ආණ්ඩුව වැඩ පෙන්නයි. අර්ජුන් මහේන්ද්‍රන්ටත් විශ්‍රාම වැටුපක්?

Alexb

Well-known member
  • Jan 22, 2016
    6,361
    4,638
    113
    අන්නේ..එතුමාට පැන්ශන් එකක් හදල දුන්නද..අනේ හරිම සතුටුයි අනේ සතුට වැඩිකමට සෘජුත් උනා මෙව්ව එක. අර පඩි කපන්න වියදම් කපන්න උපදෙස් දුන්න කිව්වෙ ඒ සල්ලි වලින් මෙතුමට සලකන්ට වෙන්ටැ..අනේ අපි නොකා නොබීහරි එතුමට පැන්ශන් ගෙවන්න ඕන. මේ රටේ මේ වෙලාවෙ ප්‍රමුඛම කාර්‍ය ඕක තමයි. මක්කද අර කොවිනුයි වැල්සිනුයි මොනවටයි. අර කොවින් මහත්තය ඉම්පෝට් කරන සුපිරි ඩබල් කැබ්වලින් දෙකතුනකුත් දෙන්න ඕන මෙතුමට රට පුරා බැන්කු පරික්ශා කරන්න යන්න. කව්ද දැන් මෙහෙ ජනාදිපති අගමැතිහෙන රනිල් මෛත්‍රී වෙන්ටැතාම ඉන්නෙ නිච්චි නෑ නිදාගෙන දැන් නැගිට්ටෙ බන්..
    මෙතුමටත් බැරිද සීනි හරි මොනව හරි ඉම්පොර්ට් කරන්න දෙන්න. ගේන දවසෙ රත්තිරියෙ ටැක්ස් කපල වරායෙන් බෑවහම ආයෙ ටැක්ස් දාන්න පුලුවන්නෙ. ඉන්පස්සෙ හන්ගල කාරිය නිව්ස් එකදාල 300ට විතර වැඩි කරල දවසක් හෙම ඉන්පස්සෙ රාජ සන්තා කොලා කියල කඩවල් වලට විතරක් නෙවෙ මෙතුමගෙ සීනි සමූප ලව්වත් 150ට වගෙ විකුනවල දෙන්න බැරිය..සීනි බැරිනම් බිබික්කම් වගෙ උනත් කමක්නෑ
    අර මිල්මාට ඉස්සර කඩවිතරයි සීනි දාන්න තිබ්බෙ දැන් ඔන්න මිනිහට සමූපෙත් සීනි දාල විකුනල දෙනවා..පොඩි මාකට් එකක්ද සමූප කියන්නෙ මුලු රටේම
     
    Last edited:

    Tyrion Lannister

    Well-known member
  • Aug 20, 2012
    3,293
    5,749
    113
    King's Landing
    ඔන්න ඔහොම ඉල්ලීමක් කරාම ඒක ඉෂ්ට වෙනවා නම් කවුරුවත් ඔය උද්ගෝශන, පිකටින් කරන්න යන්නෙ නෑ නේ.
     

    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,188
    25,941
    113
    29
    ලොවෙත් නැති තැනක

    හැම එකාම කියනවා ඉතාලියේ පොන්සිලා පුම්ක දෙන විදිය එංගලන්තේ පොන්සිලා පුම්ක දෙන විදිය. කවුරුත් කියන්නේ නෑනේ එරොසාන් පුම්ක දුන්න විදිය. එරොසන් තමයි හොඳටම පුම්ක දුන්නේ. හෙහෙහ් හෙහෙහ්​

     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    අනේ පව්. අර මී හරකා මඩේ දගලනවා බලාගෙන ඉන්නවා ඇරෙන්න වෙන මොනවා කරනනද? ඌව කොච්චර ගොඩට ගන්න හැදුවත් වැඩක් නෑ මඩේම ඉන්න තමයි ආසාව. දෙන්ඩ උත්තර නැති උනාම වටේ යනඑක දැන් උඹේ පුරුද්ද වෙලා. පව්. උඹ හැබැයි වෙනස් වෙන්න එපා අනික් උන් වගේ. ඔහොම දිගටම පලයන්


    :lol: :lol: :lol:
    ලොල් උබලගෙ පාන්ඩු කාලෙ රටේ මහ බැකුවට කෙලල බිලියන 32ක් හොරා කාපු එකා මහ දවල රටෙන් යද්දි තොපේ පොන්සි සජියයි පොන්සි රනිලයි මොනාද් බන් කර කර උන්නෙ,??????? පුලුවන් නම් උත්තර දිපන්කො ...

    ඒවට දිගන්ඩ උත්තර නැතුව බයිල දෙඩෙවුවට වැඩක් නැ උබලගෙ ඔය සිහිති ආතල්වලට චන්ද හම්බෙන් නැ..🤣🤣🤣🤣🤣
     

    IMMuhandiram

    Well-known member
  • Feb 6, 2012
    10,862
    11,161
    113

    IDH වෛද්‍ය ආනන්ද විජේවික‍්‍රම කොරෝනා කමිටුවෙන් ඉල්ලා අස්වේ… විනාශයට වගකියන්න බෑ කියයි..

    September 6, 2021 at 10:22 pm | lanka C news
    IDH වෛද්‍ය ආනන්ද විජේවික‍්‍රම කොරෝනා කමිටුවෙන් ඉල්ලා අස්වේ… විනාශයට වගකියන්න බෑ කියයි..

    විශේෂඥ වෛද්‍ය ආනන්ද විජේවික්‍රම මහතා කොරෝනා මර්ධනය පිළිබඳ සායනික කමිටු සාමාජිකත්වයෙන් ඉවත් වී තිබේ.

    මේ බව දන්වමින් ඔහු විසින් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයාට සහ සෞඛ්‍ය අමාත්‍යාංශ ලේකම්වරයාට විද්‍යුත් ලිපියක් යොමු කර ඇති බවද සඳහන්ය.

    ඔහු එම ධුරයෙන් ඉවත් වී ඇත්තේ එම කමිටු විසින් ගනු ලබන ඇතැම් තීරණ වලට තමන්ට එකඟ විය නොහැකි බව සඳහන් කරමිනි.

    විජයවික්‍රම මහතා ජාතික බෝවන රෝග විද්‍යායතනයේ කායික රෝග විශේෂඥ වෛද්‍යවරයා ලෙස සේවය කරයි.

    රට වසා දැමීම සහ එන්නත් කරන ක්‍රියාවලිය සම්බන්ධයෙන් තාක්ෂණික කමිටුව දුන් උපදෙස් අනුව සිදු නොවන බවත් වෙනත් අවශ්‍යතා මත තීරණ වෙනස්ව ඇති බවත් පවසමින් ඒ හේතුවෙන් අනාගතයේ සිදුවන ව්‍යසනයන්ට තමන්ට වගකිව නොහැකි බව ද ඔහු දන්වා තිබේ.

    20,024 views
     

    u_make_me_sick_

    Well-known member
  • Oct 1, 2011
    11,521
    7,318
    113
    ලොල් උබලගෙ පාන්ඩු කාලෙ රටේ මහ බැකුවට කෙලල බිලියන 32ක් හොරා කාපු එකා මහ දවල රටෙන් යද්දි තොපේ පොන්සි සජියයි පොන්සි රනිලයි මොනාද් බන් කර කර උන්නෙ,??????? පුලුවන් නම් උත්තර දිපන්කො ...

    ඒවට දිගන්ඩ උත්තර නැතුව බයිල දෙඩෙවුවට වැඩක් නැ උබලගෙ ඔය සිහිති ආතල්වලට චන්ද හම්බෙන් නැ..🤣🤣🤣🤣🤣
    Billion 32 k koheda horakam kare? Yako billion 10-14 ganak thamay nethi une.
    hebey Sir, Seeni tax walin eeta wada horakam kara. eewath lanka rajayata enna thibba salli
     

    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,379
    16,226
    113
    පෙන්ෂන් එක ගන්න බැංකුවට ආවම අල්ලලා හිරේ දන්න හදන්නේ කියල තමයි බයි මතය…