ආණ්ඩුව වැඩ පෙන්නයි = එන්නත් ලක්ෂ 100ක් 2021 දී

හෙළයෙක්

Well-known member
  • Apr 26, 2014
    49,684
    100,971
    113
    සිනොපාම් එකටත් WHO අවසරය හම්බෙලා තාම සති දෙකක් නැනෙ පො&නයො..හදන එකත් අනුමැතියට යවල තියෙන්නෙ පොන්ස් චිනෙන් උන් ඒක අනුමත කරගනී අපිට අදාල නැ ඒක, උබල කුහකමට කියෙවුවට වැඩක් නැ..
    එහෙනන් බය වෙන්න දෙයක් නෑ රිසල්ට් එක එයි 100%ක් සක් සස් කියල
     
    CAPITHAN

    Well-known member
  • Nov 20, 2020
    5,454
    13,421
    113
    192072075-10159173030624030-8312642128231816205-n.jpg
     
    • Haha
    • Like
    Reactions: shenat and dilann

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,336
    36,456
    113
    කෑගල්ල
    සිනොපාම් එකටත් WHO අවසරය හම්බෙලා තාම සති දෙකක් නැනෙ පො&නයො..හදන එකත් අනුමැතියට යවල තියෙන්නෙ පොන්ස් චිනෙන් උන් ඒක අනුමත කරගනී අපිට අදාල නැ ඒක, උබල කුහකමට කියෙවුවට වැඩක් නැ..
     
    KuKu KoKa

    Well-known member
  • Feb 17, 2020
    1,627
    4,421
    113
    සිනොපාම් එකටත් WHO අවසරය හම්බෙලා තාම සති දෙකක් නැනෙ පො&නයො..හදන එකත් අනුමැතියට යවල තියෙන්නෙ පොන්ස් චිනෙන් උන් ඒක අනුමත කරගනී අපිට අදාල නැ ඒක, උබල කුහකමට කියෙවුවට වැඩක් නැ..
    ඉරෝසන් බ්‍රෝ අහපු දේට නොවෙයි උත්තර දෙන්නේ.
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    වෑක්සීන් එක මොකක්ද අදාල නෑ.. රෙද්ද පාත් කරන්නේ නෑතිව විදගන්න තිබ්බා නම් ඈති
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,679
    113
    English read karanna puluwanda ahapu gaman aru maru una.

    hariyata ara aiya , malli api yudda kare ne kiuwa wage thamai
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,801
    87,229
    113
    ආශ්චර්යමත් රටක
    දැනටම එන්නත් කෝටි 5කට වැඩිය order කරල ගෙන්න තීරණය කරල කියලා මේකේ උන් කියල තියෙද්දී තව හදන්නත් යනවද ? :rofl:

    ඔව් ඉස්සරහට කහ වෙනුවට හොද්දට දාන්නෙත් ඕවා. පෝර වෙනුවට පැළ වලට දාන්නෙත් ඕවා.නැද්ද @2osama @erozan @N A K A M U R A 🤭🤭🤭
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    68,069
    167,966
    113
    එකමත් එක රටක
    ඔව් ඉස්සරහට කහ වෙනුවට හොද්දට දාන්නෙත් ඕවා. පෝර වෙනුවට පැළ වලට දාන්නෙත් ඕවා. 🤭🤭🤭

    ඉන්දියන් වැක්සින් කොටි 1.8 (මිලියන 18)
    ස්පුට්නික් මිලියන 13යි (ඉරෝසන් කියපු විදියට මේක අද එනව. ඒ ආවම මාව mention කරල වැඩ පෙන්නයි ත්‍රෙඩ් එකක් දායි ඌ තව ටිකකින් )
    ස්යනොෆාම් මිලයන 14යි
    ෆයිසර් මිලයන 5යි.
    (තව ඔය චීනෙන් නිකන් දුන්න ඒවා, මම ගන්න කරේ නෑ . )

    එකතුව මිලියන 50යි. 🙃

    මෙහෙ තව මිලියන 10ක් හදනව කියන්නේ මිලියන 60යි. කවුද කියන්නේ ස' ෆේල් කියලා. 🥱
     
    • Haha
    Reactions: Maui_15 and shenat

    shenat

    Well-known member
  • May 13, 2007
    58,801
    87,229
    113
    ආශ්චර්යමත් රටක
    ඉන්දියන් වැක්සින් කොටි 1.8 (මිලියන 18)
    ස්පුට්නික් මිලියන 13යි (ඉරෝසන් කියපු විදියට මේක අද එනව. ඒ ආවම මාව mention කරල වැඩ පෙන්නයි ත්‍රෙඩ් එකක් දායි ඌ තව ටිකකින් )
    ස්යනොෆාම් මිලයන 14යි
    ෆයිසර් මිලයන 5යි.
    (තව ඔය චීනෙන් නිකන් දුන්න ඒවා, මම ගන්න කරේ නෑ . )

    එකතුව මිලියන 50යි. 🙃

    මෙහෙ තව මිලියන 10ක් හදනව කියන්නේ මිලියන 60යි. කවුද කියන්නේ ස' ෆේල් කියලා. 🥱

    මිලියන 22ක් මිනිස්සු ඉන්නව කියල ගත්තොත් මුලු රටටම දෙපාරක් දීල තව doses මිලියන 16 ක් ඉතුරුත් වෙනවා. 🤣🤣🤣
     
    • Haha
    Reactions: viribus and dilann

    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,745
    12,771
    113
    දැනටම එන්නත් කෝටි 5කට වැඩිය order කරල ගෙන්න තීරණය කරල කියලා මේකේ උන් කියල තියෙද්දී තව හදන්නත් යනවද ? :rofl:
    🤪 🤪