ආණ්ඩුව වැඩ පෙන්නයි-ක්ලෝරීන් නිශ්පාදනය අරඹයි

හෙළයෙක්

Well-known member
  • Apr 26, 2014
    49,511
    100,682
    113
    වැඩේ කරන්නත් කලින් අපේ උන් බලන්න ඕන පේන ඔක්කොම බලලා හොරකම් කරන විදිහේ ඉඳන් වංචා ඔක්කොම හෙළිකරන් ඉවරයි. විපක්ෂේ බුද්ධිංශ මාර දියුණුයි. ඔය විදිහට ඉතින් මේ රටේ ගොටාබය නෙවේ ධම්මික පෙරේරා ජනාධිපති උනත් මුන් කියයි හොරා කෑවා කියලා. ඉතින් කොහෙද රටක් හැදෙන්නේ. වැඩේ පටන් ගන්නත් කලින් බොරුව සමාජගත කරලා ඉවරයි. පවු මෝඩ සිංහලු. 😂😂😂

    හපෝ කාගේ දරුවෙක්ද මේ. බදු දීලා තියෙන්නේ පිටරටකට නෙවේ. ඔකේ අයිතිය තියෙන්නේ කාටද කියලා හොයලා බලපන්. වැඩිය ඕනේ නෑ. google කරපන්. ලංකාවේ සේලයින් හදනවා කිව්වමත් ඔවම තමා අපේ උන් කිව්වේ. හැබැයි දැන් හදනවා කියලා උඹ දන්නේ නැද්ද?
    ------ Post added on Jul 29, 2021 at 10:41 PM
    හපෝ කාගේ දරුවෙක්ද මේ නූල දාපු එකාට හපන් උත්තර දීපු එකා. අරූට සින්හල ටිකක් හරි තේරෙනව මේ දරුවට එහෙමවත් තේරෙන්නෙ නෑ වගේ. ගූ ගල් කරලවත් බලපන් පුළුවන් වෙයිද කියල.
     
    tharinduncc

    Well-known member
  • May 8, 2009
    5,254
    2,498
    113
    planet earth
    හපෝ කාගේ දරුවෙක්ද මේ නූල දාපු එකාට හපන් උත්තර දීපු එකා. අරූට සින්හල ටිකක් හරි තේරෙනව මේ දරුවට එහෙමවත් තේරෙන්නෙ නෑ වගේ. ගූ ගල් කරලවත් බලපන් පුළුවන් වෙයිද කියල.

    umabata oya kawda kiyala threnne nadda??? "yatata andalada kiyala depaarak balapan".... :lol::lol::lol:
     
    ESL

    Well-known member
  • Mar 16, 2016
    1,999
    1,622
    113
    හපෝ කාගේ දරුවෙක්ද මේ නූල දාපු එකාට හපන් උත්තර දීපු එකා. අරූට සින්හල ටිකක් හරි තේරෙනව මේ දරුවට එහෙමවත් තේරෙන්නෙ නෑ වගේ. ගූ ගල් කරලවත් බලපන් පුළුවන් වෙයිද කියල.
    එල. සිංහල තේරෙන උන්ට තේරෙයි. නොතේරෙන උන් ගැන මන් දන්නේ නැහැ.
     
    ESL

    Well-known member
  • Mar 16, 2016
    1,999
    1,622
    113
    හෝදන්න ගිහින් ගාගත්ත නේද හත්පොලේම. :rofl: :rofl: :rofl:
    අපෝ නෑ. උඹට මන් කියන දේ තේරුම් ගන්න තරම් වත් මොලයක් නැත්නම් මට කරන්න දෙයක් නෑ. උඹට තේරුනේ නැති උනාට මම මොකද කරන්නේ. LOL 😂😂😂
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,511
    100,682
    113
    අපෝ නෑ. උඹට මන් කියන දේ තේරුම් ගන්න තරම් වත් මොලයක් නැත්නම් මට කරන්න දෙයක් නෑ. උඹට තේරුනේ නැති උනාට මම මොකද කරන්නේ. LOL 😂😂😂

    කෝ දාමු බලන්න ඔය තේරුන් ගන්න තියෙන දේ

    Dr Steve Brule Reaction GIF

    බලාගෙන මේකප් තට්ටුව ගැලවෙයි වැඩිය පරණ සෙල්ලන් දාන්න එපා
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    44,008
    1
    58,328
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    වැඩේ කරන්නත් කලින් අපේ උන් බලන්න ඕන පේන ඔක්කොම බලලා හොරකම් කරන විදිහේ ඉඳන් වංචා ඔක්කොම හෙළිකරන් ඉවරයි. විපක්ෂේ බුද්ධිංශ මාර දියුණුයි. ඔය විදිහට ඉතින් මේ රටේ ගොටාබය නෙවේ ධම්මික පෙරේරා ජනාධිපති උනත් මුන් කියයි හොරා කෑවා කියලා. ඉතින් කොහෙද රටක් හැදෙන්නේ. වැඩේ පටන් ගන්නත් කලින් බොරුව සමාජගත කරලා ඉවරයි. පවු මෝඩ සිංහලු. 😂😂😂

    හපෝ කාගේ දරුවෙක්ද මේ. බදු දීලා තියෙන්නේ පිටරටකට නෙවේ. ඔකේ අයිතිය තියෙන්නේ කාටද කියලා හොයලා බලපන්. වැඩිය ඕනේ නෑ. google කරපන්. ලංකාවේ සේලයින් හදනවා කිව්වමත් ඔවම තමා අපේ උන් කිව්වේ. හැබැයි දැන් හදනවා කියලා උඹ දන්නේ නැද්ද?
    ------ Post added on Jul 29, 2021 at 10:41 PM
    මූත් කැනඩා ගියා කියල ආරංචියි
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,678
    113
    ආණ්ඩුව වැඩ පෙන්නයි-ක්ලෝරීන් නිශ්පාදනය අරඹයි
     
    legib2264

    Well-known member
  • Jun 7, 2021
    1,047
    1,408
    113
    අම්මෝ හොදයි පොන්නයෝ. නන්දෙ ගේ මොලේ තමයි මොලේ පොන්නයෝ