ආණ්ඩුව වැඩ පෙන්නයි-ක්ලෝරීන් නිශ්පාදනය අරඹයි

kasun090354t

Well-known member
  • Aug 21, 2011
    24,311
    36,413
    113
    කෑගල්ල
    වැඩේ පටන් ගත්තේ පරන්තන්. පොන්න නන්දය එන්න කලින්. අවට පස්සේ හිටපු සෙට් එක මාරු උනා. කරගෙන ගිය විදිහට කරණම් දැන් පටන්ගන්නා කළේ හරි.

    පොන්නයා ඇවිත් වැඩ පෙන්නලා එකත් නෑවා. දැන් බංගලියන්ගෙන් හිඟ කකා ඉන්නවා.
     

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,678
    113

    ආණ්ඩුව වැඩ පෙන්නයි-ක්ලෝරීන් නිශ්පාදනය අරඹයි​

     

    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,625
    125,151
    113
    දෙහිවල
    කුහකකමට දරාගෙනම ඉන්ඩ බැරි තැන කියන බයිල තමයි,🤭🤭🤭 සේලයින් හදනව කියද්දිත් තොපි ඔහොමනෙ කිවෙ දැන් සැපද ලබන මාසෙ ඉදන් නිශ්පාදන පටන් ගන්නව
    සුපිරි සුපිරි සුපිරි :lol: :lol:
     
    • Haha
    Reactions: SLK_sri