ආණ්ඩුව:භාර:දීමේ

asylum

Well-known member
  • Sep 25, 2013
    39,551
    1
    31,693
    113
    කැමති තැනක
    බෙසිකලි උකේ ඇරගැනිමට පෙර කෙල ටිකක් ගාගන්නවා වගෙ වැඩක් UNP ය කරන්නෙහ් දැන්
    දෙමලා හැදුවේ සි0හලයට අරින්න ..


    aniwa thamath eke therenne nathi sinhalu inawa ne ban eka thamai duka.:dull::dull::dull:
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,891
    40,667
    113
    Aniwa baradenna oone. Janadipathi waramak labuna kenek innakota me anduwata rata karanna labuna warama ahosi wenawa
     

    EVC

    Well-known member
  • Sep 15, 2008
    28,881
    21,126
    113
    බෙසිකලි උකේ ඇරගැනිමට පෙර කෙල ටිකක් ගාගන්නවා වගෙ වැඩක් UNP ය කරන්නෙහ් දැන්
    දෙමලා හැදුවේ සි0හලයට අරින්න ..


    eka nam attha ban
     

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,267
    29,974
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    Uba samchal hinawak dapan


    ඔව් ඉතින් ඊට පස්සේ උඹද හාල් තුනප ටික ගෙනත් දෙන්නේ, සිංහල බඩු ගන්න තියෙන හැම කඩේම කරන්නේ දෙමල්ලු. හැබැයි මුන් කොළඹ අපිත් එක්ක මචන් කියන් ඉන්න දෙමල මිනිස්සු වගේ නෙමෙයි, තනිකරම ප්‍රභා මොළේ වෙනස්කරපු සෙට් එකක්:eek::eek:
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,540
    72,748
    113
    මාලඹේ
    බෙසිකලි උකේ ඇරගැනිමට පෙර කෙල ටිකක් ගාගන්නවා වගෙ වැඩක් UNP ය කරන්නෙහ් දැන්
    දෙමලා හැදුවේ සි0හලයට අරින්න ..

    දෙමළ අය විතරක් නවෙයි මුස්ලිම් එවුනුත් එහෙම තමා හිතන් හිටියේ. අරින්න තමා
     

    yosh371

    Well-known member
  • Jan 15, 2011
    8,464
    6,650
    113
    Land of Lions
    Respecting the people's mandate I am stepping down as Minister of Sports, Telecommunications & Foreign Employment. I am also resigning from my positions at UNP.

    මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා මුදල් අමාත්‍යධුරයෙන් ඉල්ලා අස්වී තිබේ.

    බස්නාහිර හා මහා නගර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතාද සිය අමාත්‍යධුරයෙන් ඉල්ලා අස්වීමට තීරණය කර තිබේ.

    ruwan.JPG


    මේ අතර ජනවරමට ගරු කරමින් තමා ද කැබිනට් නොවන අමාත්‍ය ධූරයෙන් ඉල්ලා අස් වූ බව අමාත්‍ය අජිත් පී පෙරේරා මහතා ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් පවසයි.
     

    chaturanga836

    Well-known member
  • Aug 12, 2015
    3,361
    1,324
    113
    Malabe
    අලුත් ආණ්ඩුව, මුන් පටන් ගත්ත සංවර්ධන ප්‍රොජෙක්ට්ස් නවත්තයිද ?
    :D:D:D:D