ආණ්ඩුව වැඩ පෙන්නයි-ක්ලෝරීන් නිශ්පාදනය අරඹයි

lasankandy

Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    පොඩි මතකයක් සැමන් සීන් එක ගැන නම් තතියෙන්නෙ. හරියටම මතක නෑ බං.
     
    • Like
    Reactions: tharinduncc

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,791
    167,445
    113
    එකමත් එක රටක
    ත්‍රෙඩ් එකේ ,
    බොරුව : ක්ලෝරීන් නිෂ්පාදනය අරඹයි

    ඇත්ත : පරන්තන් කෙමිකල්ස් සමාගම විසින් භුක්ති විඳිනු ලබන ඉඩම, එකී සමාගම වෙත දීර්ඝකාලීන බදු පදනම මත ලබා දීම පිණිස කර්මාන්ත අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.
     
    chatura_CN

    Well-known member
  • Jun 2, 2016
    6,463
    1
    8,634
    113
    kandy
    පරන්තන් වැඩ නවත්තල තිබුනෙ නෑ මට මතක විදිහට. මේ කරල තියෙන්නෙ දැන් කරන උන්ටම තව අවුරුදු ගාණකට අයිතිය දීල
    @erozan
    ඔව් water board එහෙම chlorine ගෙන්නෙ කොහොමත් එහෙන් නේ දන්න කාලෙ ඉදන්.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    පරන්තන් වැඩ නවත්තල තිබුනෙ නෑ මට මතක විදිහට. මේ කරල තියෙන්නෙ දැන් කරන උන්ටම තව අවුරුදු ගාණකට අයිතිය දීල
    @erozan
    ලොල් එහෙනම් රටින් ගේන්නෙ ආසාවට වෙන්න ඇති, 🤭🤭🤭

    ත්‍රෙඩ් එකේ ,
    බොරුව : ක්ලෝරීන් නිෂ්පාදනය අරඹයි

    ඇත්ත : පරන්තන් කෙමිකල්ස් සමාගම විසින් භුක්ති විඳිනු ලබන ඉඩම, එකී සමාගම වෙත දීර්ඝකාලීන බදු පදනම මත ලබා දීම පිණිස කර්මාන්ත අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.
    කුහකකමට දරාගෙනම ඉන්ඩ බැරි තැන කියන බයිල තමයි,🤭🤭🤭 සේලයින් හදනව කියද්දිත් තොපි ඔහොමනෙ කිවෙ දැන් සැපද ලබන මාසෙ ඉදන් නිශ්පාදන පටන් ගන්නව
    ------ Post added on Jul 29, 2021 at 6:45 PM
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,791
    167,445
    113
    එකමත් එක රටක
    කුහකකමට දරාගෙනම ඉන්ඩ බැරි තැන කියන බයිල තමයි,🤭🤭🤭 සේලයින් හදනව කියද්දිත් තොපි ඔහොමනෙ කිවෙ දැන් සැපද ලබන මාසෙ ඉදන් නිශ්පාදන පටන් ගන්නව
    ගොන් title දාන්න එපා පොන්සියෝ.
    කොහෙද කියපන් කෝ ක්ලෝරීන් නිෂ්පාදයන අරඹලා තියෙන්නේ මුලින්ම ?
    මෙච්චර කල් මුන්ම තමයි ක්ලෝරීන් ගෙන්නලා තියෙන්නෙත්.
    ඒ කරගෙන ගිහින් තියන ඉඩම මුන්ට තව කාලයකට බදු දෙන්න කරපු යෝජනාවක් සම්මත වෙලා.
    ඉතින් එතකොට කියලා ක්ලෝරීන් හදන්නත් සැලසුමක් තියනව කියලා ඉඩම් බදු කාලය වැඩි කර ගන්නකොට. එහෙම කියලා තමයි යෝජනාව සම්මත කරගෙන තියෙන්නේ. පුලුවන් නම් පෙන්නපන් ක්ලෝරීන් නිෂ්පාදනය අරඹලා කියලා තියන තැනක්. 🤭 🤭
     
    tharinduncc

    Well-known member
  • May 8, 2009
    5,254
    2,498
    113
    planet earth
    ගොන් title දාන්න එපා පොන්සියෝ.
    කොහෙද කියපන් කෝ ක්ලෝරීන් නිෂ්පාදයන අරඹලා තියෙන්නේ මුලින්ම ?
    මෙච්චර කල් මුන්ම තමයි ක්ලෝරීන් ගෙන්නලා තියෙන්නෙත්.
    ඒ කරගෙන ගිහින් තියන ඉඩම මුන්ට තව කාලයකට බදු දෙන්න කරපු යෝජනාවක් සම්මත වෙලා.
    ඉතින් එතකොට කියලා ක්ලෝරීන් හදන්නත් සැලසුමක් තියනව කියලා ඉඩම් බදු කාලය වැඩි කර ගන්නකොට. එහෙම කියලා තමයි යෝජනාව සම්මත කරගෙන තියෙන්නේ. පුලුවන් නම් පෙන්නපන් ක්ලෝරීන් නිෂ්පාදනය අරඹලා කියලා තියන තැනක්. 🤭 🤭

    ඔය මනුස්සය අසරණ නොකර ඉඳපන්...:sorry::sorry::sorry:දැන් නම් හොදටම වැඩ පෙන්නලා තියෙන්නේ :lol::lol::lol:
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,791
    167,445
    113
    එකමත් එක රටක
    ඔය මනුස්සය අසරණ නොකර ඉඳපන්...:sorry::sorry::sorry:දැන් නම් හොදටම වැඩ පෙන්නලා තියෙන්නේ :lol::lol::lol:
    නිව්ස් එකක් කියවගන්න බැරි එකෙක්.
    නිෂ්පාදනය කියන වචනේ දැක්ක විතරයි මෙතැන ඇවිත් ආණ්ඩුව පුක පෙන්නුවා කියලා ත්‍රෙඩ් එකකුත් දාල.
    උන් මෙච්චර කල් පාවිච්චි කරපු ඉඩම අනාගත සලසුම් ගැන කියල බදු කාලය දීර්ග කරගන්න යෝජනාව සම්මත කරගෙන විතරයි තියෙන්නේ.
    :rofl: ඔන්න ක්ලෝරීන් කර්මාන්ත ශාලාවක් හදන්න පටන්ගත්තම වත් ඇවිත් ත්‍රෙඩ් එකක් දැම්ම නම් කමක් නෑ .
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    ගොන් title දාන්න එපා පොන්සියෝ.
    කොහෙද කියපන් කෝ ක්ලෝරීන් නිෂ්පාදයන අරඹලා තියෙන්නේ මුලින්ම ?
    මෙච්චර කල් මුන්ම තමයි ක්ලෝරීන් ගෙන්නලා තියෙන්නෙත්.
    ඒ කරගෙන ගිහින් තියන ඉඩම මුන්ට තව කාලයකට බදු දෙන්න කරපු යෝජනාවක් සම්මත වෙලා.
    ඉතින් එතකොට කියලා ක්ලෝරීන් හදන්නත් සැලසුමක් තියනව කියලා ඉඩම් බදු කාලය වැඩි කර ගන්නකොට. එහෙම කියලා තමයි යෝජනාව සම්මත කරගෙන තියෙන්නේ. පුලුවන් නම් පෙන්නපන් ක්ලෝරීන් නිෂ්පාදනය අරඹලා කියලා තියන තැනක්. 🤭 🤭
    අරඹලා නෙමේ පොන්සියො තෙර්ඩ් එක අරඹයි, තොට සිoහල බැ , 🤭🤭🤭අනික තෝ පට්ට කුහකයි රටේ නිශ්පාදය පටන් ගන්න එක දරා ගන්ඩ බැ, තොපි වගේ මුසලයො ඉන්න රටක් කොහොම දියුනු වෙයිද මන්ද
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,505
    100,668
    113
    1627567834068.png

    දාපු පෝස්ට් එකේ තියෙන සින්හලවත් බැරි ලොල්පොන්ස් කාලෙකින් නූලක් දාල.

    ආණ්ඩුව-වැඩ-පෙන්නයි-ක්ලෝරීන්-නිශ්පාදනය-අරඹයි කිව්වට තාම ඒක අරමුණක් විතරයිනෙ පොන්ස්. ඔහොම්ම ගෝඨගෙ ප්‍රතිපත්ති ප්‍රකාශෙම දාපන් ඒවත් අරමුණු කරගෙන ඉන්නෙ කරන්න
     
    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,311
    36,413
    113
    කෑගල්ල
    දවසට ටොන් ගනන් පාවිච්චි කරන අපිටනේ මේ පච ගහන්නේ.

    අනේ තොපේ සක්කිලිය විමලයා කරනවා පම්කක්. :lol: :lol:
    :lol:
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,791
    167,445
    113
    එකමත් එක රටක
    අරඹලා නෙමේ පොන්සියො තෙර්ඩ් එක අරඹයි, තොට සිoහල බැ , 🤭🤭🤭අනික තෝ පට්ට කුහකයි රටේ නිශ්පාදය පටන් ගන්න එක දරා ගන්ඩ බැ, තොපි වගේ මුසලයො ඉන්න රටක් කොහොම දියුනු වෙයිද මන්ද
    ඉතින් කොහෙද පොන්ස් අරඹයි කියන්නේ ??? මොකද්ද දැනට කරල තියෙන්නේ ????
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,678
    113
    @erozan hariyatama kiyapan mokakda oke aththa kathawa.

    1) ක්ලෝරීන් නිශ්පාදනය අරඹයි weda patan gaththada????

    ehema nethnam

    2 ) පරන්තන් කෙමිකල්ස් සමාගම විසින් භුක්ති විඳිනු ලබන ඉඩම, එකී සමාගම වෙත දීර්ඝකාලීන බදු පදනම මත ලබා දීම පිණිස කර්මාන්ත අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

    mona news ekada aththa??? ubage supurudu baila kiyawanna epa 1 da, 2 da aththa news eka kiyapan??
     
    • Haha
    Reactions: Idias

    Idias

    Well-known member
  • Feb 25, 2016
    7,396
    3,708
    113
    අර උබේ අම්මා වේසි 15න් බඩ උනේ දැන් කටට ගන්නේ නාකි වේසි අන්න කට හෝදන්න හොදයි :LOL::LOL::LOL::LOL:
    උබේ පුකත් හොදට ක්ලෝරීන් දාල හෝදගනින් අවජාතක බලු වේසිගේ පුතා :LOL::LOL::LOL:
    අරමුනයි ඔවු අරමුන තොගේ පුක හෝදන එකයි :LOL::LOL::LOL::LOL:

    උබේ අම්මගේ හෝදන්න ක්ලෝරීන් තාම හදලා නෑ ගොන් පොන්න හිවලා :LOL::LOL::LOL:
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    44,008
    1
    58,325
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    ලොල් එහෙනම් රටින් ගේන්නෙ ආසාවට වෙන්න ඇති, 🤭🤭🤭

    පරන්තන් කෙමිකල් කොම්පැනියට ඒකාධිකාරයක් තිබුනෙ නෑනෙ. වෙන එවුන් රටිනුත් ගෙන්නන්න ඇති. තරඟකාරී මිලක් තියෙන්න ඇති. දැන් මුන්ගෙ කියන ගානකට ගන්න වෙනව කාට උනත්. මෝඩයෙකුට රටක් බාරදුන්නම ඔහොම තීරණ තමයි ගන්න
     
    • Like
    Reactions: SLK_sri and Idias

    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,201
    20,817
    113
    හස්තිශෛලපුර
    පරන්තන් කෙමිකල් කොම්පැනියට ඒකාධිකාරයක් තිබුනෙ නෑනෙ. වෙන එවුන් රටිනුත් ගෙන්නන්න ඇති. තරඟකාරී මිලක් තියෙන්න ඇති. දැන් මුන්ගෙ කියන ගානකට ගන්න වෙනව කාට උනත්. මෝඩයෙකුට රටක් බාරදුන්නම ඔහොම තීරණ තමයි ගන්න
    මෝඩයින්ට අපහාස කරන්න එපා නන්දෙට සමාන කරලා..
     
    • Haha
    Reactions: Idias

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,678
    113
    මෝඩයෙකුට රටක් බාරදුන්නම ඔහොම තීරණ තමයි ගන්න

    මෝඩයින්ට අපහාස කරන්න එපා නන්දෙට සමාන කරලා..

    සරමේ පිහිදගන්න ඕනේ එව්වා ඇතුලේ කාන්දු උනාම මේ වගේ ජීවියෝ බිහිවෙනවා සෙනාල් භොක්ක
     
    • Haha
    Reactions: Idias

    ESL

    Well-known member
  • Mar 16, 2016
    1,999
    1,622
    113
    වැඩේ කරන්නත් කලින් අපේ උන් බලන්න ඕන පේන ඔක්කොම බලලා හොරකම් කරන විදිහේ ඉඳන් වංචා ඔක්කොම හෙළිකරන් ඉවරයි. විපක්ෂේ බුද්ධිංශ මාර දියුණුයි. ඔය විදිහට ඉතින් මේ රටේ ගොටාබය නෙවේ ධම්මික පෙරේරා ජනාධිපති උනත් මුන් කියයි හොරා කෑවා කියලා. ඉතින් කොහෙද රටක් හැදෙන්නේ. වැඩේ පටන් ගන්නත් කලින් බොරුව සමාජගත කරලා ඉවරයි. පවු මෝඩ සිංහලු. 😂😂😂

    View attachment 137016

    දාපු පෝස්ට් එකේ තියෙන සින්හලවත් බැරි ලොල්පොන්ස් කාලෙකින් නූලක් දාල.

    ආණ්ඩුව-වැඩ-පෙන්නයි-ක්ලෝරීන්-නිශ්පාදනය-අරඹයි කිව්වට තාම ඒක අරමුණක් විතරයිනෙ පොන්ස්. ඔහොම්ම ගෝඨගෙ ප්‍රතිපත්ති ප්‍රකාශෙම දාපන් ඒවත් අරමුණු කරගෙන ඉන්නෙ කරන්න
    හපෝ කාගේ දරුවෙක්ද මේ. බදු දීලා තියෙන්නේ පිටරටකට නෙවේ. ඔකේ අයිතිය තියෙන්නේ කාටද කියලා හොයලා බලපන්. වැඩිය ඕනේ නෑ. google කරපන්. ලංකාවේ සේලයින් හදනවා කිව්වමත් ඔවම තමා අපේ උන් කිව්වේ. හැබැයි දැන් හදනවා කියලා උඹ දන්නේ නැද්ද?
    ------ Post added on Jul 29, 2021 at 10:41 PM