara nan maru, minissu wada karanna gani mahansi wela
ජාතකේ අවුල් උනහම ඔහොම තමයි
මේ එකම කමෙන්ට් එක දන්නේ නැතිව ෆොන්ට් කලර් එක වත් වෙනස් කරලා දාපන්
දැන් මේක දලකම කම්මැලියි
ණය පොලී අනුපාතත් අඩු වෙලා ඇති නේද බන්?![]()
5-6%ට බැස්සොත් නම් බැංකු ඕනිත් නෑ
එහෙනන් ඊයේ වගේම අදත් වරෙන්කෝ හයිලන්ඩ් බටර් කාලක් අරන්...
දෙන්නන් බොට සමනල ආරෙන් දුන් විසි වෙන්න...
තිබ්බේ කීයද? දෑන් කීයද? ඕකෙන් තියෙන වාසිය මොකක්ද? රටට හොදද? ඒවත් එක්කම දාපන්

තිබ්බේ කීයද? දෑන් කීයද? ඕකෙන් තියෙන වාසිය මොකක්ද? රටට හොදද? ඒවත් එක්කම දාපන්
එහෙනන් ඊයේ වගේම අදත් වරෙන්කෝ හයිලන්ඩ් බටර් කාලක් අරන්...
දෙන්නන් බොට සමනල ආරෙන් දුන් විසි වෙන්න...