අන්නේ..එතුමාට පැන්ශන් එකක් හදල දුන්නද..අනේ හරිම සතුටුයි අනේ සතුට වැඩිකමට සෘජුත් උනා මෙව්ව එක. අර පඩි කපන්න වියදම් කපන්න උපදෙස් දුන්න කිව්වෙ ඒ සල්ලි වලින් මෙතුමට සලකන්ට වෙන්ටැ..අනේ අපි නොකා නොබීහරි එතුමට පැන්ශන් ගෙවන්න ඕන. මේ රටේ මේ වෙලාවෙ ප්රමුඛම කාර්ය ඕක තමයි. මක්කද අර කොවිනුයි වැල්සිනුයි මොනවටයි. අර කොවින් මහත්තය ඉම්පෝට් කරන සුපිරි ඩබල් කැබ්වලින් දෙකතුනකුත් දෙන්න ඕන මෙතුමට රට පුරා බැන්කු පරික්ශා කරන්න යන්න. කව්ද දැන් මෙහෙ ජනාදිපති අගමැතිහෙන රනිල් මෛත්රී වෙන්ටැතාම ඉන්නෙ නිච්චි නෑ නිදාගෙන දැන් නැගිට්ටෙ බන්..
මෙතුමටත් බැරිද සීනි හරි මොනව හරි ඉම්පොර්ට් කරන්න දෙන්න. ගේන දවසෙ රත්තිරියෙ ටැක්ස් කපල වරායෙන් බෑවහම ආයෙ ටැක්ස් දාන්න පුලුවන්නෙ. ඉන්පස්සෙ හන්ගල කාරිය නිව්ස් එකදාල 300ට විතර වැඩි කරල දවසක් හෙම ඉන්පස්සෙ රාජ සන්තා කොලා කියල කඩවල් වලට විතරක් නෙවෙ මෙතුමගෙ සීනි සමූප ලව්වත් 150ට වගෙ විකුනවල දෙන්න බැරිය..සීනි බැරිනම් බිබික්කම් වගෙ උනත් කමක්නෑ
අර මිල්මාට ඉස්සර කඩවිතරයි සීනි දාන්න තිබ්බෙ දැන් ඔන්න මිනිහට සමූපෙත් සීනි දාල විකුනල දෙනවා..පොඩි මාකට් එකක්ද සමූප කියන්නෙ මුලු රටේම

Last edited: